එලකිරිය_වගේ_සයිට්_එකක්
යහලුවනේ මෙලෝ හතිලව්වක් නොදන්න එකෙක්ට එකලිරිය වගේ forum සයිට් එකක් හදාගන්න විදිහ පැහැදිලි කරනවද?
ita passe ubama thread dala thawa account tikak hadagena reply karapan ewata thaniyama![]()





සිංහල මිනිහෙක් අමාරුවෙන් බිස්නස් එකක් පටන් ගත්තම, ඒ මිනිහා ගෙ කඩේ ඇතුලට ම ගිහිං, බඩුවක් වත් ගන්නේ නැතුව බිස්නස් එක ගැන සේරම අහල. දැනගෙන thank you කියලා එ් මිනිහාගේ කඩේ ඉස්සරහම ඌ උගේ කඩේ පටන් ගන්නවාලු.



that's sinhalu