ලොකු අයිය වැඩේට එන්ටර් වෙනවනම් බුද්ධිමය, මූල්යම දායකත්වය දෙන්න අපේ එවුන් සෙට් වෙයි.
උඹලට මතකද ඉස්සර බයිස්කෝප් එක තිබ්බ හැටි ඒකතත් ඔය වගේ තැනකට ගෙනාවෙ කොල්ලො සෙට් වෙලා
ඒක නම් ඇත්ත බන්,
සුපිරි වැඩ්ඩො ඉන්නවා බන් මේකෙ

සමහර හුත්තලා එලකිරි එක කියපුවාම ඒක මොකක්ද අහනව හොම්බට අනින්න හිතෙනව

dan sub karanne nadda,ලොකු අයිය වැඩේට එන්ටර් වෙනවනම් බුද්ධිමය, මූල්යම දායකත්වය දෙන්න අපේ එවුන් සෙට් වෙයි.
උඹලට මතකද ඉස්සර බයිස්කෝප් එක තිබ්බ හැටි ඒකතත් ඔය වගේ තැනකට ගෙනාවෙ කොල්ලො සෙට් වෙලා
තව දෙයක් ජාතිවාදය අවුස්සන ත්රෙඩ් වැටෙන එක නවතිනවනම් එලකිරිය තවත් සුන්දර වෙන්න තිබ්බා![]()
dan sub karanne nadda,
mamath gatta issara.
තව දෙයක් ජාතිවාදය අවුස්සන ත්රෙඩ් වැටෙන එක නවතිනවනම් එලකිරිය තවත් සුන්දර වෙන්න තිබ්බා![]()
හුග කාලෙකින් කරේ නෑ බං දැන් වෙලාව ගොඩක් අඩුයි

ඇප් එකක් හැදුවොත් නම් ගොඩක් අය අලුතෙන් එයි..අනිවා
ඔය අසහන ත්රෙඩ් වැටෙන්නෙ නැත්තං මම පුද්ගලිකව අව්රුද්දකට අලුතින් 300+ වත් එලකිරියට ගේනවා.

මෙන්න සජෙසන්ස් ටිකක්..
ඔව්, අඩුම ගානේ රිප්ලයි එකකට නොටිෆිකේසන් එකක්වත් එන්න ඕනෙ,
නිව් ටැබ් ක්ලික් කර කර එකින් එක ත්රේඩ් බලන් එක වෙනස් වෙන්න ඕනෙ,
ත්රේඩ් පේස්බුක් පෝස්ට් වගේ වැටෙන්න ඕනෙ,
ලයික් ඕනෙ නෑ ඇනෝනිමස්ලි ෆේවරිට් කරන්න තියෙන්න ඕනෙ, එහෙම ෆේවරිට් වැටෙන ගාන අනුව රෙප් පවර් එක වගේ මොකක් හරි රෙපුටේශන් එකක් මෙම්බර්ස්ලාගෙ වැඩි වෙන්න ඕනෙ
පරන නූල් ශෙයා කරන්න තියෙන්න ඕනෙ බම්ප් කොට කොට ඉන්නෙ නැතුව..
මෙතුවක් කාලෙකට වැටිච්ච පෝස්ට් ,ගිය අවුරුද්දේ වැටිච්ච නූල් , අපිට ඕනෙ කාලෙ / එක්කෝ අපිට ඒ නූලෙ මතක එක වචනයක් දෙකක් වගේ උනත් ගහල සර්ච් කරලා හොයා ගන්න පුලුවන් වෙන්න ඕනෙ..
එලකිරියට රෙජිස්ටර් වෙද්දි තෝරන්න ඔප්ශන්ස් දෙන්න ඕනෙ මොන වගෙ දේවල් වල නූල් ද බලන්න ඕනෙ කියල, එතකොට ඩිෆෝල්ට් විදියට වැටෙන්න ඕනෙ ඒ අපි සිලෙක්ට් කරන ඔප්ශන්ස් ටික පස්සේ ඕනෙනම් අනික් ඔප්ශනුත් ඇඩ් කරගන්න පුලුවන් වෙන්න ඕනෙ,
එතකොට උදා - 18+ නූලක් වගේ ඒවා වෙනමම සෙක්ශන් එකකට වැටෙන්න ඕනෙ ඒ කිව්වේ එතකොට රෙජිස්ටර් වෙද්දි 18+ නූල් වගේ දේවල් ඕනෙ කෙනෙක් ඒවා සබ්ස්ක්රයිබ් කරානං එහෙම කරපු උන්ට විතරයි ඒවා පේන්නේ,
කොහොමහරි එතකොට තම තමන්ගෙ කැමත්ත අනුව නූල් බැලුවෑකි, ඩිෆෝල්ට් නූල් සෙක්සන් එකට වලත්ත මගුල් වැටෙන එක ෆිල්ටර් වෙන්න ඕනෙ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ලොකු අයිය වැඩේට එන්ටර් වෙනවනම් බුද්ධිමය, මූල්යම දායකත්වය දෙන්න අපේ එවුන් සෙට් වෙයි.
උඹලට මතකද ඉස්සර බයිස්කෝප් එක තිබ්බ හැටි ඒකතත් ඔය වගේ තැනකට ගෙනාවෙ කොල්ලො සෙට් වෙලා

අෆ්ෆා වතිලයෝ , දැන් කොහෙද බන් ?