එලකිරිය බෝරින් වෙලා නේද බ්‍රෝ

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    Ewa thama machan, sex education kiyana umbalata magic unata eka iskoleth ugannanawa. Enisa thinking pattern eka maru kara ganin. Oya rule set ekama thama anik loku site okkoma wala thiyenneth. Eth thiyana dewal penawane. Namuth api ewage XXX danna denne naha.

    GT අයියේ,

    අයියා මේ මේ වෙලාවේ මේ පෝස්ට් එක දකියි කියන ශුවර් එක උඩයි මේක ලියන්නේ. මම මේ එකවුන්ට් එක හදම්ම මාස කිහිපයකට කලින්ම අයියාට ඒ ගැන දැනුම් දීලා. අලුත් එකවුන්ට් එක හදපු අලුත්ම මගේ පරණ එකවුන්ට්ස් වල විස්තර දීලා තමයි අලුතින් මේ කිරියට ආවේ. (මට මේක ඇතුලේ කිසිම ෆේක් එකක් නැහැ.)

    එලකිරියට ආපු මුල් දවස්වල ඉඳලාම මම ආස කලේ කොමියුනිටි එකට අලුතින් දෙයක් දෙන්න. නමුත්, ඒ චේතනාවෙන් ආපු එකම මනුස්සයා මම නෙවෙයි. තව ගොඩ දෙනෙක් ආවා. (මාත් එක්කම වගෙ කිරියට ආපු හර්ෂ්යාව අනිව දන්නවා ඇති.) අපි පැය ගනන් පීසී එක/ලැප් එක ඉස්සරහා වාඩි වෙලා ටයිප් කර කර ත්‍රෙඩ්ස් දැම්මා. සමහර විෂයන් ගැන ලිපි පලවෙනි වතාවට සිංහලෙන් පලවුණේ අපේ අත් වලින්. කොපි රයිට්ස් දුන්නේ එලකිරියට. දවස් ගානක මහන්සිය නිවෙන්නේ අපේ එවුන් අපිව ධෛර්යමත් කරන්න දාන රිප්ලයි එකෙන්. (රෙප් කන්න බැරි බව ඇත්ත අයියේ. නමුත් රිප්ලයිස් වලට බඩ පිරෙනවා. අත්දැකීමෙන් කියන්නේ.)

    විවේචන කියන දේවල් ප්‍රශ්න නෙමෙයි. නමුත්, ඒක එලිපිට ප්‍රශ්න කරන්න ධෛර්යයක් තියෙන්න ඕනි. ත්‍රෙඩ් එකක් දැම්මාම කෙනෙක් අපේ මතය විවේචනය කරනවා නම් අපිට ඒකට උත්තර දෙන්න පුලුවන්. මේ දෙකම තීරනය වෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ කෂේරුකාවේ පිහිටීම සහ උප්පත්තියේ සුජාතභාවය කියන සාධක මත පදනම් වෙනවවා. ඒක ඇත්ත. නමුත්, ඔය උඩ කියපු දෙකම නැති පිරිසක් ඉන්නවා කැලෑ පත්තර මානසිකත්වය තියෙන. අන්න උන් ත්මයි අද එලකිරිය කියන තැන මිනිස්සුන්ට එපා කරවන්නේ. රෙප්‍යුටේෂන් කියන දේ උන් පාවිච්චි කරන්නේ තමන්ගේ අසහනය පිට කරගන්නයි. (මේ ගැන අයිය්යාට ඕනි තරම් පැමිණිලි ඇවිල්ලා ඇති.) ටැග්ස් වල තත්වයත් මීට දෙවෙනි නැහැ.

    අනිවර්යයෙන් පිලිගන්න ඕනි මේකේ වැටෙන පෝස්ට් එකක් එකක් ගාණේ හොය හොයා බලන්න බැරි බව. නමුත්, මේ වෙනුවෙන් මොනම හෝ දෙයක් වෙනවා නම් වටිනවා.:yes:

    මොකද, හුදෙක් ආත්ම තෘප්තිය වෙනුවෙන් පල කරන ලිපියක වුනත් අවසන් ප්‍රතිඵලය වෙන්නේ අහක ඉන්න කොන්ද පන නැති හිකනල්ලු ලවා අපේ අහිංසක අම්මා තාත්තට පින් පමුණුව ගන්න එක නම් මෙම්බර්ස්ලා කිරියට දෙයක් කරන්න කලින් දෙපාරක් හිතයි!

    Thanx!

    M a d d i e aka මැඩියා
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Adminthuma inna Nisa kiyanne, nama dala rep denna , kapanna thibba nan me godak prashna wisandenawa :dull:
    එහෙම දුන්නොත් මලාට කවුරුවත් රෙප් කපන එකක් නම් නැහැ බන්
    ඇයි එහෙම කලොත් ආයෙ කපනවා නෙ නම බලලා :P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    MalindhaDR:20788567 said:
    Adminthuma inna Nisa kiyanne, nama dala rep denna , kapanna thibba nan me godak prashna wisandenawa :dull:
    එහෙම දුන්නොත් මලාට කවුරුවත් රෙප් කපන එකක් නම් නැහැ බන්
    ඇයි එහෙම කලොත් ආයෙ කපනවා නෙ නම බලලා :P

    Ithin aulak na ne bro, ethakotawath mun kiyanna thiyena dewal quote karala kiyanna purudu wei ne :D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Natta paga ganna epa. Asahanakarayo wadagath minissu kiyala jathi dekak naha internet eke. Poddak real life ekata enna oya hithan inna sihina loke nemei me lankawe internet eka kiyanne.

    Open Social Community එකක් කියන්නේ වාරණයක් කරන්න අමාරුයි.... එක එකා එනව යනවා.... හැම ත්‍රෙඩ් එකක්ම ස්කෑන් කරල දාන්න බෑ.... මම නම් හිතන්නේ තමන්ම ස්වයං වාරණයක් දාගන්න එක හොදයි.... අනුන් හදන්න කාටවත් බෑ... මෙහෙම කියන අයම තමයි අසහන ත්‍රෙඩ් එක හැම වෙලාවෙම බම්ප් කරන්නේ.... සාක්ෂි පෙන්නන්න පුලුවන්....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොන ෆේක් එකෙන් ආවත් ටයිප් කරන ක්‍රමෙන් සමහර උන්ව නම් අදුන ගන්න පුලුවන්. සමහරු කතා කරන බාශා විලාශය වෙනස් වෙන්නේ නැ අකවුන්ට් වෙනස් උනාට. එහෙම ඩයල් නම් ලෙසියෙන් අදුන ගන්න පුලුවන්.
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    Open Social Community එකක් කියන්නේ වාරණයක් කරන්න අමාරුයි.... එක එකා එනව යනවා.... හැම ත්‍රෙඩ් එකක්ම ස්කෑන් කරල දාන්න බෑ.... මම නම් හිතන්නේ තමන්ම ස්වයං වාරණයක් දාගන්න එක හොදයි.... අනුන් හදන්න කාටවත් බෑ... මෙහෙම කියන අයම තමයි අසහන ත්‍රෙඩ් එක හැම වෙලාවෙම බම්ප් කරන්නේ.... සාක්ෂි පෙන්නන්න පුලුවන්....

    සැර වැඩිද මන්ද
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ලොක්ක ඔන්ලයින් ඉන්න වෙලාවෙ පොඩි ප්‍රෂ්ණයක් තියෙනව විසදුමක් ඉල්ලගන්න

    සමහර අය මෙකෙ ත්‍රෙඩ් වලයි සීපී එකෙයි තඩි පින්තූර දාල ස්පොයිල් කරනව. ඒකට විසදුමක් දෙන්න බැරිද ආයිබෝවන්ඩ
    Ekata wisadumak denawa machan issarahata. Danata ehema rep dunnama egollanwa tintin123ta report karanna.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Ithin aulak na ne bro, ethakotawath mun kiyanna thiyena dewal quote karala kiyanna purudu wei ne :D
    එතකොට නම නොපෙන්වා රෙප් කපන්න බැරි පීඩනේට නහර පුපුරලා එකෙක් දෙන්නෙක් වල කජ්ජ ගහනවා
    අන්න ඒකයි ඔහොම නොපෙනෙන්න කපන්න දෙන්නෙ :P
    a8680b0ab2a14b149f50009f6ce9169e.png
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    GT අයියේ,

    අයියා මේ මේ වෙලාවේ මේ පෝස්ට් එක දකියි කියන ශුවර් එක උඩයි මේක ලියන්නේ. මම මේ එකවුන්ට් එක හදම්ම මාස කිහිපයකට කලින්ම අයියාට ඒ ගැන දැනුම් දීලා. අලුත් එකවුන්ට් එක හදපු අලුත්ම මගේ පරණ එකවුන්ට්ස් වල විස්තර දීලා තමයි අලුතින් මේ කිරියට ආවේ. (මට මේක ඇතුලේ කිසිම ෆේක් එකක් නැහැ.)

    එලකිරියට ආපු මුල් දවස්වල ඉඳලාම මම ආස කලේ කොමියුනිටි එකට අලුතින් දෙයක් දෙන්න. නමුත්, ඒ චේතනාවෙන් ආපු එකම මනුස්සයා මම නෙවෙයි. තව ගොඩ දෙනෙක් ආවා. (මාත් එක්කම වගෙ කිරියට ආපු හර්ෂ්යාව අනිව දන්නවා ඇති.) අපි පැය ගනන් පීසී එක/ලැප් එක ඉස්සරහා වාඩි වෙලා ටයිප් කර කර ත්‍රෙඩ්ස් දැම්මා. සමහර විෂයන් ගැන ලිපි පලවෙනි වතාවට සිංහලෙන් පලවුණේ අපේ අත් වලින්. කොපි රයිට්ස් දුන්නේ එලකිරියට. දවස් ගානක මහන්සිය නිවෙන්නේ අපේ එවුන් අපිව ධෛර්යමත් කරන්න දාන රිප්ලයි එකෙන්. (රෙප් කන්න බැරි බව ඇත්ත අයියේ. නමුත් රිප්ලයිස් වලට බඩ පිරෙනවා. අත්දැකීමෙන් කියන්නේ.)

    විවේචන කියන දේවල් ප්‍රශ්න නෙමෙයි. නමුත්, ඒක එලිපිට ප්‍රශ්න කරන්න ධෛර්යයක් තියෙන්න ඕනි. ත්‍රෙඩ් එකක් දැම්මාම කෙනෙක් අපේ මතය විවේචනය කරනවා නම් අපිට ඒකට උත්තර දෙන්න පුලුවන්. මේ දෙකම තීරනය වෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ කෂේරුකාවේ පිහිටීම සහ උප්පත්තියේ සුජාතභාවය කියන සාධක මත පදනම් වෙනවවා. ඒක ඇත්ත. නමුත්, ඔය උඩ කියපු දෙකම නැති පිරිසක් ඉන්නවා කැලෑ පත්තර මානසිකත්වය තියෙන. අන්න උන් ත්මයි අද එලකිරිය කියන තැන මිනිස්සුන්ට එපා කරවන්නේ. රෙප්‍යුටේෂන් කියන දේ උන් පාවිච්චි කරන්නේ තමන්ගේ අසහනය පිට කරගන්නයි. (මේ ගැන අයිය්යාට ඕනි තරම් පැමිණිලි ඇවිල්ලා ඇති.) ටැග්ස් වල තත්වයත් මීට දෙවෙනි නැහැ.

    අනිවර්යයෙන් පිලිගන්න ඕනි මේකේ වැටෙන පෝස්ට් එකක් එකක් ගාණේ හොය හොයා බලන්න බැරි බව. නමුත්, මේ වෙනුවෙන් මොනම හෝ දෙයක් වෙනවා නම් වටිනවා.

    මොකද, හුදෙක් ආත්ම තෘප්තිය වෙනුවෙන් පල කරන ලිපියක වුනත් අවසන් ප්‍රතිඵලය වෙන්නේ අහක ඉන්න කොන්ද පන නැති හිකනල්ලු ලවා අපේ අහිංසක අම්මා තාත්තට පින් පමුණුව ගන්න එක නම් මෙම්බර්ස්ලා කිරියට දෙයක් කරන්න කලින් දෙපාරක් හිතයි!

    Thanx!

    M a d d i e aka මැඩියා

    Oyata thiyana prashne rep nam eka issarahata sampurnayenma wisadei. Eka awlak naha.

    Ewagema rep waga keepayak denna thama balaporoththuwa, ethkota model photo ekak share karala ganna rep kenekta udawwak karala mahansiyen ganna rep wenas.

    Oyage prashna okkotama uththra labenawa eken.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    එහෙම දුන්නොත් මලාට කවුරුවත් රෙප් කපන එකක් නම් නැහැ බන්
    ඇයි එහෙම කලොත් ආයෙ කපනවා නෙ නම බලලා :P
    Rep gana molen hithana ekek inna eka gana sathutui machan. :yes:
    Kohoma unath okath issarahata maru wenawa ethakota oka abuse karanna baha.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    MalindhaDR:20788597 said:
    Ithin aulak na ne bro, ethakotawath mun kiyanna thiyena dewal quote karala kiyanna purudu wei ne :D
    එතකොට නම නොපෙන්වා රෙප් කපන්න බැරි පීඩනේට නහර පුපුරලා එකෙක් දෙන්නෙක් වල කජ්ජ ගහනවා
    අන්න ඒකයි ඔහොම නොපෙනෙන්න කපන්න දෙන්නෙ :P
    a8680b0ab2a14b149f50009f6ce9169e.png

    :rofl: :rofl: mata nam washayen kiyanna puluwan .. ekko one na :rofl: :rofl:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    GT අයියේ,

    අයියා මේ මේ වෙලාවේ මේ පෝස්ට් එක දකියි කියන ශුවර් එක උඩයි මේක ලියන්නේ. මම මේ එකවුන්ට් එක හදම්ම මාස කිහිපයකට කලින්ම අයියාට ඒ ගැන දැනුම් දීලා. අලුත් එකවුන්ට් එක හදපු අලුත්ම මගේ පරණ එකවුන්ට්ස් වල විස්තර දීලා තමයි අලුතින් මේ කිරියට ආවේ. (මට මේක ඇතුලේ කිසිම ෆේක් එකක් නැහැ.)

    එලකිරියට ආපු මුල් දවස්වල ඉඳලාම මම ආස කලේ කොමියුනිටි එකට අලුතින් දෙයක් දෙන්න. නමුත්, ඒ චේතනාවෙන් ආපු එකම මනුස්සයා මම නෙවෙයි. තව ගොඩ දෙනෙක් ආවා. (මාත් එක්කම වගෙ කිරියට ආපු හර්ෂ්යාව අනිව දන්නවා ඇති.) අපි පැය ගනන් පීසී එක/ලැප් එක ඉස්සරහා වාඩි වෙලා ටයිප් කර කර ත්‍රෙඩ්ස් දැම්මා. සමහර විෂයන් ගැන ලිපි පලවෙනි වතාවට සිංහලෙන් පලවුණේ අපේ අත් වලින්. කොපි රයිට්ස් දුන්නේ එලකිරියට. දවස් ගානක මහන්සිය නිවෙන්නේ අපේ එවුන් අපිව ධෛර්යමත් කරන්න දාන රිප්ලයි එකෙන්. (රෙප් කන්න බැරි බව ඇත්ත අයියේ. නමුත් රිප්ලයිස් වලට බඩ පිරෙනවා. අත්දැකීමෙන් කියන්නේ.)

    විවේචන කියන දේවල් ප්‍රශ්න නෙමෙයි. නමුත්, ඒක එලිපිට ප්‍රශ්න කරන්න ධෛර්යයක් තියෙන්න ඕනි. ත්‍රෙඩ් එකක් දැම්මාම කෙනෙක් අපේ මතය විවේචනය කරනවා නම් අපිට ඒකට උත්තර දෙන්න පුලුවන්. මේ දෙකම තීරනය වෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ කෂේරුකාවේ පිහිටීම සහ උප්පත්තියේ සුජාතභාවය කියන සාධක මත පදනම් වෙනවවා. ඒක ඇත්ත. නමුත්, ඔය උඩ කියපු දෙකම නැති පිරිසක් ඉන්නවා කැලෑ පත්තර මානසිකත්වය තියෙන. අන්න උන් ත්මයි අද එලකිරිය කියන තැන මිනිස්සුන්ට එපා කරවන්නේ. රෙප්‍යුටේෂන් කියන දේ උන් පාවිච්චි කරන්නේ තමන්ගේ අසහනය පිට කරගන්නයි. (මේ ගැන අයිය්යාට ඕනි තරම් පැමිණිලි ඇවිල්ලා ඇති.) ටැග්ස් වල තත්වයත් මීට දෙවෙනි නැහැ.

    අනිවර්යයෙන් පිලිගන්න ඕනි මේකේ වැටෙන පෝස්ට් එකක් එකක් ගාණේ හොය හොයා බලන්න බැරි බව. නමුත්, මේ වෙනුවෙන් මොනම හෝ දෙයක් වෙනවා නම් වටිනවා.:yes:

    මොකද, හුදෙක් ආත්ම තෘප්තිය වෙනුවෙන් පල කරන ලිපියක වුනත් අවසන් ප්‍රතිඵලය වෙන්නේ අහක ඉන්න කොන්ද පන නැති හිකනල්ලු ලවා අපේ අහිංසක අම්මා තාත්තට පින් පමුණුව ගන්න එක නම් මෙම්බර්ස්ලා කිරියට දෙයක් කරන්න කලින් දෙපාරක් හිතයි!

    Thanx!

    M a d d i e aka මැඩියා

    bump
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Rep gana molen hithana ekek inna eka gana sathutui machan. :yes:
    Kohoma unath okath issarahata maru wenawa ethakota oka abuse karanna baha.
    අප්ප එහෙම වෙනසක් වෙනවද?
    ඇඬෙයි කට්ටියට එහෙම නම් :P
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    Oyata thiyana prashne rep nam eka issarahata sampurnayenma wisadei. Eka awlak naha.

    Ewagema rep waga keepayak denna thama balaporoththuwa, ethkota model photo ekak share karala ganna rep kenekta udawwak karala mahansiyen ganna rep wenas.

    Oyage prashna okkotama uththra labenawa eken.

    මේ තීරණය නම් සිරාවටම හොඳ වෙනසක් ඇති කරයි!:yes:

    තෑන්ක්ස් අයියේ!!!:cool:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Open Social Community එකක් කියන්නේ වාරණයක් කරන්න අමාරුයි.... එක එකා එනව යනවා.... හැම ත්‍රෙඩ් එකක්ම ස්කෑන් කරල දාන්න බෑ.... මම නම් හිතන්නේ තමන්ම ස්වයං වාරණයක් දාගන්න එක හොදයි.... අනුන් හදන්න කාටවත් බෑ... මෙහෙම කියන අයම තමයි අසහන ත්‍රෙඩ් එක හැම වෙලාවෙම බම්ප් කරන්නේ.... සාක්ෂි පෙන්නන්න පුලුවන්....
    Aniwaryen asahana thread balanneth oya kiyana unma thama. Un balanawa unge lamai, wife balai kiyala bayata elakiri hadanna enawa. U danne naha unta eha kiyala unge lamai.

    කෙදිරි ගගා ඉන්න වෙලාවේ අලුත් වැඩක් කරපල්ලා... එතකොට බෝරිං ගතිය නැති වෙයි.... මේ කියව කියව ඉන්න වෙලාවත් අපරාධයක්... හරි දැන් පටන් ගනිල්ලා වැඩක්.... :yes::yes::yes:

    ගොඩක් එවුන් වංසෙ කබල් ගානව විතරයි.... සිදු එකේ හීන්බබා සීයා වගේ "අපේ අපොච්ච ඒ කාලේ"..... වගේ ම දැන් "ඉස්සර එළකිරිය......" ලොල් :P:P

    Eka thama oya andana kattiya hamotama kiyanne. Thaman wadak karanna anunta advice denna kattiya awashya naha. Apita advisers la onawatath wada innwa dan. :yes: