එලකිරිය බෝරින් වෙලා නේද බ්‍රෝ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එලකිරිය බෝරින් වෙලා නේද බ්‍රෝ

    මාත් දැන් පුරුද්දට එනවා ආවත් කිසිම අලුත් දෙයක් නෑ ඉතින් මොකක් හරි කොමනට් එකක් දාලා යනවා .
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    මාත් දැන් පුරුද්දට එනවා ආවත් කිසිම අලුත් දෙයක් නෑ ඉතින් මොකක් හරි කොමනට් එකක් දාලා යනවා .

    දාමුද අසහන තේර්ඩ් 1ක් වත් :yes:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉස්සර එලකිරිය මෙහෙම නෑ

    memberලගෙ අතරෙ ලොකු fit එකක් තිබ්බා

    ගොඩක් දෙනා songs share කර ගත්තා, ඉස්සර අනන්මනන් එකේ ඔච්චර සින්දු තිබ්බෙ නෑ

    ගොඩක් කෙල්ලොත් හිටියා

    ඒත් දැන් එන්නෙ නෑ, අසහන thread නිසා
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ගොඩක් කෙල්ලොත් හිටියා

    ඒත් දැන් එන්නෙ නෑ, අසහන thread නිසා

    අපේ ඔෆිස් එකේ මම දැනුවත්ව කෙල්ලෝ 6ක් එළකිරි එනවා :love:;)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අසහනය විතරයි බන් ඉරිලා තියෙන්නේ
    ඉන්න උනුත් කැපිලා යනවා
    උනුත් සාධාරණයි බන්
    බලහන් harshaluz දාලා තියනවා thread ටිකක් මේ week එකේ
    comment ගාන බලහන්කො උට thnx කරපු
    වැලක් ලින්ක් කිව්වා නම් comment ගාන බලහන්
    ඉන්න උන්ටත් එපා වෙනවා බන්
    රේප් නෙමෙයි අඩුම ගැනේ type කරාටවත් thnx කරන්නේ මොකාද
    වැඩක් නෑ බන් කතා කරලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කිරිය දැන් වයසට ගිහින් බන්, එක්කො අලුත් උන් එන්නෙ නැ, ආවත් අලුතින් දෙයක් කරන්ඩ හිතන්නෙ නැ,
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මාත් දැන් පුරුද්දට එනවා ආවත් කිසිම අලුත් දෙයක් නෑ ඉතින් මොකක් හරි කොමනට් එකක් දාලා යනවා .

    ඔව්... මාත් එහෙමයි....
    අලුත් මොනවත් නැහැ..
    කාගෙහරි ජංගියක් හැරුනු කොට
    අලුත් මොනවත්ම නැහැ..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉස්සර එලකිරිය මෙහෙම නෑ

    memberලගෙ අතරෙ ලොකු fit එකක් තිබ්බා

    ගොඩක් දෙනා songs share කර ගත්තා, ඉස්සර අනන්මනන් එකේ ඔච්චර සින්දු තිබ්බෙ නෑ

    ගොඩක් කෙල්ලොත් හිටියා

    ඒත් දැන් එන්නෙ නෑ, අසහන thread නිසා

    :( mama th okata waga kiyanna one

    අපේ ඔෆිස් එකේ මම දැනුවත්ව කෙල්ලෝ 6ක් එළකිරි එනවා :love:;)

    :love:

    අසහනය විතරයි බන් ඉරිලා තියෙන්නේ
    ඉන්න උනුත් කැපිලා යනවා
    උනුත් සාධාරණයි බන්
    බලහන් harshaluz දාලා තියනවා thread ටිකක් මේ week එකේ
    comment ගාන බලහන්කො උට thnx කරපු
    වැලක් ලින්ක් කිව්වා නම් comment ගාන බලහන්
    ඉන්න උන්ටත් එපා වෙනවා බන්
    රේප් නෙමෙයි අඩුම ගැනේ type කරාටවත් thnx කරන්නේ මොකාද
    වැඩක් නෑ බන් කතා කරලා

    :yes: hoda deyak kata wenne ne
    ඉස්සර එලකිරිය මෙහෙම නෑ
    :yes::yes:
    කිරිය දැන් වයසට ගිහින් බන්, එක්කො අලුත් උන් එන්නෙ නැ, ආවත් අලුතින් දෙයක් කරන්ඩ හිතන්නෙ නැ,

    parana aya yana kota aluth aya enne ne ekai wela thiyenne
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    එලකිරිය බෝරිං වෙන්න ලොකුම හේතුව තමයි මහින්ද පරාද වීම. ඡන්දෙට කලින් දීපු ටෝක් වල හැටියට මූන දෙන්න බැරුව හිටපු එවුන් බාගයක්ම දැන් හැලිල. විලි ලැජ්ජාව ගෑවිල නැති තුන් හතර දෙනෙක් විතරක් එනව
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    awata un comment karanne nane
    ඉස්සරම ආපු අය නම් කොමෙන්ට් දාලා තියෙනවා බන්, හැබැයි දැන් නම් එයාල බම්ප් විතරයි දාන්නෙ
    අළුතෙන් සෙට් වෙච්ච අය ඉන්නෙත් වෙන වෙන නම් වලින්
    ඇත්ත නමෙන් ඇවිත් කරදරයි කියලා අළුතෙන් වෙන නම් දාන් එන දෙන්නෙකුත් ඉන්නවා :P

    කොහොමත් කොමෙන්ට් කලොත් ඉන්බොක්ස් එක පිරෙන එක නෙ වෙන්නෙ
    අන්තිමට ෆේස්බුක් ඇඩ් කරන්නයි අරවා මේවා කේස් නිසා උන් එහෙම එන්නෙ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :P
    ඔව්... මාත් එහෙමයි....
    අලුත් මොනවත් නැහැ..
    කාගෙහරි ජංගියක් හැරුනු කොට
    අලුත් මොනවත්ම නැහැ..

    :yes:
    රඹා;20788124 said:
    එලකිරිය බෝරිං වෙන්න ලොකුම හේතුව තමයි මහින්ද පරාද වීම. ඡන්දෙට කලින් දීපු ටෝක් වල හැටියට මූන දෙන්න බැරුව හිටපු එවුන් බාගයක්ම දැන් හැලිල. විලි ලැජ්ජාව ගෑවිල නැති තුන් හතර දෙනෙක් විතරක් එනව

    ekath ekak wenna athi :yes::yes:
    Pem rajadahane....Ahas maligawan..sidi bidi natabun wisireee....koheeda maaa yanneeee.....//

    :sorry: