එලකිරි එකේ කට්ටිය සෙට්බ වෙලා මොනවද කරලා ත&#353

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
එලකිරි එකේ කට්ටිය සෙට්බ වෙලා මොනවද කරලා ත&#353

මම දන්නේ නැති හින්දා අහන්නේ මේකේ ගොඩක් පරණ මෙම්බර්ලා ඉන්නවනේ මේ අය එකතු වෙලා මොනවත් සමාඡ සේවයක් එහෙම කරලා නැද්ද එලකිරි එකෙන්( තනි තනියම කරන එව නෙමෙයි ).ලමා නිවාසයකට දානයක්, පනසලක පල්ලියකට උදව්වක් වගේ ,දෙයක් එහෙම දෙයක් කරලම නැද්ද ? අදහසක් වත් නැද්ද ?
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    apo godak karala thiyenawa macho.thamange aagamata wagema anunge aagam walatath eka samaanawa garu karana uththama purushayo inna thanak meeka

    trollface.png
    trollface.png
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ වෙනකොට නබිතුමා ලන්කාවේ නැ, එතකොට තව, රනිල් වෙනුවෙන්, මහරජා වෙනුවෙන් ඔය වගේ එක එකා වෙනුවෙන් අප්‍රමාන සේවයක් මේකේ වෙනවා
     
    joke nemei sira ahanne :sorry:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    lama niwasekata udawwak karanna kiyala heduwe. udaw karanna one aya innawa nam ekathu wela .e lamai dekkama aththatama duka hithenawa meke aya ewata kemathi ne wage eka hinda mama mama thaniyen karana deyak karanawa comments ,bump karapu ayata isthuthi :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    lama niwasekata udawwak karanna kiyala heduwe. udaw karanna one aya innawa nam ekathu wela .e lamai dekkama aththatama duka hithenawa meke aya ewata kemathi ne wage eka hinda mama mama thaniyen karana deyak karanawa comments ,bump karapu ayata isthuthi :)
    මම නම් දෙනවා මචන් එක ලමා නිවාසෙකට හැම මාසෙම.. පව් ඒ දරුවො..