එලකිරිය ගැන දැකපු පෝස්ට් එකක් !

Status
Not open for further replies.

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සුම් එකේ වගේ ඉතින් සිඟිති ආතල් ගන්නේ නැනේ බං අපි.. මෙතන හැම දේම තියෙනවනේ.. දේශපාලනේ කරන උන්, අසහනකාරයෝ, වැදගත් ත්‍රෙඩ් දාන එවුන්, තව තව එක එක ඒවා තියෙනවනේ අපි ගහමරා ගත්තත් ඒ වෙලාවට විතරයි... ඔය වගේ උන් තමයි නියම පොන්නයෝ උන්ට කුණුහරපයක් කියනවා ඇහුන ගමන් පෙට්ටිය කැඩිලා බඩ වෙනවා.. ඒ වගේ උන්ට ඉතින් මේකේ ඉන්න බෑ.. තමන් අකමැති ත්‍රෙඩ් එකක් තියෙනවනන් නොබලා ඉන්න එකනේ ඇත්තේ..

    Hama dema nathnam kisi athal ekak na ban...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඉස්සෙල්ලම ඕකේ ලින්ක් එක දීපල්ලා බලන්න...:lol::lol:

    මොකෝ කියන්නේ අර එලිෆන්ට් හවුස් ෆේස්බුක් පේජ් වලට දුන්නා වගේ සිගි සිගි ගාලා බැහැලා පට පට ගාලා තියල දාමුද සේරම ඔලුකටු කුඩුවෙන්න...

    images

    කොටියා මාවිල් ආරුවේ වේල්ල වහලා වෙච්ච එක කොරගන්න යන්නේ:lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සුම් එකේ වගේ ඉතින් සිඟිති ආතල් ගන්නේ නැනේ බං අපි.. මෙතන හැම දේම තියෙනවනේ.. දේශපාලනේ කරන උන්, අසහනකාරයෝ, වැදගත් ත්‍රෙඩ් දාන එවුන්, තව තව එක එක ඒවා තියෙනවනේ අපි ගහමරා ගත්තත් ඒ වෙලාවට විතරයි... ඔය වගේ උන් තමයි නියම පොන්නයෝ උන්ට කුණුහරපයක් කියනවා ඇහුන ගමන් පෙට්ටිය කැඩිලා බඩ වෙනවා.. ඒ වගේ උන්ට ඉතින් මේකේ ඉන්න බෑ.. තමන් අකමැති ත්‍රෙඩ් එකක් තියෙනවනන් නොබලා ඉන්න එකනේ ඇත්තේ..
    අයිත් අහලා.. එකෙන්ම කියල තියෙනවා...:lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රත්තරං;18433639 said:
    ඉස්සෙල්ලම ඕකේ ලින්ක් එක දීපල්ලා බලන්න...:lol::lol:

    මොකෝ කියන්නේ අර එලිෆන්ට් හවුස් ෆේස්බුක් පේජ් වලට දුන්නා වගේ සිගි සිගි ගාලා බැහැලා පට පට ගාලා තියල දාමුද සේරම ඔලුකටු කුඩුවෙන්න...

    images

    කොටියා මාවිල් ආරුවේ වේල්ල වහලා වෙච්ච එක කොරගන්න යන්නේ:lol::lol:
    අපි ලැහැස්ති....යි තුමනි!!!!!:lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මාත් එකක් හදනවා අපේ මුශ්ලිම් ජනතාව වෙනුවෙන්
    :):)
    ඔටුකිරි.කොම්

    රට ඉදි ගැන, ඔටුවෝ ගැන, ලමා අපචාර ගැන, බෙල්ල කපන ඒවා ගැන, ගෑනු දූශනේ කරන ඒවා ගැන, ලෝකේ පැතලි කරනවාද පොත වෙනස් කරගන්නවාද කියන එක ගැන, එලුවෝ ඔටුවෝ එක්ක ජිගි ජිගිය දාන හැටි, විද්වත් සාකච්චා පවත්වනවා එතන

    අපෝ තොපිනම් පැත්තපලාතේ එන්න එපා අපේ ආතල් කඩන්න
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18433639 said:
    ඉස්සෙල්ලම ඕකේ ලින්ක් එක දීපල්ලා බලන්න...:lol::lol:

    මොකෝ කියන්නේ අර එලිෆන්ට් හවුස් ෆේස්බුක් පේජ් වලට දුන්නා වගේ සිගි සිගි ගාලා බැහැලා පට පට ගාලා තියල දාමුද සේරම ඔලුකටු කුඩුවෙන්න...

    images

    කොටියා මාවිල් ආරුවේ වේල්ල වහලා වෙච්ච එක කොරගන්න යන්නේ:lol::lol:

    අපි ලෑස්තී දෙනවනම් දෙමු :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එක්කෝ ඕනෙ නෑ බං. හාල් කෑලි සයිට් ෆෝම් කරන්න ඕනි නෑ.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    රත්තරං;18433717 said:
    මාත් එකක් හදනවා අපේ මුශ්ලිම් ජනතාව වෙනුවෙන්
    :):)
    ඔටුකිරි.කොම්

    රට ඉදි ගැන, ඔටුවෝ ගැන, ලමා අපචාර ගැන, බෙල්ල කපන ඒවා ගැන, ගෑනු දූශනේ කරන ඒවා ගැන, ලෝකේ පැතලි කරනවාද පොත වෙනස් කරගන්නවාද කියන එක ගැන, එලුවෝ ඔටුවෝ එක්ක ජිගි ජිගිය දාන හැටි, විද්වත් සාකච්චා පවත්වනවා එතන

    අපෝ තොපිනම් පැත්තපලාතේ එන්න එපා අපේ ආතල් කඩන්න

    රත්තරන් අයියා.......... මේ ඔයාමද???????????????? ෆට්ට ගැලපීම
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අපි ලෑස්තී දෙනවනම් දෙමු :lol:

    මම ගිහින් බැලුවා. අනේ පව් බන්.. උන් ජංගි ගැන කුරුල්ලෝ ගැන සමනල්ලු ගැන අහින්සක ත්‍රෙඩ් දාන්නේ. ඔයා මෙයා උම්මා කියලා කතාකරන්නේ. මම ටක් ගාලා ආවා ඇටදෙක අතගායි කියලා බය හිතුන නිසා:(:(
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    රත්තරං;18433878 said:
    ආගම වෙනස්කලා මචන්.. අපිටත් ලංකාවේ අනාගතයක් තියෙන්න එපැයි:):)

    කොන කැපුවේ කවදද? රිදුනද බං.. දැන් ඉතින් බිජ්ජ අත ගගා අල්ලා හු!@# අක්බර් කිය කිය ඉඳපන් :lol::lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    එලකිරි තාම අපිට..:)
    කාලෙකින් සුම් එකට ගියේ නැ සබක් ගන්න..පට්ට වෙලාවක් නම් යනවා ලොඩ් වෙන්න..
     
    Status
    Not open for further replies.