එලකිරිය කැවෙ අරුණ47 ??/ ඔබම තිරණය කරන්න

Aug 4, 2013
493
22
0
ඌ මචන් අමුතුම කුජීත පොරක්.. පලවෙනියෙන්ම ඌට විරුද්ද වෙන උන්ගේ ආගමට බනිනවා, ඉස්සෙලම පටන් ගන්නෙ මුස්ලිම් අයගෙ දෙවියන්ට බැනලා, ඊට පස්සෙ ඒක හරියන්නෙ නැත්තම් කුරුසකාරයො කියලා කතොලික දෙයියන්ට බනිනවා, ඒකත් නැත්තම් ශිව දෙවියන්ට.. ඔහොම ඔය එකක්වත් හරි ගියෙ නැත්තම් අම්මා අල්ල ගන්නවා.. ඔය තත්වෙට ඌ පොර වෙන්නෙ අනිවා උගෙ ගොලයො සෙට් එක ඉන්නවනම් විතරයි.. තනියෙන් රගන්නෙ නැ.. දැන් මට 1000% ශුවර් මූ මේ ත්‍රේඩ් දෙකම බලනවා, හැබැයි රිප්ලයි කරන්න දැන් බයයි, මොකද ගැන්සිය නැනේ..
 
Brave Heart

Member
Sep 27, 2011
33
2
0
In Me
ජීටීත් එක අතකින් මහ කැත එකා බන් .
මගේ Photo හිට මෙකේ Share උනා
මේ අසහනකාරයා තමයි එවාත් කරේ
එවාට action එකක් ගත්තේ නැති උනාට පොඩි කෙල්ල වෙනුවෙන් විනාඩි 15 න් ත්‍රේඩ් close :(

ඒ නම් උඹේ ලබ්බේ කතා නිසා :lol::lol: නිකන් පොර වෙන්න ගිහින් චොර වුනේ උඹ. අපරාදේ ඒ අකවුන්ට් එක :(
 
Aug 4, 2013
493
22
0
ඒ නම් උඹේ ලබ්බේ කතා නිසා :lol::lol: නිකන් පොර වෙන්න ගිහින් චොර වුනේ උඹ. අපරාදේ ඒ අකවුන්ට් එක :(
මූ account දෙකම උගෙ කියන එක අඩු තරමෙ පිලිගත්තා.. එත් මෙකෙ ඉන්න එවුන් කී දෙනෙකුට හොර account තියනවද?
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
ඒ නම් උඹේ ලබ්බේ කතා නිසා :lol::lol: නිකන් පොර වෙන්න ගිහින් චොර වුනේ උඹ. අපරාදේ ඒ අකවුන්ට් එක :(

සිහින දේශය;15467635 said:
මූ account දෙකම උගෙ කියන එක අඩු තරමෙ පිලිගත්තා.. එත් මෙකෙ ඉන්න එවුන් කී දෙනෙකුට හොර account තියනවද?

කොල්ලනේ ..
උබලා මෙහෙම කතාවක් අහලා තියද ?
කවදා හරි අපිටත් වාරයක් එනවා :yes:

ඔව්,ශීත කාලය පැමිණේවි ...
තද ශීත කුණාටු හමාවි ...
හිම කැටි සහිත මහ නපුරු සුළි සුළං හමාවි
ඒත් වසන්තය එනවා සත්තයි ...
 
Aug 4, 2013
493
22
0
ඇවිල්ල ඇව්ල්ලා විද දරාගන්න බැරුව ගැන්සියට sms ගහලා මහ රැ බුදීවුන් කූද්දලා එක්කන් ඇවිල්ලා, අන්න අරහේ V8 odometer එකක් එක්ක ඔට්ටු වෙනවා..
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
සිහින දේශය;15467628 said:
ඌ මචන් අමුතුම කුජීත පොරක්.. පලවෙනියෙන්ම ඌට විරුද්ද වෙන උන්ගේ ආගමට බනිනවා, ඉස්සෙලම පටන් ගන්නෙ මුස්ලිම් අයගෙ දෙවියන්ට බැනලා, ඊට පස්සෙ ඒක හරියන්නෙ නැත්තම් කුරුසකාරයො කියලා කතොලික දෙයියන්ට බනිනවා, ඒකත් නැත්තම් ශිව දෙවියන්ට.. ඔහොම ඔය එකක්වත් හරි ගියෙ නැත්තම් අම්මා අල්ල ගන්නවා.. ඔය තත්වෙට ඌ පොර වෙන්නෙ අනිවා උගෙ ගොලයො සෙට් එක ඉන්නවනම් විතරයි.. තනියෙන් රගන්නෙ නැ.. දැන් මට 1000% ශුවර් මූ මේ ත්‍රේඩ් දෙකම බලනවා, හැබැයි රිප්ලයි කරන්න දැන් බයයි, මොකද ගැන්සිය නැනේ..

well said
11.gif
 
Error365!

Well-known member
  • Jun 27, 2012
    13,072
    9,777
    113
    එක තැනක නෑ
    - Repost -
    ගොන්නු ටිකට ගොඩාක් රිදිලා වගේ. ගොබ්බ රැල එකම ත්‍රෙඩ් එකක :rofl: :lol: Rep - for Every ගොන්ස් :P
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,893
    1,074
    113
    Hamilton, NZ
    මන්නම් මේකට ඇවිත් වැඩි දවසක් නැ. එලකිරිය කාල තියේන්නේ වෙන කවුරුත් නේමේ මේ ෆේක් පොන්සියෝ ටික. අපිත් නිකන් ඉන්න ගමන් පරන් නුල් ඇදගන බලවා. ලොල් සින් එක කියන්නේ ලංකාවේ ඉන්න උන්ට පාන්දර 1 ට එලකිරිය ගැන කැක්කුමක් එන්න ජංගි කේස් එකක් ඇදේන්නම ඔනි. :rofl:

    රේප් කපන උන් නම දාලම කපහන් :rofl:
     
    • Like
    Reactions: mldarshana
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    සිහින දේශය;15467711 said:
    අරුනයා නිදියගෙන ඉන්න උගෙ ගොලයන්ට sms ගහලා කොල් කරන නැගිට්ටවලා ගෙනත් තියෙන්නෙ ඌව බෙරගන්න කියලා..

    aruna ko oya... thawa eka eka ge youtube video nadda :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :( එක ඇත්ත සහො> එත් මනුස්සයන්ට කතා කරන විදිය අමු තිරිසන්:oo: මටනම් අප්පිරියයි
    අපිත් කුනුහරප කියනවා තම්යි එත් බල්ලො වගෙ නෙමෙ හිතට එකගව හිතලා බලන්න මු මොන තරම් බලු කතාද කියන්නෙ කියලා? ආගම ගැන ඔය රත්තරංලා කතා කරන්නෙ හරි ලස්සනට .
    කරුණු ඉදිරිපත් කරලා (දැන් දැන් අරුණ වගෙ රත්තරනුත් ජරා කතා වලට හැරිලා තනිකර අරුණ නිසා) කොච්චර බුද්දිමත් විදියට රත්තරංලා කතා කරාද මුලදි:oo: අරුණ නිසා වාද කරන එක බල්ලො ගු කන තත්වෙට පත් වෙලා
    ?

    මම එදා කතාකරපු විදිහටමයි අද කතා කරන්නෙත්. අරුන නිසා මගේ වෙනසක් උනේ නෑ. ඕනේනම් ලගදි මම mil rox එක්ක කතාකරපු විදිහ බලපන්

    මේ ත්‍රෙඩ් එකට මම ආයේ කමෙන්ට් දාන්නේ නෑ. මේ පලමු සහ අවසාන එක
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ජීටීත් එක අතකින් මහ කැත එකා බන් .
    මගේ Photo හිට මෙකේ Share උනා
    මේ අසහනකාරයා තමයි එවාත් කරේ
    එවාට action එකක් ගත්තේ නැති උනාට පොඩි කෙල්ල වෙනුවෙන් විනාඩි 15 න් ත්‍රේඩ් close :(

    අන්න ඒක තමා බන් මමත් පුන පුනා කිව්වේ. නැතුව මේක ජංගි කතාවක් නෙමේ. දැන්වත් තේරුනාද? මට අරුනයා හම්බයෙක්ද පොන්නයෙක්ද කියලා වැඩක් නෑ. උබට අන්තිමට ඔය තේරුන එක තමා මම කිව්වේ. උබ තාම ඉස්කෝලේ යන පොඩි එකා වෙලත් ඕක තේරුනා

    ඕක GTගේ අව්ලක් නෙමේ බන්. මෙකේ ඉන්න සමහර සත්තුන්ගේ අව්ලක්

    අන්තිමට උබලා ඒ කතාව පැත්තක තියලා අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න අරුනයගේ වල්ල අල්ලන් දගලනවා. මොකා උනත් අරුනයට කෙලින්න බලන් උන්න එවුන් දැන් ඌට කෙලිනවා. වැලිවේරියේ මිනී මැරුවහම ඇන්කර් තහනම් කලා වගේ තමා

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,034
    113
    -In Darkness-
    රත්තරං;15467824 said:
    අන්න ඒක තමා බන් මමත් පුන පුනා කිව්වේ. නැතුව මේක ජංගි කතාවක් නෙමේ. දැන්වත් තේරුනාද? මට අරුනයා හම්බයෙක්ද පොන්නයෙක්ද කියලා වැඩක් නෑ. උබට අන්තිමට ඔය තේරුන එක තමා මම කිව්වේ. උබ තාම ඉස්කෝලේ යන පොඩි එකා වෙලත් ඕක තේරුනා

    ඕක GTගේ අව්ලක් නෙමේ බන්. මෙකේ ඉන්න සමහර සත්තුන්ගේ අව්ලක්

    අන්තිමට උබලා ඒ කතාව පැත්තක තියලා අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න අරුනයගේ වල්ල අල්ලන් දගලනවා. මොකා උනත් අරුනයට කෙලින්න බලන් උන්න එවුන් දැන් ඌට කෙලිනවා. වැලිවේරියේ මිනී මැරුවහම ඇන්කර් තහනම් කලා වගේ තමා

    මේක නම් 100% හරි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;15467791 said:
    මම එදා කතාකරපු විදිහටමයි අද කතා කරන්නෙත්. අරුන නිසා මගේ වෙනසක් උනේ නෑ. ඕනේනම් ලගදි මම mil rox එක්ක කතාකරපු විදිහ බලපන්

    මේ ත්‍රෙඩ් එකට මම ආයේ කමෙන්ට් දාන්නේ නෑ. මේ පලමු සහ අවසාන එක
    උඹෙන් වැඩක් නෑ, ගිහින් ගුරාව එවපන්