එලකිරිය තුල බුදු දහම වෙනුවෙන් හඩක් නගනවට &#350

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එළකිරි . kom
    3.gif
    ඒක තුල බුදු දහම වෙනුවෙන් හඩක් නගනවා කියන්නේ හැමෝම කරනවා

    වගේ අනික් ආගම වලට මඩ ගැසීම නෙවේ.අනික් ආගම වල අයත් තමන්ගේ අගමැ වෙනුවෙන්
    හඩක් නගන්න ගන්නවා කියන්නේ අපිට මඩ වදිනවා කියන ඒක ඒ කියන්නේ..කව්රුත් කැමති
    නැහැ තමන්ගේ ආගමට පිට ආගමක කෙනෙක් නිග්‍රහ කරනවට.බුද්දාගමට ආදරෙයි කියා කියා
    තමන්ගේ තියන අවජාතක කම පෙන්නන්න එපා.ඒකෙන් වෙන්නේ බුද්දාගම අනික් මිනිස්සු
    ඉදිරියේ හැල්ලු වීම විතරයි.
    නියම බොදු පුතෙක් නම් බුද්දාගම ගැන විතරක් කතා කරන්න අනික් ඒවාට ඇගිල්ල දික්

    නොකර..:
    3.gif

    මේක කියන්නේ ඇත්තටම සිංහල බවද අයට විතරයි..
    3.gif
    අවජාතක විදිහට ජාතක උන අයට මට

    බැනල -Rep දීල කුණුහරපෙන් බනින්න ...
    3.gif
    එත් Rep නම් කපන්න එපා,:lol: මම ඒවා තියන් ඉන්නේ

    කඩේට ගිහින් පාන් ගෙන්න...
    3.gif
     
    Last edited: