machan,,,eka nisa thamai elakiri eka mechara kal thiyenneelakiriye ehema ban karanam me weddi usersla na
GT ubata adareta nemei ehema ban nokaranne
![]()

machan,,,eka nisa thamai elakiri eka mechara kal thiyenneelakiriye ehema ban karanam me weddi usersla na
GT ubata adareta nemei ehema ban nokaranne
![]()

කඩේ යන උන් කියන එකනේ ඒවගේ ඇඩ්මින් ලා අහන්නේ. ඒවාට ගිහිල්ලා කඩේ යන උන්ට වැද ගෙන ඉන්න ඕනේ පොඩ්ඩ මිස්සුන ගමන් ඇඩ්මින්ට බොරු 10ක් විතර කියලා නොකරපු වැරදි සෙට් එකකුත් දාලා Account එක ban කරලා දානවා පරයෝ.

menna ara pusa uge bella kapanna yanawa 
කට්ටිය නැතුව නමේ බන් කරන් යන්න දෙන්නේ නැහැ. ( DDOS ගහනවා ස්පෑම් ගහනවා ලෙඩ ගොඩයි ) ඕකුන් තනිකරම තියන්නේ හැම එකාගෙම ඉර්ශියාව. එකෙක්ට හරි යාගෙන එනකොට ඌට කෙලවලා එකේ ඉන්න ඔකොම වෙන එකකට ඇද ගන්නවා. හැම එකාම කලේ එක එකාගේ කකුලෙන් ඇදපු එක. එකමයි ඕකුන්ට හරි ගියේ නැත්තේ.
Yako Facebook thiyenne loke inna hama ekaawama add karagannawath, thamange pvt life eka loketa pennannawath nemei![]()
ubata ona nathi un innawanam remove karala dapan..daala ubata onema un witharak thiyaganin..kathawa iwarane...wena unge ewa ubata pennanne nane...
Facebook eka thyenne nithara hambenne nathi yaluwonta katha baha karanna..thamange updates share karaganna wage dewal walatane...
ape gon rala ithin koi deth gattama oka mokatada kinda manda hoyanne nane...![]()
ude kapuwai, rata kapuwai, hama reddama danawa..uba kiwwa eka hari..thawa tika dawasakin okun daai athe gahana ewath video karala menna mata badu giya, oyalatath yanawada kiyala
mama nam facebook use karanne na..therumak na echarama mata okenikan log wela udeta kaapuwai, dawalta kapuwai, anith unta kiyanna tharam anaatha gathiyak thaama danila na lol

කඩේ යන උන් කියන එකනේ ඒවගේ ඇඩ්මින් ලා අහන්නේ. ඒවාට ගිහිල්ලා කඩේ යන උන්ට වැද ගෙන ඉන්න ඕනේ පොඩ්ඩ මිස්සුන ගමන් ඇඩ්මින්ට බොරු 10ක් විතර කියලා නොකරපු වැරදි සෙට් එකකුත් දාලා Account එක ban කරලා දානවා පරයෝ.
u loku scene eken enne na..fit eke kiyanawa..mokada api kauruth kagewath loku scene balanna mewata enne na kiyala u dannawa 

අපි මොන ගස් බලු වැඩේ කරලා ෆෝරූම් රූල්ස් කැඩුවත් මේකේ එකා "මල්ලි අරම කරන එක නවත්තපන්" කියලා වෝන් කරලා PM එකක් දානවා එච්චරයි. එකම වරද 3 - 4 පාරක් කරනකන් ඉවසලා ඉඳලා තමයි බෑන් කලත් බෑන් කරන්නේ ටික කාලෙකට. මටත් ඔය 3-4 පාරක්ම වෝන් කරලා තියෙන්නේ.
අනික් වල ඉන්න ඇඩ්මින්ලා කෙලින්ම හෙවිල්ලක් බැලිල්ලක් නෑ, වෝන් නෑ කෙලින්ම බඩු බනිස්. GT වගේ උන් flexible නෑ.![]()

<b>clz කට් කරලා ගෙදර යන ගමන් ඉන්නෙ බන්
<b>මට ලයික් දලා මන් දාලා නැති පොරක් මේ බුකියේ සිටී…………… please inbox මැසෙජ් එකක් දාපල්ලා මට එහෙමනම්……
![]()
![]()
<b>මන් අයේ බොන් නෑ බන්…………බියර්
onna mama awa...,
hi, lamaine negitala mata gm kiynnko..... Gud morning
— feeling loved
![]()
A nagitapalla eli unaa
Gd mng mchnlaaa
Kammali kellontath ekka mee kiynneee.
Hikz ....
![]()
![]()
![]()
![]()
Adare henda duk vitharai mata uruma
අනේ මන්දා බන් මේ කපටි මොල කේල්ලන්ට කෝහේන් ආවද කියලා.
දන්න කේනේක් ඉන්නවනන් කියනකෝ,දැන ගන්නත් එක්ක.
![]()
![]()
![]()

ඕක සිංහලයගෙ සිරිත බං.. ඒකනේ අපේ උන්ට හරියන්නෙ නැත්තෙ.. හැමදාම එකම තැන..
කතා කරල වැඩක් නෑ බං.. ඇත්ත ඕක තියෙන්නෙ නිතර මුණගැහෙන්නෙ නැති යාලුවො එක්ක කතාබහ කරන්න.. ඒ උනාට අපේ උන් හදන්නෙ කෙල්ලො සෙට් කරගන්නයි, කෙල්ලෙක් නෑ කියලා නාහෙන් අඬන්නයි, ඌ හෙන පොරක් කියලා සයිබර් එකේ උන්ට කියන්නයි, පොන්න ආතල් ගන්නයි.. බලපං බුකියෙ පැත්ත පලාතක යන්න පුළුවන්ද කියලා.. ඉන්දියන් කෙල්ලෙක්ගෙ පිංතූරයක් දාලා එකවුන්ට් එකක් හැදුවොත් රික්වෙස්ට් එවනවා බර බර කාලා.. හොයල බලන්නෙ නෑ.. මෝඩ හැත්ත..
ඉස්සරහට වෙයි.. බලපං පොඩ්ඩක් මරු ගෘෘප් දෙකක් තියෙනවා.. හිමිනැති පෙම කියලා එකකුයි.. අනිකෙ නම මතක නෑ බං.. හිනා කාලා මැරෙනවා.. සමහර උන් දානවා අත කපාගෙන බ්ලේඩ් එකෙන්.. යාලුවනේ කෙල්ල මාව දාලා ගියා ඉතිං මං අත කපාගත්තා.. මං පවු නේද.. එයාට මං ගැන දුක නෑනේ.. කියලා..

ආයෙ මක්කයි බං.. මටම කී සැරයක් PM එවලා තියෙද මල්ලි කුණුහරුප නොකියා හිටපං කියලා.. වෙන ෆෝරම් එකක නම් මෙලහකට බෑන් කරලා..
මෙම්බර්ස්ලා ලක්ෂ පහකට වඩා ඉන්නවනේ බං.. එච්චර ගොඩක් කන්ට්රෝල් කරන්න බෑ මලාට වෙන ෆෝරම් වල මල් පොන්සියොන්ට..

ඒකටත් හරියන්න ස්පර්ම් චෙකා තමා බුවා.![]()
ඕක සිංහලයගෙ සිරිත බං.. ඒකනේ අපේ උන්ට හරියන්නෙ නැත්තෙ.. හැමදාම එකම තැන..
කතා කරල වැඩක් නෑ බං.. ඇත්ත ඕක තියෙන්නෙ නිතර මුණගැහෙන්නෙ නැති යාලුවො එක්ක කතාබහ කරන්න.. ඒ උනාට අපේ උන් හදන්නෙ කෙල්ලො සෙට් කරගන්නයි, කෙල්ලෙක් නෑ කියලා නාහෙන් අඬන්නයි, ඌ හෙන පොරක් කියලා සයිබර් එකේ උන්ට කියන්නයි, පොන්න ආතල් ගන්නයි.. බලපං බුකියෙ පැත්ත පලාතක යන්න පුළුවන්ද කියලා.. ඉන්දියන් කෙල්ලෙක්ගෙ පිංතූරයක් දාලා එකවුන්ට් එකක් හැදුවොත් රික්වෙස්ට් එවනවා බර බර කාලා.. හොයල බලන්නෙ නෑ.. මෝඩ හැත්ත..
ඉස්සරහට වෙයි.. බලපං පොඩ්ඩක් මරු ගෘෘප් දෙකක් තියෙනවා.. හිමිනැති පෙම කියලා එකකුයි.. අනිකෙ නම මතක නෑ බං.. හිනා කාලා මැරෙනවා.. සමහර උන් දානවා අත කපාගෙන බ්ලේඩ් එකෙන්.. යාලුවනේ කෙල්ල මාව දාලා ගියා ඉතිං මං අත කපාගත්තා.. මං පවු නේද.. එයාට මං ගැන දුක නෑනේ.. කියලා..

mama hithanne godak ma iskole yana wayase podi un thamai oya wage moda wada karanne..
mama nam okata log wela uda palleha yannaha..ape parana school friends group ekak thiyenawa..meetings, batch party arawa mewwa notification tika ena nisa thamai eka thiyan inne hari..phone ekata notification enawane..
<b>clz කට් කරලා ගෙදර යන ගමන් ඉන්නෙ බන්
<b>මට ලයික් දලා මන් දාලා නැති පොරක් මේ බුකියේ සිටී…………… please inbox මැසෙජ් එකක් දාපල්ලා මට එහෙමනම්……
![]()
![]()
<b>මන් අයේ බොන් නෑ බන්…………බියර්
onna mama awa...,
hi, lamaine negitala mata gm kiynnko..... Gud morning
— feeling loved
![]()
A nagitapalla eli unaa
Gd mng mchnlaaa
Kammali kellontath ekka mee kiynneee.
Hikz ....
![]()
![]()
![]()
![]()
![]()
![]()

Oya wage wada karana anaathayo innawamama hithanne godak ma iskole yana wayase podi un thamai oya wage moda wada karanne..
hamadema karannan wale karannemama nam okata log wela uda palleha yannaha..ape parana school friends group ekak thiyenawa..meetings, batch party arawa mewwa notification tika ena nisa thamai eka thiyan inne hari..phone ekata notification enawane..

Link please![]()
ඒකටත් හරියන්න ස්පර්ම් චෙකා තමා බුවා.![]()

බඩත් දඟලනවා උට්ටො