එලකිරි අවුලක්ද?

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,276
    648
    113
    Classified
    එලකිරි අවුලක්ද?

    එලකිරි එකේ මොකක් හරි අවුලක්ද මචන්ලා thread, post දානකොට tools මුකුත් පාවිච්චි කරන්න බැනේ. Smilies දාන්නත් බැනේ, මං pපාවිච්චි කරන්නේ Chrome, උබලටත් ඔය අවුල තියෙද? දැන් බනින්න එපා මේක ලොකුවට දාපන් කියලා, ඒවා මූකුත් කරන්න බෑ....
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    එහෙම අවුලක් නෑ මචන් ෆයර්ෆොක්ස් වලින් නම්.
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,276
    648
    113
    Classified
    එහෙම අවුලක් නෑ මචන් ෆයර්ෆොක්ස් වලින් නම්.

    මං Firefox එකේ බැලුවේ නැ, IE එකේ ලෝඩ් වෙන්නෙත් නැ බන්.
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,276
    648
    113
    Classified
    හරි හරි දැන් අවුලක් නැ,:) මේ ක්‍රෝම් එක්ස්ටෙන්ශන් එකක අවුලක්,:angry: මං ඒ මගුල අයින් කරා:growl: