එලකිරි කැබිනෙට්ටුව

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
සත්තු කීවට උඹ ආදරේ පැස්බරාට විතරනේ ;)
තෝත් දනන්වද? කාඩ් කුඩු බන් මගේ දැන් ඉන්නවට ඉන්නව හැඟිම් දැනීම් අඩු වෙලා :(

ඒක නෙමේ පැස්බරුන්ට විතරක් නෙමේ බන් මන් ආසයි KIWI කියන කුරුල්ලට තව emu කියල එකෙක් ඉන්නව ඌටත් ආසයි කෙටියෙන් කියුවොත් කුරුල්ලන්ට ආසයි තව හැම්ස්ටර්ල වගේ උන්ට ආසයි
 
rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මට වනජීවී ඇමතිකම දීපන්කො
    avatar546449_13.gif

    ගන්න එහෙනම්..

    එකත් එක්කම ටැක්ටර් 4ක් සමග ජිප් එකක් ලභා දෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තෝත් දනන්වද? කාඩ් කුඩු බන් මගේ දැන් ඉන්නවට ඉන්නව හැඟිම් දැනීම් අඩු වෙලා :(

    ඒක නෙමේ පැස්බරුන්ට විතරක් නෙමේ බන් මන් ආසයි KIWI කියන කුරුල්ලට තව emu කියල එකෙක් ඉන්නව ඌටත් ආසයි කෙටියෙන් කියුවොත් කුරුල්ලන්ට ආසයි තව හැම්ස්ටර්ල වගේ උන්ට ආසයි
    උඹට එහෙනං හරියන්නේ සත්ව උද්‍යාන සංවර්ධන ඇමතිකම. කොහෙහරි රටක් එක්ක සෙට් වෙල මෙහෙ ඉන්න ඔය ලේනෙක්, හම්බාවෙක් වගේ එකෙක් එක්ක ඔය කුරුල්ලෙක් හුවමාරු කරගන්න පුළුවන්. :yes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අල්ලස් දුශන පිටු දැකිමෙ ඇමති සහ රත වාහන පොලිසිය නිරික්ශන ඇමති.

    හම්මටසිරි එකත් නරකම නෑ.. :lol::lol: හොදට කන්න පුළුවන් එකක් තමයි :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif

    එලකිරි කැබිනෙට්ටුව 07-11-2016 11:07 AM නිකන් පුක නොදී ඉඳපන් ඇඩ්මින් ට .. ලොවනවද රැට?
    ලොල්ලෙක්ට රිදිලා.....:lol:
    ඇයි සොන්නයෝ උ් කොහොමත් නිල බලයෙන් මේකේ අගමැති හෝ ජනාධිපති නේහ්....
    අපි කැමති වුනත් අකමැති වුනත්......
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    නව පරම්පරා බිහිකිරිමෙ පුර්න සංවර්දන ඇමති සහ දෙශිය ආහාර වැඩි දියුනු කිරිමෙ ඇමති.

    රට වටෙම යන්න වෙන නිසා ලැන්ඩ් රොවර් 2ක් සහ දෙශිය දොස්තර වරු 10ක් සහ හැඩි දැඩි පිරිමි 5ක් දෙනු ලැබෙ

    :):):):yes::yes:
     
    giphy.gif