එලකිරි එකේ යාලුවෙක් ගෙන් තමන්ට ලෑබුන හොදම
[එලකිරි එකේ යාලුවෙක් ගෙන් තමන්ට ලෑබුන හොදම තෑග්ග මොකද්ද?
me thiyanne elakiri eke yaaluwek gen mata lebuna hondama gift eka!
[එලකිරි එකේ යාලුවෙක් ගෙන් තමන්ට ලෑබුන හොදම තෑග්ග මොකද්ද?me thiyanne elakiri eke yaaluwek gen mata lebuna hondama gift eka!![]()



ලස්සන ට sketch කරල තියනවා Kawushi සිස් 

[එලකිරි එකේ යාලුවෙක් ගෙන් තමන්ට ලෑබුන හොදම තෑග්ග මොකද්ද?me thiyanne elakiri eke yaaluwek gen mata lebuna hondama gift eka!![]()




.. Matanam EK Friends la Deela Thiyena de Aseemithay... Kiyala Nima karanna be...



මට ලැබුන ඒ මහානර්ඝතම තෑග්ග-උපදේශය මට හැමදාම මතක් වෙනවා.(මම ඒ වැට කඩොළු බිදගෙන කෙල්ලෙක්ගේ සීමාව තියාගෙන පුලුවන් හැම තැනකදිම දුම්මල වරම ගත්තා-
ඒ ගැන මම දුක් වෙන්නෙ නෑ-ඒත් එයා කියපු දේ හැමදාම ඇත්ත කියලා හිත කියනවා-එයාට ස්තුතියි-දැන් එයා මගේ එක්ක දේශපාලනය නිසා අමනාපයි
)[එලකිරි එකේ යාලුවෙක් ගෙන් තමන්ට ලෑබුන හොදම තෑග්ග මොකද්ද?me thiyanne elakiri eke yaaluwek gen mata lebuna hondama gift eka!![]()
ඔයාට ලැබුනු හොදම තෑග්ග මේකද 

. සතුටුයි යාලු ඒ ගැන.

ඊට වැඩ ගිෆ්ට් එකක් තව කොහෙන්ද ?මෙහෙම පෙනුනට මෙයා
සිහින් සිරුරැති,
නාරි දේහැති,
ලලනා ලාලිත්‍යයෙන් යුත් ගමනැති,
පර්සියන් වළිගැති බිළාල කාන්තාවක්.

