මං ගාව දැන් තියෙන්නේ
ටොයෝටා කොරොල්ලා EE90. (Brand new ආපු එක) නොම්මරේ නම් ටිකක් පරණයි. 16- එකක්. ඒ වුනාට වාහනේ නම් පට්ට. පෙට්‍රල් හොදට කරනවා.1300CC එන්ජිම. ෆුල් ඔප්ෂන්.
සැප පහසුව අතිනුත් උපරිමයි.රනින්ග් රෙපෙයාර් ඇර වෙන ලොකු ලෙඩක් නම් ඇවිල්ලම නෑ.
අම්මල ගාව තියෙන්නේ මේක.මේක ගැන නම් කියන්න දෙයක් නෑ..ඇඩෙනවා..පෙට්‍රල් කිරිල්ල මගේ එකට වඩා පොඩ්ඩක් අඩුයි 1600 CC හින්ද.
toyota corolla 141 GLi

Last edited: