එලකිරි ඇවිල්ලා අවුරුදු 17 ක් උනා බන්

2005-2010 un like karapan balanna machn

  • Total voters
    110

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සින්දු download කරන්න හදපු acc එක 2008 Apr හැදුවේ. ඒකේ username එක අවුල් නිසා පස්සේ මේක හැදුවා. තවමත් පරණ එකවුන්ට් එකේ ලොගින් තියෙනවා. <3
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    savingprivateryan-ww2.gif
    මෙන්නෝ හොර පුස ඇවිත්. චිප් චිප්!

    89 hinda mama hithagena hitiye mama nakiyi kiyala. balagena giyahama meke raniluyi,mahindayith innawa wage..... wewla wewla.:baffled:
    රනිල් සිය දන්නේ නෑ. මහින්ද ඉන්නව තමයි. 2009 දි BMICH එකේ eAsia එකට අපේ, මහින්ද ආවා. පොර එනකොට ස්ටොල් එකේ මම විතරයි හිටියේ පාරවල් lock down කරල තිබ්බ නිසා කාටවත් එදා උදේ පාන්දරම එන්න බැරිව හිටියේ. මම ඒත් කලින් දවසේ රෑ ඇවිත් අපේ room එක හදන්න වැඩ කරලා @GTRZ @R_L @DJAT @Djpata @hamish කට්ටිය ගෙදර ගියහම එක බලාගන්න රෑ ඕකෙ ඇතුලේ නිදාගෙන හිටිය. උදේ නැගිටින කොට මෙන්න මහින්ද
    ළඟ පාත.
    ඒ කාලේ පොර හෙන hit කාලේ. Tak Tak ගාලා මෙක හිටිය super active moderator @tintin123 ට කියල (දැන්නම්මර නින්දේ ) ඕකට banala තියන thread ටික poddak එහෙට මෙහෙට කරා mathakay නැත්තන් මූ mage diha orawala බලන හින්ද :lol:
    පොර ඇවිල්ල බලල set wela කතා කරලා ගියා :P
    ගෙදර ගිහින් බැලුවා ද danne නෑ site එක. ඊට පස්සෙ උන්ට බනින්න ගත්තනේ :rofl: ඒත් තවම ඇති අනිව.
    ------ Post added on Aug 23, 2024 at 11:48 AM
     
    Last edited:
    • Haha
    Reactions: geethq

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103

    ඒ කාලේ පොර හෙන hit කාලේ. Tak Tak ගාලා මෙක හිටිය super active moderator @tintin123 ට කියල ඕකට banala තියන thread ටික poddak එහෙට මෙහෙට කරා mathakay නැත්තන් මූ mage diha orawala බලන හින්ද :lol:
    පොර ඇවිල්ල බලල set wela කතා කරලා ගියා :P
    ගෙදර ගිහින් බැලුවා ද danne නෑ site එක. ඊට පස්සෙ උන්ට බනින්න ගත්තනේ :rofl: ඒත් තවම ඇති අනිව.
    ------ Post added on Aug 23, 2024 at 11:48 AM
    අර මෝඩ මූසලය කියල බැන්නෙ උබටද
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    රනිල් නම් නෙට්ෆ්ලික්ස් ගන්න කලින් ෆිල්ම බාන්න ආවෙ මේකට.

    Icta meeting එකක ඔය ෆෝරම් සීන් එක ඇවිත් තිබ්බා වසන්ත දේශප්‍රිය ඉන්නකොට
     
    Last edited:

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,953
    1,442
    113
    Live in EARTH
    මෙන්නෝ හොර පුස ඇවිත්. චිප් චිප්!

    රනිල් සිය දන්නේ නෑ. මහින්ද ඉන්නව තමයි. 2009 දි BMICH එකේ eAsia එකට අපේ, මහින්ද ආවා. පොර එනකොට ස්ටොල් එකේ මම විතරයි හිටියේ පාරවල් lock down කරල තිබ්බ නිසා කාටවත් එදා උදේ පාන්දරම එන්න බැරිව හිටියේ. මම ඒත් කලින් දවසේ රෑ ඇවිත් අපේ room එක හදන්න වැඩ කරලා @GTRZ @R_L @DJAT @Djpata @hamish කට්ටිය ගෙදර ගියහම එක බලාගන්න රෑ ඕකෙ ඇතුලේ නිදාගෙන හිටිය. උදේ නැගිටින කොට මෙන්න මහින්ද
    ළඟ පාත.
    ඒ කාලේ පොර හෙන hit කාලේ. Tak Tak ගාලා මෙක හිටිය super active moderator @tintin123 ට කියල (දැන්නම්මර නින්දේ ) ඕකට banala තියන thread ටික poddak එහෙට මෙහෙට කරා mathakay නැත්තන් මූ mage diha orawala බලන හින්ද :lol:
    පොර ඇවිල්ල බලල set wela කතා කරලා ගියා :P
    ගෙදර ගිහින් බැලුවා ද danne නෑ site එක. ඊට පස්සෙ උන්ට බනින්න ගත්තනේ :rofl: ඒත් තවම ඇති අනිව.
    ------ Post added on Aug 23, 2024 at 11:48 AM
    yep Maiya hitma kale. oya loku loku ewun okkoma meka balan inne. moko meken unge political walata idea ganna puluwan nisa. mata mathakai eka parak Harin Fernandoth mokakda sean ekakata enter una wage
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    මෙන්නෝ හොර පුස ඇවිත්. චිප් චිප්!

    රනිල් සිය දන්නේ නෑ. මහින්ද ඉන්නව තමයි. 2009 දි BMICH එකේ eAsia එකට අපේ, මහින්ද ආවා. පොර එනකොට ස්ටොල් එකේ මම විතරයි හිටියේ පාරවල් lock down කරල තිබ්බ නිසා කාටවත් එදා උදේ පාන්දරම එන්න බැරිව හිටියේ. මම ඒත් කලින් දවසේ රෑ ඇවිත් අපේ room එක හදන්න වැඩ කරලා @GTRZ @R_L @DJAT @Djpata @hamish කට්ටිය ගෙදර ගියහම එක බලාගන්න රෑ ඕකෙ ඇතුලේ නිදාගෙන හිටිය. උදේ නැගිටින කොට මෙන්න මහින්ද
    ළඟ පාත.
    ඒ කාලේ පොර හෙන hit කාලේ. Tak Tak ගාලා මෙක හිටිය super active moderator @tintin123 ට කියල (දැන්නම්මර නින්දේ ) ඕකට banala තියන thread ටික poddak එහෙට මෙහෙට කරා mathakay නැත්තන් මූ mage diha orawala බලන හින්ද :lol:
    පොර ඇවිල්ල බලල set wela කතා කරලා ගියා :P
    ගෙදර ගිහින් බැලුවා ද danne නෑ site එක. ඊට පස්සෙ උන්ට බනින්න ගත්තනේ :rofl: ඒත් තවම ඇති අනිව.
    ------ Post added on Aug 23, 2024 at 11:48 AM

    අත්වැඩ thread එක බලන්න එනව ඇති :lol:
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER