එලකිරි එකේ යාලුවෙක් ගෙන් තමන්ට ලෑබුන හොද&#3512

*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    someta hari gihilla...ko apita party...:D:D

    අපිට පාටි දියව්:D:D

    හුගක් තෑගි පාටි දීලා තියෙනවා
    නමුත් එවාට වඩා වටින දේ තමයි
    අපේ යාලුවෝ අතර ‍තියෙන යාලු කම (දුකේදි තමන් ළග ඉන්න ඕනේ උදව්වකට ‍ඉන්න )
    ඒක මට හුගක් වටිනවා:yes::yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපිට පාටි දියව්:D:D

    හුගක් තෑගි පාටි දීලා තියෙනවා
    නමුත් එවාට වඩා වටින දේ තමයි
    අපේ යාලුවෝ අතර ‍තියෙන යාලු කම (දුකේදි තමන් ළග ඉන්න ඕනේ උදව්වකට ‍ඉන්න )
    ඒක මට හුගක් වටිනවා:yes::yes::yes:
    :yes::yes::yes::D
     
    Apr 17, 2008
    480
    3
    0
    35
    Galle
    [එලකිරි එකේ යාලුවෙක් ගෙන් තමන්ට ලෑබුන හොදම තෑග්ග මොකද්ද?
    ourpooswithhersweetlitt.jpg
    me thiyanne elakiri eke yaaluwek gen mata lebuna hondama gift eka!

    nice
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    :shocked:ඔයාට ලැබුනු හොදම තෑග්ග මේකද :D:D:D. සතුටුයි යාලු ඒ ගැන.

    මං අදින අතරතුරේ මෙයාලා දෙන්නා හිටපු ඉරියව්ව මාරැ කරපු නිසයි මගේ චිත්‍ර ඇදීමේ දක්ෂතාවය නිසයි පූස් අම්මා ටිකක් මහත් වෙලා පේන්නේ. මෙහෙම පෙනුනට මෙයා
    සිහින් සිරුරැති,
    නාරි දේහැති,
    ලලනා ලාලිත්‍යයෙන් යුත් ගමනැති,
    පර්සියන් වළිගැති බිළාල කාන්තාවක්.
    පැටියා නම් පේන විදියම තමා. (අපේ මල්ලි කියන විදියට ඒ එයාගේ මූණ පේන්නේ නැති නිසා)දැන් නම් දග මල්ල.
    :D:D;)
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    එල එල ...:D

    මට නම් හොඳ යාලුවෙක් ලැබුන එළකිරි එකෙන් ... ඇන්ජලා නම් දන්නවා කව්ද කියල ... ලොල් !!! :lol:
    මම එයාව විතරයි තාම හැබැහින් දැකල තියෙන්නේ .... තව ඔන්ලයින් හොඳ යාලුවෝ ටිකක් ඉන්නවා...
    :yes:ඊට වැඩ ගිෆ්ට් එකක් තව කොහෙන්ද ?
    :yes::yes:හී හී අත්තෙන්ම ඔව් තරින්ද අයියා එලකිරියෙන් හමුවුන හිත හොද යහලුවෝ කීප දෙනෙක් ඉන්නවා ඒ හොදටම ඇති

    හී හී එයාවනම් දන්නවා ;):P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    member of the month ekata sunglass khambuna eeta arenna cake hambuna :rofl: thawa eka eka kama chocolate :rofl: bla bla bla.. :P :P thawa ewa mewa podi podi cn koon set una.. gutith hambenna gihin bohoma amaruwen beruna :rofl: :rofl: