එලකිරි කොල්ලො එන්න

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    එලකිරි කොල්ලො එන්න

    මට ලොකු උදව්වක් ඕනා එලකිරි කොල්ලන්ගෙන්. . මගේ බිස්නස් කෙලවුන බව දන්නවනේ කට්ටිය. . ඩීලර්ශිප් එකක් ලැබෙන්න තිබ්බා කොරෝනා ඇවිත් ඒකටත් කෙලියා. .

    මේකයි වැඩේ මගේ වෙබ් එකයි යුටියුබ් චැනල් එකයි තියෙනවා. . මට මේ වෙලේ ප්‍රමෝට් කරන්න, SEO කරන්න සල්ලි නෑ. .
    පුලුවන් අය ඉන්නවනම් මට මේ වැඩේ කරලා දෙන්න. . යුටියුබ් චැනල් කරන අය, ෆ්බී පේජ් කරන අය මේ ගැන කියලා සප් එකක් දෙන්න. . SEO වැඩේ දන්න අය සප් එකක් දෙන්න. .

    මුදලක් අයකරන්න ඕනනම් මුදල ගෙවීමට දෙසැම්බර් වෙනකන් කාලේ දෙන්න. .



    E1lwyzX.jpg


    යුටියුබ් චැනල් එක
    https://www.youtube.com/channel/UCnvbQYPr5CKCipjtzX4RJIw





    Z3Q2h9z.jpg


    වෙබ් එක
    http://meewitha.com


    පුලුවන් අය උදව් කරන්න. . ස්තුති.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දැනට දෙන්න පුලුවන් රෙප් විතරයි සප් එක දෙන හැමෝටම +26 ගානේ දෙනවා. . :):):)