එලකිරි කැබිනෙට්ටුව

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ළමා සංරක්ශන ඇමති....

    එ කියන්නෙ ළමුන් හෙ සියලු දෙ ඉටු කරන මුල් බලදාරියා...

    වැඩ බොහොමයක් ඇති නිසා කාන්තවන් 10ක් ගෙන් සහ පිරිමි 5ක් ගෙන් සමන්විත නැවුම් කන්ඩායමක් ලභා දෙමි....

    අපි RoXට දෙමු ආපදා කළමණාකරන හා සමාජ සුභසාධන ඇමතිකම.....
    ළමා සංවර්ධන ඇමතිකමත් නරකම නෑ........;);)
     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපි RoXට දෙමු ආපදා කළමණාකරන හා සමාජ සුභසාධන ඇමතිකම.....
    ළමා සංවර්ධන ඇමතිකමත් නරකම නෑ........;);)


    සදමොලට....
    කාන්තා අබිවෘදි කටයුතු සහ කාන්තාවන්(අක්කලා) රැක බලා ගැනිමෙ ඇමති.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol:
    මට දියන් අධ්‍යාපන ඇමති කම.
    මුලින්ම රටට වැඩක් වෙන්න සිලබස් එක වෙනස් කරනවා.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මචන්ල ඔන්න අපි කිරියෙ ශැඩෝ කැබිනට් එක පත්කරමු . ;);););)

    අගමැති - අති උත්තම මහේශ් වල්තර මැති තුමා .:lol::lol:
    කාන්තා හා ලමා සුබසාදන ඇමති - කොට නිහාල් මහතා :nerd:


    උබලගේ අදහසුත් දාපල්ලා

    :eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    amasiyata dipan widesha katayuthu eka
    ඌට දෙන්න වෙන්නේ ප්‍රචාරන සහ මඩ සේදීමේ ඇමතිකම.....
    තව ධිවර සහ ජලජ කටයුතුත් හොදා, මොකද උ් කරවල ගැන දන්නව නේහ් හොදට.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සංචාරක සංවර්ධන කටයුතු අමාත්‍ය sharma1 මහතා
    සත්වෝත්ද්‍යාන සහ පැස්බර කටයුතු......

    මට උඹට මොනව හරි කියන්නමයි බං හිතෙන්නේ මඩක් ගහලා.....වස්ත්‍රය!:lol:
     
    • Like
    Reactions: Jalthara Malli

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    සත්වෝත්ද්‍යාන සහ පැස්බර කටයුතු......

    මට උඹට මොනව හරි කියන්නමයි බං හිතෙන්නේ මඩක් ගහලා.....වස්ත්‍රය!:lol:
    දැන් මං පෝස්ට් දාන්නෙත් පන බයේ උඹ හින්ද තමයි අයියේ එක පාරට ඇවිත් ලිඳට දාල වල් හිනාවක් දාල යනව:sorry:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    මම විශ්‍රාමිකයන්ගේ සුබ සාධන කටයුතු පිළිබඳ ගරු ඇමති. උඹල ඔක්කොමට 'ගරු' කෑල්ල අමතක වුනා!!
     
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    සංචාරක සංවර්ධන කටයුතු අමාත්‍ය sharma1 මහතා

    Sharma1 මහතාට අතිරේක ඇමැති ධුරයක් ලෙස 'විදේශීය ගණිකා කටයුතු පිළිබඳ ඇමති'