අප සිටින ලෝකය, ඉක්මනින් විනාසය කරා යන, ආත්මාර්ත කාමි මිනිසුන් බොහෝමයක් වෙසෙන, පිටතින් සොදුරු ලෙස පෙනෙන, එහෙත් මහා දුක්ඛිත තෑනක්.... උගත් නූගත් සෑම දෙනාම දන්නා දෙයක්

ඔයාටත් මාර ප්රශ්න තමයි තියෙන්නෙ♥-Aurora-♥;10197396 said:මේ පෝස්ට් එක කියෝලා මට ප්රශ්න ගොඩක් ආවනෙ..
උගතුන් යනුවෙන් ඔබ අදහස් කලේ කවුරුන්ද?
මේ පෝස්ට් කරපු අය ඔක්කොම උගත්තුද? (ඔබේ නිර්වචනයට අනුව..) ඔබ එය දැන ගන්නේ කෙසේද?
මෙවැනි ප්රශ්නයකට පිලිතුරක් දැන ගැනීමෙන් ඔබ අපේක්ෂා කරන්නේ කුමක්ද??![]()