Sirawaraසිංහලෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි.. මේක ෆෝරම් එකක්.. කලින් හිටියට වඩා පට්ට active මෙම්බර්ස් ල සෙට් එකක් ම දැන් මේකෙ ඉන්නවා..
මේකෙ හම්බයොත් ඉන්න ඕන.. ජාතිවාදියොත් ඉන්න ඕන.. ආගම් වාදියොත් ඉන්න ඕන.. අන්තවාදීන් ඉන්නත් ඕන.. දෙපැත්තටම නැති සෙවලයොත් ඉන්න ඕන.. පිස්සොත් ඉන්න ඕන.. එහෙම නැති උනොත් කෝ විවිදත්වයක් තියෙන්නෙ..
අනික මේකෙ ඉන්න ඒලියන්ස් ල නෙවේ.. මේ රටේ ඉන්න මිනිස්සු.. ඒ මිනිස්සුන් ගෙ අදහස් තමා මේකෙ තියෙන්නෙ..
එක එකා පන්නන්න දගලන පො@නයින්ට කියන්නෙ.. ඒ කියන්නෙ එළකිරියෙ ඉන්න ඕන උන්ගෙ ජාතියෙ උන් විතරද.. උන් කියන ඒවාට එහෙයි එහෙයි කියන්න ඕන උන් විතරයි ඉන්න ඕන.. ලොල් ඈ.. මොකද්ද යකෝ ඒ ගොබ්බ වැඩේ..
අනේ පව්.. සයිට් එකට ආදරෙන් කතා කරන්නෙ.. පුකේ ඉදල කැක්කුම ඇති නේද.. නොදකින් විතරක් කොන්ද පන නැති යක්කු..
![]()







