එලකිරිය_වෙනස්ක_රමු

Status
Not open for further replies.

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ලොකු අයිය වැඩේට එන්ටර් වෙනවනම් බුද්ධිමය, මූල්‍යම දායකත්වය දෙන්න අපේ එවුන් සෙට් වෙයි.

    උඹලට මතකද ඉස්සර බයිස්කෝප් එක තිබ්බ හැටි ඒකතත් ඔය වගේ තැනකට ගෙනාවෙ කොල්ලො සෙට් වෙලා
    ඒක නම් ඇත්ත බන්,:yes:සුපිරි වැඩ්ඩො ඉන්නවා බන් මේකෙ:dull:
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ලොකු අයිය වැඩේට එන්ටර් වෙනවනම් බුද්ධිමය, මූල්‍යම දායකත්වය දෙන්න අපේ එවුන් සෙට් වෙයි.

    උඹලට මතකද ඉස්සර බයිස්කෝප් එක තිබ්බ හැටි ඒකතත් ඔය වගේ තැනකට ගෙනාවෙ කොල්ලො සෙට් වෙලා
    dan sub karanne nadda,
    mamath gatta issara.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,947
    11,680
    113
    තව දෙයක් ජාතිවාදය අවුස්සන ත්‍රෙඩ් වැටෙන එක නවතිනවනම් එලකිරිය තවත් සුන්දර වෙන්න තිබ්බා:(

    sri Lankans don't negotiate with terrorists anymore
    anything say or do against Buddhism or Sinhalese cultures or anyone who interfere our sovereignty will pay severe consequences
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,947
    11,680
    113
    තව දෙයක් ජාතිවාදය අවුස්සන ත්‍රෙඩ් වැටෙන එක නවතිනවනම් එලකිරිය තවත් සුන්දර වෙන්න තිබ්බා:(

    sri Lankans don't negotiate with terrorists anymore
    anything say or do against Buddhism or Sinhalese cultures or anyone who interfere our sovereignty will pay severe consequence
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    ඇප් එකක් හැදුවොත් නම් ගොඩක් අය අලුතෙන් එයි..අනිවා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rolleyes:

    ඔය අසහන ත්‍රෙඩ් වැටෙන්නෙ නැත්තං මම පුද්ගලිකව අව්රුද්දකට අලුතින් 300+ වත් එලකිරියට ගේනවා.

    eeewa nisa katawath yojana karanne nea. mage online yaluwongen ahala kiyanawa misak site eke nama kiyanna widiyak nea. mallilaane :dull::rolleyes:
     

    kamalsab

    Member
    Mar 23, 2010
    263
    9
    0
    Srilanka
    ඉස්සර එළකිරිය ෆට්ට බන්,නියමම මෙම්බර්ස්ලා සෙට් එකක් හිටියේ,මම මේකට ආවෙත් ඒ කාලෙ මේකෙ තිබුනු වටිනා ත්‍රේඩ් දැකලා,දැන් නම් ගණිකා මඩම වගේ,මෙලෝ රහක් නැතිවීගෙන යන්නෙ,
    hariyatama hari Bro
     

    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    කෝ ඇඩ්මින්, වර එලිය.. මේවට උත්තර දීපිය..:angry:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මෙන්න සජෙසන්ස් ටිකක්..

    ඔව්, අඩුම ගානේ රිප්ලයි එකකට නොටිෆිකේසන් එකක්වත් එන්න ඕනෙ,
    නිව් ටැබ් ක්ලික් කර කර එකින් එක ත්‍රේඩ් බලන් එක වෙනස් වෙන්න ඕනෙ,
    ත්‍රේඩ් පේස්බුක් පෝස්ට් වගේ වැටෙන්න ඕනෙ,
    ලයික් ඕනෙ නෑ ඇනෝනිමස්ලි ෆේවරිට් කරන්න තියෙන්න ඕනෙ, එහෙම ෆේවරිට් වැටෙන ගාන අනුව රෙප් පවර් එක වගේ මොකක් හරි රෙපුටේශන් එකක් මෙම්බර්ස්ලාගෙ වැඩි වෙන්න ඕනෙ
    පරන නූල් ශෙයා කරන්න තියෙන්න ඕනෙ බම්ප් කොට කොට ඉන්නෙ නැතුව..

    මෙතුවක් කාලෙකට වැටිච්ච පෝස්ට් ,ගිය අවුරුද්දේ වැටිච්ච නූල් , අපිට ඕනෙ කාලෙ / එක්කෝ අපිට ඒ නූලෙ මතක එක වචනයක් දෙකක් වගේ උනත් ගහල සර්ච් කරලා හොයා ගන්න පුලුවන් වෙන්න ඕනෙ..

    එලකිරියට රෙජිස්ටර් වෙද්දි තෝරන්න ඔප්ශන්ස් දෙන්න ඕනෙ මොන වගෙ දේවල් වල නූල් ද බලන්න ඕනෙ කියල, එතකොට ඩිෆෝල්ට් විදියට වැටෙන්න ඕනෙ ඒ අපි සිලෙක්ට් කරන ඔප්ශන්ස් ටික පස්සේ ඕනෙනම් අනික් ඔප්ශනුත් ඇඩ් කරගන්න පුලුවන් වෙන්න ඕනෙ,

    එතකොට උදා - 18+ නූලක් වගේ ඒවා වෙනමම සෙක්ශන් එකකට වැටෙන්න ඕනෙ ඒ කිව්වේ එතකොට රෙජිස්ටර් වෙද්දි 18+ නූල් වගේ දේවල් ඕනෙ කෙනෙක් ඒවා සබ්ස්ක්‍රයිබ් කරානං එහෙම කරපු උන්ට විතරයි ඒවා පේන්නේ,

    කොහොමහරි එතකොට තම තමන්ගෙ කැමත්ත අනුව නූල් බැලුවෑකි, ඩිෆෝල්ට් නූල් සෙක්සන් එකට වලත්ත මගුල් වැටෙන එක ෆිල්ටර් වෙන්න ඕනෙ

    :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull:


    oya widiye responsive nm hoda example eka thama XDA site eka.
    bt itn ehema hadanna kl yai.

    mn hithnne me site eka atha ganawata wada aluthenma site ekak hadana eka thama hoda aluth technology ekak use karala.
     

    kingdewi

    Well-known member
  • ලොකු අයිය වැඩේට එන්ටර් වෙනවනම් බුද්ධිමය, මූල්‍යම දායකත්වය දෙන්න අපේ එවුන් සෙට් වෙයි.

    උඹලට මතකද ඉස්සර බයිස්කෝප් එක තිබ්බ හැටි ඒකතත් ඔය වගේ තැනකට ගෙනාවෙ කොල්ලො සෙට් වෙලා

    :):):):) අෆ්ෆා වතිලයෝ , දැන් කොහෙද බන් ?
     
    Status
    Not open for further replies.