එලකිරි කවිමඩුව

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    බසයෙන් බැහැපු ඈ වට පිට බලන්නේ
    අපේ ගමේ මොනවද ඈ කරන්නේ
    සුළගට වැනෙන කෙස් ගෙන කනෙ රුවමින්නේ
    පංසල දෙසට නොවැ ඈ මේ ඇදෙන්නේ


    උඹ ලඟ නමනව වැඩියි මල්ලි.

    sure එකටම කෙල්ල යනව ඇත්තෙ wedding එකට හාමුදුරුවන්ට කියල photo වලට පන්සලේ location set කරගන්න වෙන්න ඇති.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    උඹ ලඟ නමනව වැඩියි මල්ලි.

    sure එකටම කෙල්ල යනව ඇත්තෙ wedding එකට හාමුදුරුවන්ට කියල photo වලට පන්සලේ location set කරගන්න වෙන්න ඇති.
    :P:P:P:P
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ආවට එලකිරියෙ, නාවට මේ පැත්තේ
    ලාවට කවි කෑලි, ලීවට ඒ මැද්දේ
    නෑමට ඉඩ පාඩු, පෑමට කවි සද්දේ
    බෑමට මගෙ පාඩු, යෑමට නොදැකූ සේ...........:sorry:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ආවට එලකිරියෙ, නාවට මේ පැත්තේ
    ලාවට කවි කෑලි, ලීවට ඒ මැද්දේ
    නෑමට ඉඩ පාඩු, පෑමට කවි සද්දේ
    බෑමට මගෙ පාඩු, යෑමට නොදැකූ සේ...........:sorry:
    අම්මෝ සුමුදු අයියේ කලකිනි දැක්කේ
    නෑ කවි මඩුවේ කවියක් ලගකදි දැක්කේ
    මුල සිට හිටි එවුන් දැන් නෑ මේ පැත්තේ
    ඔබමයි නිතර කවි බැද මඩුවත් රැක්කේ

     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    අම්මෝ සුමුදු අයියේ කලකිනි දැක්කේ
    නෑ කවි මඩුවේ කවියක් ලගකදි දැක්කේ
    මුල සිට හිටි එවුන් දැන් නෑ මේ පැත්තේ
    ඔබමයි නිතර කවි බැද මඩුවත් රැක්කේ



    එනවා ඇවිත් යනවා...... එල කිරි පැත්තේ
    මොනවා උනත් රැදුනා.... හිත කවි අස්සේ
    හිතුවේ නැතත් හිතුනා..... දුක මට තිස්සේ
    කවියෝ යලිත් එනවා..... අද,හෙට සිත්සේ.......:D
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    එනවා ඇවිත් යනවා...... එල කිරි පැත්තේ
    මොනවා උනත් රැදුනා.... හිත කවි අස්සේ
    හිතුවේ නැතත් හිතුනා..... දුක මට තිස්සේ
    කවියෝ යලිත් එනවා..... අද,හෙට සිත්සේ.......:D
    කවියෝ යලිත් එනවා..... අද,හෙට සිත්සේ.......:D
    එල....
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කවියෝ යලිත් එනවා..... අද,හෙට සිත්සේ.......:D
    එල....


    පෙරදා කවියො වැලි කැට සේ.... මෙහි සිටියෝ.
    හැරදා නොගියො රළපෙළ සේ.... නැගි සිටියෝ
    පැතුවා සකියො යලි එන සේ ......එහි වැසියෝ
    නැතිදා දෙවියො රැකදෙන සේ.... අපෙ කවියෝ....
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඉන්නවා හුත්තො අපි තාමත් පන පිටින්
    නැතිවට පෙර සේ අපි මේවාය ඔන්ලයින්
    ඉද හිට කියනවා කවි පාලුව නැති කරන්
    කියපං සුමුදුවෝ කවියක් කට පුක තද කරන්
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඉන්නවා හුත්තො අපි තාමත් පන පිටින්
    නැතිවට පෙර සේ අපි මේවාය ඔන්ලයින්
    ඉද හිට කියනවා කවි පාලුව නැති කරන්
    කියපං සුමුදුවෝ කවියක් කට පුක තද කරන්

    කීවත් තද කරන් අපි උඹ කියන තැන
    අහපන් දිග ඇරන් උඹ ඔය ආස තැන
    නාවත් ඔන්ලයින් උඹ කවි කියන තැන
    තාමත් පන පිටින් නම් වර මෙන්න තැන
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    පෙරදා කවියො වැලි කැට සේ.... මෙහි සිටියෝ.
    හැරදා නොගියො රළපෙළ සේ.... නැගි සිටියෝ
    පැතුවා සකියො යලි එන සේ ......එහි වැසියෝ
    නැතිදා දෙවියො රැකදෙන සේ.... අපෙ කවියෝ....
    නැත බොහො උන්ට හුස්මටවත් වෙලාවක්
    එහෙවු උන්ට තිබේද කවි කලාවක්
    බිසී කියා හැම වී ඇත මුලාවක්
    ඔසුවකි කවිය ආතතියට නිමාවක්

     
    Last edited:
    • Like
    Reactions: Pissu_Matta

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    අමරබන්දු රුපසිංහ

    අමරබන්දු ...අමරබන්දු රුපසිංහ

    අමරබන්දු රුපසිංහ පුක හොදන් පුක හොදන්

    පුක හොදා ලෙවකාපන් ...පුක හොදා ලෙවකාපන්

    ලෙවකාලා මට ඇරපන් .. ලෙවකාලා මට ඇරපන්
     
    • Like
    Reactions: DaFuq

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    නැත බොහො උන්ට හුස්මටවත් වෙලාවක්
    එහෙවු උන්ට තිබේද කවි කලාවක්
    බිසී කියා හැම වී ඇත මුලාවක්
    ඔසුවකි කවිය ආතතියට නිමාවක්


    සිහලෙන් ජයගන්න නම් කවි සිල්ලේ
    බස හසුරන්ට හැකි වියයුතු නැවතිල්ලේ
    දිවි සරි කරගන්ට මෙතුවක් දැඟලිල්ලේ
    හැකිවෙද පබඳින්ට කවි මුතු නිමදැල්ලේ
     
    • Like
    Reactions: Ashman

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ඉරිදට පමණි ඇත්තේ මට නිවාඩු ..
    ආවෙමි කිරිය පැත්තට මේ මන් හඩු ...
    කවියෙන් කෙල්ලෙක් සෙට් කල කවි මඩු...
    ලෙසටම කරගෙන යන් අය්යේ අපෙ සුමුදූ ..
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
    දුන්නා බුලත් දුන්කොළ හුණු දෙකට නමා
    කන්දෝ නොකන්දෝ කියලා හිතුණි මට
    යනඑන ඔරුපාරු නවතාගෙන හිටියා :growl:
     
    • Haha
    Reactions: PrasangaSPerera

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    ඉඳ හිට පැමිණියෙමි අපේ කවි මඩුව වෙත
    බිඳ විට පොලාගෙන දත කට නියා විත
    හිඳ සිට නොලස් විඳි කව් රස නොවී ලත
    මිඳ පිට නොලා ලිව් කවියක් මඩුව මත
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඉඳ හිට පැමිණියෙමි අපේ කවි මඩුව වෙත
    බිඳ විට පොලාගෙන දත කට නියා විත
    හිඳ සිට නොලස් විඳි කව් රස නොවී ලත
    මිඳ පිට නොලා ලිව් කවියක් මඩුව මත
    රස කර ගොතා කවි කියනා හැටි දැකලා
    සරළව මෙසේ පවසන්නම් කවි ගොතලා
    ඉඳහිට ඇවිත් කවි මඩුවම බම්ප් කරලා
    ඔබ දෙන සහය සිහිකරනෙමි මම මෙලෙසා


     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    රස කර ගොතා කවි කියනා හැටි දැකලා
    සරළව මෙසේ පවසන්නම් කවි ගොතලා
    ඉඳහිට ඇවිත් කවි මඩුවම බම්ප් කරලා
    ඔබ දෙන සහය සිහිකරනෙමි මම මෙලෙසා



    කිරියේ කවියේ රස හඳුනන උතුමාණෝ
    විසියේ යසට ගරු කටයුතු බුහුමාණෝ
    රිසියේ එක්ව කවි පබැඳු මිතුරාණෝ
    සිටියේ කොහිද බොල
    මෙතුවක් අශ්මාණෝ?