සුම් එකේ වගේ ඉතින් සිඟිති ආතල් ගන්නේ නැනේ බං අපි.. මෙතන හැම දේම තියෙනවනේ.. දේශපාලනේ කරන උන්, අසහනකාරයෝ, වැදගත් ත්රෙඩ් දාන එවුන්, තව තව එක එක ඒවා තියෙනවනේ අපි ගහමරා ගත්තත් ඒ වෙලාවට විතරයි... ඔය වගේ උන් තමයි නියම පොන්නයෝ උන්ට කුණුහරපයක් කියනවා ඇහුන ගමන් පෙට්ටිය කැඩිලා බඩ වෙනවා.. ඒ වගේ උන්ට ඉතින් මේකේ ඉන්න බෑ.. තමන් අකමැති ත්රෙඩ් එකක් තියෙනවනන් නොබලා ඉන්න එකනේ ඇත්තේ..
Hama dema nathnam kisi athal ekak na ban...






