අල්ලස් දුශන පිටු දැකිමෙ ඇමති සහ රත වාහන පොලිසිය නිරික්ශන ඇමති.matath dipan mokakhari pattamak
අල්ලස් දුශන පිටු දැකිමෙ ඇමති සහ රත වාහන පොලිසිය නිරික්ශන ඇමති.matath dipan mokakhari pattamak
තෝත් දනන්වද? කාඩ් කුඩු බන් මගේ දැන් ඉන්නවට ඉන්නව හැඟිම් දැනීම් අඩු වෙලාසත්තු කීවට උඹ ආදරේ පැස්බරාට විතරනේ![]()

මට වනජීවී ඇමතිකම දීපන්කො![]()
උඹට එහෙනං හරියන්නේ සත්ව උද්‍යාන සංවර්ධන ඇමතිකම. කොහෙහරි රටක් එක්ක සෙට් වෙල මෙහෙ ඉන්න ඔය ලේනෙක්, හම්බාවෙක් වගේ එකෙක් එක්ක ඔය කුරුල්ලෙක් හුවමාරු කරගන්න පුළුවන්.තෝත් දනන්වද? කාඩ් කුඩු බන් මගේ දැන් ඉන්නවට ඉන්නව හැඟිම් දැනීම් අඩු වෙලා
ඒක නෙමේ පැස්බරුන්ට විතරක් නෙමේ බන් මන් ආසයි KIWI කියන කුරුල්ලට තව emu කියල එකෙක් ඉන්නව ඌටත් ආසයි කෙටියෙන් කියුවොත් කුරුල්ලන්ට ආසයි තව හැම්ස්ටර්ල වගේ උන්ට ආසයි

අල්ලස් දුශන පිටු දැකිමෙ ඇමති සහ රත වාහන පොලිසිය නිරික්ශන ඇමති.

හොදට කන්න පුළුවන් එකක් තමයි 


ලොල්ලෙක්ට රිදිලා.....

නව පරම්පරා බිහිකිරිමෙ පුර්න සංවර්දන ඇමති සහ දෙශිය ආහාර වැඩි දියුනු කිරිමෙ ඇමති.
රට වටෙම යන්න වෙන නිසා ලැන්ඩ් රොවර් 2ක් සහ දෙශිය දොස්තර වරු 10ක් සහ හැඩි දැඩි පිරිමි 5ක් දෙනු ලැබෙ





මාතර මෑන්ලොල්ලෙක්ට රිදිලා.....
ඇයි සොන්නයෝ උ් කොහොමත් නිල බලයෙන් මේකේ අගමැති හෝ ජනාධිපති නේහ්....
අපි කැමති වුනත් අකමැති වුනත්......

උඹට එහෙනං හරියන්නේ සත්ව උද්‍යාන සංවර්ධන ඇමතිකම. කොහෙහරි රටක් එක්ක සෙට් වෙල මෙහෙ ඉන්න ඔය ලේනෙක්, හම්බාවෙක් වගේ එකෙක් එක්ක ඔය කුරුල්ලෙක් හුවමාරු කරගන්න පුළුවන්.![]()