එලකිරි කවිමඩුව

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    යන්නේ.... රෑට, ඉරිදට නෙට්....... ඇන්ඩ්‍රොයිඩේ
    දෙන්නේ... කොහොම සින්හල බෑ.... මේ මගුලේ
    ඉන්නේ.... බලන් ඔපිසට එනකන්....... සොදුරේ
    කන්නේ... බොන්නෙ කවි බලලයි.... ආ සැනිනේ
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අද නම් බිසි දවසක් ඔපිසිය පැත්තේ
    කවියන් සිටිනු දැක ආවෙමි හුය පැත්තේ
    ගුඩ් මොර්නිං කියන්න විතරයි හැක්කේ
    හවස් වෙලා එන්නම්කෝ මේ පැත්තේ :sorry::sorry:
    මැණිකෙ නගත් ඇවිදින් ඔබ ගැන ඇහුවා
    අපිත් ඇවිත් අතර මැදින් අත පෙව්වා
    සැමදෙන එකතු වී ඔබ ගැන ගුණ කිව්වා
    මැණිකෙ නගත් ඉන්පසු ඔබෙ ගුණ වැයුවා
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ආයුබෝවන් සුබ දවසක් ඔබ සැමට...
    උදැසනම මම ආවේ ගෙදර සිට...
    අදීවේගේ රථයක මම එන කලට....
    සිදු වුන අකරතැබ්බකි ආ රථය මග...

    තැන වැලිපැන්න හුවමාරුව පෙන දුර...
    නැවතුණි බස් රථය යාමට නොහැකි තැන...
    රියදුරු මහතා බැස බස් රථයෙන් බිමට..
    රෝදයේ හිලක් බව පැවසුවා සැමට.....

    ගතවිය මෙයට අඩ හෝරාවක් පමණ...
    සැදුවා බස් රථය යාමට හැකි ලෙසට....
    ඇගයිය යුතු දෙයක් ඇත මම අද දුටුව...
    පවසමි ඔබට මෙලෙසින් දැන ගනු පිණිස....

    කොල්ලෙක් තරුණ, ඔහු ලග නැත පොෂ් පෙනුම...
    එනමුත් හිටියේ ඔහු ඇද හරි පිළිවෙලට...
    බැස බස් රියෙන් රියදුරු හට දී සහය...
    ඉක්මන් කරා අප යෑමට මහරගම....

    ඔහු අත මජන් එනමුත් නැහැ ඔහු සැලුනේ...
    කලයුතු දේ නිසි කලට කරනට ඔහු බැදුනේ...
    හැදු මව් දෙමව්පියෝ ආඩම්බර වෙන්නේ...
    නැත සොහොයුරා නුබට කිසිදා වරදින්නේ...

    යන එන මගින් රකිනා රියදුරු දෑත...
    එහෙ මෙහෙ දුවන කොන්දොස්තර සහයකට...
    යන වැඩ පසෙකලා බස් රිය සැදීමට....
    ඇත දුන් සැමට පතනෙමි මම බුදුසරණ....
    මජන් සූට් එම්ටි පොකැට් කීවාට
    ගුණදම් පිරී ඇත පොශ් පිට නොඇන්දට
    ඔහු බැස විත් සහයෝගය නොදෙන්නට
    සිදුවෙයි සැමට තාමත් මග සිටින්නට
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    යන්නේ.... රෑට, ඉරිදට නෙට්....... ඇන්ඩ්‍රොයිඩේ
    දෙන්නේ... කොහොම සින්හල බෑ.... මේ මගුලේ
    ඉන්නේ.... බලන් ඔපිසට එනකන්....... සොදුරේ
    කන්නේ... බොන්නෙ කවි බලලයි.... ආ සැනිනේ
    බොහො අය එන්නෙ එලකිරියට ඔෆීසියෙන්
    ඒකත් එන්නෙ අපි බොසාට හොරෙන් හොරෙන්
    දුටුවොත් බොසා අපෙ ක්‍රියාව ඔහුට හොරෙන්
    කන් ඇබ සැපයි ඔහුගේ කට ඇරෙන සැනෙන්
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    ඉස්සර පටන් කවි මඩු විය ..........එළකිරියේ
    එනමුත් එකම අඩුවක් වෙයි හැම .......දිනයේ
    කවියන්ගෙන් අඩුවක් නැත මේ ........කිරියේ
    කවිකාරියක් බෙහෙතටවත් නැහැ ......සිටියේ

    ගජමං නෝනලා ඉස්සර කවි ..............කිව්වේ
    පිරිමින් උනත් ඒ අය හා නැත .............දිනුවේ
    දැන් හැදෙනා කෙල්ලෝ කොහෙද කවි ...කිව්වේ
    ටොයිලට් ගිහින් සෙල්ෆිය ඇෆ්.බී. ........දැමුවේ :(:(

    රිදෙයි

    කෙල්ලන් නිසා ලෙඩ දාගෙන ගැට ගැහුනූ
    හැමදා දකියි මෙහි කොල්ලන් බැට වැදුනූ
    ඕනැම ලෙඩක කවදත් මුල් තැන ගැනුනු
    මොකටද මල්ලියේ කොහෙවත් යන හැහැනූ
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    කෙල්ලන් නිසා ලෙඩ දාගෙන ගැට ගැහුනූ
    හැමදා දකියි මෙහි කොල්ලන් බැට වැදුනූ
    ඕනැම ලෙඩක කවදත් මුල් තැන ගැනුනු
    මොකටද මල්ලියේ කොහෙවත් යන හැහැනූ
    යන යන තැන ඇත එක එක ජාතියේ ගැහැණු...
    වාහන හැපෙන්නෙත් බලලා යන හැටි ගැහැණු...
    අද මෙන් පෙර කලෙත් හිටියලු මේ ගැහැණු...
    මැක්සා හරිය අපි හට මොකටද ගැහැණු...

    උලාලා පාට පාටට සුදු රතු මේකප්...
    ඇදල තදට මතු වෙන්නට හිර වෙන තැන..
    පාවෙලා ගියත් පද්දාගෙන ගස්සා මුන්...
    දත් සෙට් එකම නැතිවෙයි මලේ අහු උනොතින්....

    මැණික් නගෝ මා එක්කල තරහාදෝ...
    හැම කෙල්ලම එක වගේ නැනේ නගෝ...
    හොද ගති තියන හොද කෙල්ලෙක් එක්ක නගෝ....
    ඉන්නේ මමත් යන්නට කරකාර නගෝ...
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    අවංක හදක් ලැබුනොත් රිදවන්න:no::no::no:එපා...
    කවදාවත් චාමර වගේ වෙන්න:no::no::no::no:එපා...
    හතර වටේ කොටු පැන පැන යන්න:no::no::no::no:එපා..
    හැම ගැහැනියම එක ලෙස ගලපන්න:no::no::no::no:එපා...
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    තාමත් මම ඉන්නේ මාගේ ඔපීසියේ...:cool::cool:
    යන්නට වෙන්නේ රැ වී වැඩ ඔපීසියේ...:sorry::sorry:
    ටැබ් රාජයා පමණයි අද ලග ඉන්නේ...:):)
    සුමුදුට වෙච්ච ටිකමයි මට අද වෙන්නේ...:(:(

    එනමුත් එනවා මම මඩුවට සැරින් සැරේ...:eek::eek:
    කොටනවා මමත් පුළුවන් නම් හිමින් සැරේ...:yes::yes:
    මා නැති උවත් කවි කිවිදියෝ සැරින් සැරේ...:love::love:
    මට සැක නොමැත උඩ තියනවා මඩුව අපේ...;);):yes:
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    නැතිවද හිතේ සැකයක් උබහට හට ...........................ගන්නේ'?
    උබ නැතී ගෙදර ගෑනි තනිවමයි පසු ...........................වන්නේ ?
    ගෑනුම් නම් වරදටයි අත වන වන ..............................ඉන්නෙ.
    උගුරට හොරා ගෑනි තහනම් ගෙඩි ..............................කන්නේ'.
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ඉන්නවා පට්ට කවිකාරයෝ එළකිරියේ....:shocked::shocked::shocked:
    ශනුද්රි දෙවි වැනදා කර පද කෙලියේ..:lol::lol::lol:
    තටමා ගොතා තිබුනා මෙහි මුල හරියේ... :):):)
    ඉන්පසු දැක්කේ නෑ කිබුලා මේහරියේ....:no::no::no:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    නැතිවද හිතේ සැකයක් උබහට හට ...........................ගන්නේ'?
    උබ නැතී ගෙදර ගෑනි තනිවමයි පසු ...........................වන්නේ ?
    ගෑනුම් නම් වරදටයි අත වන වන ..............................ඉන්නෙ.
    උගුරට හොරා ගෑනි තහනම් ගෙඩි ..............................කන්නේ'.
    නෑ මම හිතේ පොඩි හරි සැකයක් ගන්නේ...
    මා නැති ගෙදර ඇය තනිවම පසුවෙන්නේ....
    අත වන වනයි ගැනුන් වරදට ඉන්නේ...
    ඉන් කොටසක් අප සතුබව සිහි ගන්නේ...
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    නෑ මම හිතේ පොඩි හරි සැකයක් ගන්නේ...
    මා නැති ගෙදර ඇය තනිවම පසුවෙන්නේ....
    අත වන වනයි ගැනුන් වරදට ඉන්නේ...
    ඉන් කොටසක් අප සතුබව සිහි ගන්නේ...

    දුටුව විට රිසි තැන - ගැහැණු කවුරුද වරදෙ නොබැදෙන
    මැණිකේ නගා නැත - මෙයට පිලිතුරු ලබාදෙන
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඉන්නවා පට්ට කවිකාරයෝ එළකිරියේ....:shocked::shocked::shocked:
    ශනුද්රි දෙවි වැනදා කර පද කෙලියේ..:lol::lol::lol:
    තටමා ගොතා තිබුනා මෙහි මුල හරියේ... :):):)
    ඉන්පසු දැක්කේ නෑ කිබුලා මේහරියේ....:no::no::no:



    ඔබ කිව් දේ ඇත්ත ප්‍රතාපවත්...... කවියෝ
    පට්ටම කවියො කිරියේ හැම කල.. හිටියෝ
    ඔවුන්ගෙ අවවාද ලැබුනොත් වැඩි.. හිටියෝ
    කැටයම හැඩ වේවි දමනා අපෙ.... කවියෝ

    Ashman....
    මම හිතනා දේ කියන්නද හිත..... මිතුරේ
    ඇගයීමක් දෙන්න හැම කවියට.... අපගේ
    අඩු පාඩුවක් ඇතිනම් පෙන්වනු.... කවියේ
    සතුටක් වේවි හැමදෙනටම කවි.... මඩුවේ
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    දුටුව විට රිසි තැන - ගැහැණු කවුරුද වරදෙ නොබැදෙන
    මැණිකේ නගා නැත - මෙයට පිලිතුරු ලබාදෙන
    මැණිකේ නගෝ අයි දෝ ඔබ සැගවිලා...:eek::eek:
    කෙලෙසයි වර්ගයා කවියන් එක්වීලා...:P:P
    එක්කර කිවිදියන් මඩුවට සෙට් කරලා...:rofl::rofl:
    නංගියේ කියනු පද පිළිතුරු සපයාලා...:baffled::baffled:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ

    ඔබ කිව් දේ ඇත්ත ප්‍රතාපවත්...... කවියෝ
    පට්ටම කවියො කිරියේ හැම කල.. හිටියෝ
    ඔවුන්ගෙ අවවාද ලැබුනොත් වැඩි.. හිටියෝ
    කැටයම හැඩ වේවි දමනා අපෙ.... කවියෝ

    Ashman....
    මම හිතනා දේ කියන්නද හිත..... මිතුරේ
    ඇගයීමක් දෙන්න හැම කවියට.... අපගේ
    අඩු පාඩුවක් ඇතිනම් පෙන්වනු.... කවියේ
    සතුටක් වේවි හැමදෙනටම කවි.... මඩුවේ
    Ashman සහෝ ඔබ දැමු අඩිතාලමට...
    අපි නග්ගු බිත්ති ශක්තිය වැඩි වෙන්න...
    සැමදා කවි මඩුව කිරියේ වැජබෙන්න....
    අපේ හරි වැරදි නිතරම ඔබ පෙන්නන්න
    ....
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    ඔබ කිව් දේ ඇත්ත ප්‍රතාපවත්...... කවියෝ
    පට්ටම කවියො කිරියේ හැම කල.. හිටියෝ
    ඔවුන්ගෙ අවවාද ලැබුනොත් වැඩි.. හිටියෝ
    කැටයම හැඩ වේවි දමනා අපෙ.... කවියෝ

    Ashman....
    මම හිතනා දේ කියන්නද හිත..... මිතුරේ
    ඇගයීමක් දෙන්න හැම කවියට.... අපගේ
    අඩු පාඩුවක් ඇතිනම් පෙන්වනු.... කවියේ
    සතුටක් වේවි හැමදෙනටම කවි.... මඩුවේ
    ඔබ හිතවතෙකි හැමදා කිරියේ ඉන්නා
    ලොකු අතහිතක් ඔබ සැමදා මට දුන්නා
    ඔබ ජගතෙක්ය කවි කීමට රස ගන්නා
    මිතුරේ පතමි ආසිරි ඔබ වෙත මෙන්නා
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    ඔබ කිව් දේ ඇත්ත ප්‍රතාපවත්...... කවියෝ
    පට්ටම කවියො කිරියේ හැම කල.. හිටියෝ
    ඔවුන්ගෙ අවවාද ලැබුනොත් වැඩි.. හිටියෝ
    කැටයම හැඩ වේවි දමනා අපෙ.... කවියෝ

    Ashman....
    මම හිතනා දේ කියන්නද හිත..... මිතුරේ
    ඇගයීමක් දෙන්න හැම කවියට.... අපගේ
    අඩු පාඩුවක් ඇතිනම් පෙන්වනු.... කවියේ
    සතුටක් වේවි හැමදෙනටම කවි.... මඩුවේ

    Ashman සහෝ ඔබ දැමු අඩිතාලමට...
    අපි නග්ගු බිත්ති ශක්තිය වැඩි වෙන්න...
    සැමදා කවි මඩුව කිරියේ වැජබෙන්න....
    අපේ හරි වැරදි නිතරම ඔබ පෙන්නන්න
    ....
    එලකිරි කවි මඩුව තුල බොහො බිත්තී නැත
    එනමුත් ඔබත් සුමුදුත් එහි බිත්ති වෙත
    මැණිකෙ නගා ඉද හිට හෝ ඇවිත් යත
    ඔබ ඇති නිසා කවි මඩුවම පාළු නැත
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවියක් ලියන්න හිතුවක් වෙලා නැත
    එනිසා හිස රුවා යන්නට වෙලා ඇත
    මෙහි කවි කියන කුකුළනි තොප පමා නැත
    රස කවි කියා ආතල් ගමු නොවී මත