එලකිරිය මේ දවස්වල....

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    විදින පච නිසානේ
    මූ හොඳයි අවුරුදු උත්සවේ හොඳම බොරුව කියන තරගෙට යවන්න :ROFLMAO:
    ආයේ වෙන මොකෙක්ටවත් මූත් එක්ක පච වලින් නම් හැරෙන්නවත් බැහැ 🤌

    පැය විසිහතරෙන් හතලිස් අටෙන් එක පෑන් පාරෙන් කරනවා කියපුවා මුන් කරානම් මොන භිෂනයක්වත් නැහැනේ :ROFLMAO:

    ------ Post added on Jan 21, 2025 at 4:19 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,925
    40,736
    113
    වේසිගෙ පුතාලගෙ ඉහ මොල රත් වෙලා තියෙන්නෙ.
    ටිකක් අවුස්සලා ගත්තම කෙඳිරිලි ලතෝනි කරලා ගන්න පුළුවන්.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,521
    8,730
    113
    වේසිගෙ පුතාලගෙ ඉහ මොල රත් වෙලා තියෙන්නෙ.
    ටිකක් අවුස්සලා ගත්තම කෙඳිරිලි ලතෝනි කරලා ගන්න පුළුවන්.
    චන්දෙකුත් ලගපත නැතුව මෙච්චර නැටුමක් ඇයි කියල මාත් බලන්නේ..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,865
    113
    බීශනේ පොඩ්ඩක් අඩු උනා එහ්,

    එලෙක්ට්‍රිසිටි බිල් එක අඩු වෙන්න කලින්..
    හම්මො.......
    රට කරන්නෙ මෙහෙමයි, එහෙමයි
    හාල් නැ
    බිත්තර නැ
    සියබලා නැ
    ලුනු නැ

    එලෙක්ට්‍රිසිටි බිල් එක අඩු කරා

    ඊට පස්සෙ
    ත්‍රෙඩ් එකක් දාලා ගෘප් එකට ලින්ක් එක දාලා ගැන්සිය එක්කම කෙදිරි ගාන් එක විතරයි!
    කට්ටියක් බිසි,

    ආයෙ පොඩ්ඩක් ගුලෙ ඉදලා ආපහු ඒවි,
    මේ ටිකේ වෙන වෙන ටොපික්ස් වලින් ත්‍රෙඩ්ස් දාගෙන ශේප් එකෙ දුවනො...
     
    AnuradhaRa

    Well-known member
  • ඔව් බන් අනුර කුමාරගේ *වටපඩයෝ™ (trademark owner - @AnuradhaRa ) සෙට් එක කුලල් කා ගන්නවා "නෑ.. නෑ.. පඩේ මමයි ඇරියේ උඹ නෙමෙයි" ගගා.🤷‍♂️
    අහ් උඹට මතකයි නේ...
     
    • Love
    Reactions: Candid-B

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,202
    24,891
    113
    tracing Geo-location.. ... ...
    විදින පච නිසානේ
    මූ හොඳයි අවුරුදු උත්සවේ හොඳම බොරුව කියන තරගෙට යවන්න :ROFLMAO:
    ආයේ වෙන මොකෙක්ටවත් මූත් එක්ක පච වලින් නම් හැරෙන්නවත් බැහැ 🤌

    පැය විසිහතරෙන් හතලිස් අටෙන් එක පෑන් පාරෙන් කරනවා කියපුවා මුන් කරානම් මොන භිෂනයක්වත් නැහැනේ :ROFLMAO:

    ------ Post added on Jan 21, 2025 at 4:19 PM

    ඊයා බං මේ පොන්නයා හිතන් ඉන්නේ අනිත් උන් ඉන්නේ වෙන රටක කියලද? සංචිත බිංදුව තියෙද්දී පෝලිම තියෙද්දී ඕකා හිටියේ ඇඳ අස්සේ..
    ඉදකින් මොකෙක්වත් නෑනේ "බොරු කියන්න එපා හුත්තෝ" කියලා ඕකාගේ කන පැලෙන්න පාරක් දෙන්න..
     
    • Haha
    Reactions: kevin_levin