එලකිරි එකේ කට්ටිය සෙට්බ වෙලා මොනවද කරලා තš
මම දන්නේ නැති හින්දා අහන්නේ මේකේ ගොඩක් පරණ මෙම්බර්ලා ඉන්නවනේ මේ අය එකතු වෙලා මොනවත් සමාඡ සේවයක් එහෙම කරලා නැද්ද එලකිරි එකෙන්( තනි තනියම කරන එව නෙමෙයි ).ලමා නිවාසයකට දානයක්, පනසලක පල්ලියකට උදව්වක් වගේ ,දෙයක් එහෙම දෙයක් කරලම නැද්ද ? අදහසක් වත් නැද්ද ?