Thank u malli.Wow lassanata adhala thiyenawa ara akki
Patta..
Nice handwriting![]()
Thanks frndlassana drawing ekak...
thanks sisලස්සන ට sketch කරල තියනවා Kawushi සිස්![]()
තැන්ක් යූබයි ද වේ, නයිස් ඩ්‍රෝවින්.
Thank u malli.Wow lassanata adhala thiyenawa ara akki
Patta..
Nice handwriting![]()
Thanks frndlassana drawing ekak...
thanks sisලස්සන ට sketch කරල තියනවා Kawushi සිස්![]()
තැන්ක් යූබයි ද වේ, නයිස් ඩ්‍රෝවින්.
someta hari gihilla...ko apita party...![]()





අපිට පාටි දියව්
හුගක් තෑගි පාටි දීලා තියෙනවා
නමුත් එවාට වඩා වටින දේ තමයි
අපේ යාලුවෝ අතර තියෙන යාලු කම (දුකේදි තමන් ළග ඉන්න ඕනේ උදව්වකට ඉන්න )
ඒක මට හුගක් වටිනවා![]()




[එලකිරි එකේ යාලුවෙක් ගෙන් තමන්ට ලෑබුන හොදම තෑග්ග මොකද්ද?me thiyanne elakiri eke yaaluwek gen mata lebuna hondama gift eka!![]()
ඔයාට ලැබුනු හොදම තෑග්ග මේකද
. සතුටුයි යාලු ඒ ගැන.
මං අදින අතරතුරේ මෙයාලා දෙන්නා හිටපු ඉරියව්ව මාරැ කරපු නිසයි මගේ චිත්‍ර ඇදීමේ දක්ෂතාවය නිසයි පූස් අම්මා ටිකක් මහත් වෙලා පේන්නේ. මෙහෙම පෙනුනට මෙයා
සිහින් සිරුරැති,
නාරි දේහැති,
ලලනා ලාලිත්‍යයෙන් යුත් ගමනැති,
පර්සියන් වළිගැති බිළාල කාන්තාවක්.
පැටියා නම් පේන විදියම තමා. (අපේ මල්ලි කියන විදියට ඒ එයාගේ මූණ පේන්නේ නැති නිසා)දැන් නම් දග මල්ල.



monawada eluwo me umba kiyanne?someta hari gihilla...ko apita party...![]()
kaushi kiyanne mage hondama yaaluwek!
එල එල ...
මට නම් හොඳ යාලුවෙක් ලැබුන එළකිරි එකෙන් ... ඇන්ජලා නම් දන්නවා කව්ද කියල ... ලොල් !!!
මම එයාව විතරයි තාම හැබැහින් දැකල තියෙන්නේ .... තව ඔන්ලයින් හොඳ යාලුවෝ ටිකක් ඉන්නවා...
ඊට වැඩ ගිෆ්ට් එකක් තව කොහෙන්ද ?

හී හී අත්තෙන්ම ඔව් තරින්ද අයියා එලකිරියෙන් හමුවුන හිත හොද යහලුවෝ කීප දෙනෙක් ඉන්නවා ඒ හොදටම ඇති 

monawada eluwo me umba kiyanne?kaushi kiyanne mage hondama yaaluwek!
![]()




thawa eka eka kama chocolate
bla bla bla..
thawa ewa mewa podi podi cn koon set una.. gutith hambenna gihin bohoma amaruwen beruna

wedak ne umbata kittiyek wa hambaune nenemember of the month ekata sunglass khambuna eeta arenna cake hambunathawa eka eka kama chocolate
bla bla bla..
![]()
thawa ewa mewa podi podi cn koon set una.. gutith hambenna gihin bohoma amaruwen beruna
![]()
![]()

