mokadhdha thread eka
hirashgeff Well-known member Jan 16, 2007 22,188 25,941 113 29 ලොවෙත් නැති තැනක Apr 25, 2011 #41 mokadhdha thread eka
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo May 7, 2011 #44 ow ganan ganna epa Api hemadama oyath ekka
silentsahan Well-known member Apr 28, 2010 9,737 1 3,658 113 Rajagiriya May 7, 2011 #45 එළකිරි . kom ඒක තුල බුදු දහම වෙනුවෙන් හඩක් නගනවා කියන්නේ හැමෝම කරනවා වගේ අනික් ආගම වලට මඩ ගැසීම නෙවේ.අනික් ආගම වල අයත් තමන්ගේ අගමැ වෙනුවෙන් හඩක් නගන්න ගන්නවා කියන්නේ අපිට මඩ වදිනවා කියන ඒක ඒ කියන්නේ..කව්රුත් කැමති නැහැ තමන්ගේ ආගමට පිට ආගමක කෙනෙක් නිග්රහ කරනවට.බුද්දාගමට ආදරෙයි කියා කියා තමන්ගේ තියන අවජාතක කම පෙන්නන්න එපා.ඒකෙන් වෙන්නේ බුද්දාගම අනික් මිනිස්සු ඉදිරියේ හැල්ලු වීම විතරයි. නියම බොදු පුතෙක් නම් බුද්දාගම ගැන විතරක් කතා කරන්න අනික් ඒවාට ඇගිල්ල දික් නොකර..: මේක කියන්නේ ඇත්තටම සිංහල බවද අයට විතරයි.. අවජාතක විදිහට ජාතක උන අයට මට බැනල -Rep දීල කුණුහරපෙන් බනින්න ... එත් Rep නම් කපන්න එපා, මම ඒවා තියන් ඉන්නේ කඩේට ගිහින් පාන් ගෙන්න... Last edited: May 7, 2011
එළකිරි . kom ඒක තුල බුදු දහම වෙනුවෙන් හඩක් නගනවා කියන්නේ හැමෝම කරනවා වගේ අනික් ආගම වලට මඩ ගැසීම නෙවේ.අනික් ආගම වල අයත් තමන්ගේ අගමැ වෙනුවෙන් හඩක් නගන්න ගන්නවා කියන්නේ අපිට මඩ වදිනවා කියන ඒක ඒ කියන්නේ..කව්රුත් කැමති නැහැ තමන්ගේ ආගමට පිට ආගමක කෙනෙක් නිග්රහ කරනවට.බුද්දාගමට ආදරෙයි කියා කියා තමන්ගේ තියන අවජාතක කම පෙන්නන්න එපා.ඒකෙන් වෙන්නේ බුද්දාගම අනික් මිනිස්සු ඉදිරියේ හැල්ලු වීම විතරයි. නියම බොදු පුතෙක් නම් බුද්දාගම ගැන විතරක් කතා කරන්න අනික් ඒවාට ඇගිල්ල දික් නොකර..: මේක කියන්නේ ඇත්තටම සිංහල බවද අයට විතරයි.. අවජාතක විදිහට ජාතක උන අයට මට බැනල -Rep දීල කුණුහරපෙන් බනින්න ... එත් Rep නම් කපන්න එපා, මම ඒවා තියන් ඉන්නේ කඩේට ගිහින් පාන් ගෙන්න...