එලකිරි අවුලක්ද?
එලකිරි එකේ මොකක් හරි අවුලක්ද මචන්ලා thread, post දානකොට tools මුකුත් පාවිච්චි කරන්න බැනේ. Smilies දාන්නත් බැනේ, මං pපාවිච්චි කරන්නේ Chrome, උබලටත් ඔය අවුල තියෙද? දැන් බනින්න එපා මේක ලොකුවට දාපන් කියලා, ඒවා මූකුත් කරන්න බෑ....

මේ ක්රෝම් එක්ස්ටෙන්ශන් එකක අවුලක්,
මං ඒ මගුල අයින් කරා