එලකිරි කොල්ලො

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    වයිර්ස් කේස් එකක් වෙනත් පුලුවන්, නැතිනම් බෑඩ් සෙක්ට්ර් නිසාත් ඔය කේස් එක වෙනවා, :(
    කේබල් එහෙම මාරු කරලා බැලුවද....?
    පුලුවන් නම් හාඩ් එක යූඑස්බී බේ එකෙන් ගලවලා මැශින් එකට ඩිරෙක්ට් කනෙක්ට් කරන්න
    HDD Regenerator මේ සොෆ්ට්වෙයර් එකෙන් ගොඩක් දුරට ගොඩ දාන්න පුලුවන්.. හැබැයි පට්ට වෙලාවක් යනවා..

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    වයිර්ස් කේස් එකක් වෙනත් පුලුවන්, නැතිනම් බෑඩ් සෙක්ට්ර් නිසාත් ඔය කේස් එක වෙනවා, :(
    කේබල් එහෙම මාරු කරලා බැලුවද....?
    පුලුවන් නම් හාඩ් එක යූඑස්බී බේ එකෙන් ගලවලා මැශින් එකට ඩිරෙක්ට් කනෙක්ට් කරන්න
    HDD Regenerator මේ සොෆ්ට්වෙයර් එකෙන් ගොඩක් දුරට ගොඩ දාන්න පුලුවන්.. හැබැයි පට්ට වෙලාවක් යනවා..

    machan meka damma eth maga hirawenawane ban ekata moko karanne