එලකිරි ගරාජ්

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්තරං;13379796 said:
    මමත් ආසම වන්ඩියක් මචන්.. කොච්චර තෙල් කරනවද?
    එන්ජිම හදලා ටියුන් කරලා ගත්තාම 15ට වඩා කරනවා :cool:
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    800px-Mitsubishi_Lancer_estate_branded_locally_as_Colt_Lancer_estate_first_reg_January_1979_1439cc.JPG


    ඔරියන්ට් එන්ජින් එක තමයි පාවිච්චි කලේ, 15 ශ්‍රී xxxx (white)

    මේක පෙට්‍රල් 11-12ක් විතර තමයි උපරිම කලේ මට මතක විදියට, ලෙඩ ගැන කියනවානම් මේකේ පෙට්‍රල් පම්ප් එකේ බ්ලොක් එකක් ආවා, මතක විදියට පම්ප් එක එන්නේ සීල් ටයිප් වුනාට කෑලි දෙකක් සෙට් කරලා වැඩේ ගොඩ දැම්මා,

    වාහනේ හොදටම තිබ්බ එක අවුලක් ඇරෙන්න , කලින් පැදපු කෙනා දුවන්නේ නැතිව ටික කාලයක් තිබ්බ නිසා, වින්ඩ්ස්ක්‍රින් ඒකට යටින් තියෙන ඒ/සී වෙන්ට් එක දිරන්න පටන් අරන් තිබ්බා, එක හදන්න ටිකක් ලොකු වියදමක් යන නිසා මෙයාව දීල දැම්මා. අපිට මේක දීපු පොර ඒ දිරපු ඒක මාට්ටු වෙන්නේ නැති වෙන්න එතන යටින් කාර්පට් කෑල්ලක් තියල ටින්කර් කරල තිබ්බේ,:no: මේ වාගේ පරන වාහන ගන්න කොට ඒ වාගේ නොපෙනෙන තැන් හොදට බලන්න. වාහනේ නම් හොදටම හොදයි, ඩ්‍රයිවින්ග් ෆන් එක කියන්න තරම් වරදක් නැහැ, :nerd:වැගන් එක නිසා පොඩ්ඩක් ගැස්සෙනවා, "EL" නිසා පොඩ්ඩක් වාහනේ දිග වැඩියි වගේත් දැනුනා...
    :yes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම වෑඩියෙන්ම පාවිච්චි කරල තියෙන්නෙ ජීප් සහ කෑබ්..
    මුලින්ම පාවිච්චි කලේ මිට්සුබිශී 4DR5 ඩොමෙස්ටික් (සෆාරි එකක්)



    00069863_1.jpg



    ෆොටෝ එකනම් නෙට් එකෙන් ගත්තෙ මේ වගේ එකක් තමා මූ කිසිම ලෙඩක් දුන්නෙ නෑ හරක වගේ ඕනම බරක් අදිනව ඩීසල් සිවදටත් යනව උඩවලව කෑලේ ඕක නොගිය තෑනක් නෑ තුම්මෝදරදි ඩිෆෙන්ඩර් එකකුත් එක්ක ගගෙත් දෑම්ම.. ඩිෆෙන්ඩර් එක හිර වුනා මූ කිසිම අවුලක් දුන්නෙ නෑ


    රීට පස්සෙ ඉසුසු ටෲපර් බිග්-හොර්න් එකක්


    1fc1c1c2db5852e08ffc380475e26336f2a548669e011d249f694066d0920579.jpg


    මම කරපු ලොකුම ගොන් කම මේක විකුනපු එකක් නියමෙටම තිබ්බ (ෆොටෝ එක නෙට් එකෙන් ගත්තේ) එකම අවුල ටර්බො එක ගියා, එන්ජිමම්ක්ම තිබ්බ.. කිසිම අවුලක් තිබ්බෙනෑ වෙන.. හොද පිකප්


    ඊට පස්සෙ ගත්ත නිසාන් සෙරීන එකක්


    28794_large.jpg



    හෆෝ ලෙඩ ගොඩක් එන්ජින් එක පොඩ්ඩ ඈත්නම් සීස් වෙනව.. වෑර දිලාවත් ගන්න නම් එප පට්ට අමරුවෙන් මේක දුන්නෙ
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඊට පස්සෙ ගත්ත මිට්සුබිශි ගෑලන්ට් සුපර් සෑලෝන් එකක් නියම වාහනෙ ඩීසල් උනාට පෙට්‍රලවලටත් වඩා පිකප්, සෑපත් එහෙම තාමා හෑබෑයි සක්ශ්පෙන්ශන් වල අවුලක් ආවොතින් සදාසොත්ති පිටිපස්සෙ වාඩි එකෙක් වාඩි උනත් රෝද දෙක බොඩී එකේ ගෑවෙන තරමට පත්වෙනව

    69722272_1-Fotos-de-Mitsubishi-Galant-super-saloon-full-full-equipo-espectacular.jpg


    තව මෙන්න මේක තමා මම ආසම වාහනෙ ගොඩක් අඩු ගානට බේසික් එකක් අරන් හෑදුව..ග්
    නියමෙටම තිබ්බ සල්ලි හදිස්සියක් වෙලා දුන්න

    prado.jpg



    ඊටපස්සෙ ගත්ත තවත් ලෙඩ ගොඩක් ඉසුසු ටෲපර් බිග්-හොර්න් 2000 ඔටෝ එකක්.. හ්ෆ්ෆෝ ලෙඩ දුන්න නෑතිවෙන්න එන්ජින් එක , ගියර් බොක්ස් එකයි දෙකම
    39916_1549655547818_8348835_n.jpg



    39916_1549655827825_4723367_n.jpg


    මේකනම් ඈත්තම ෆොටෝඑකක් ගත්තෙ කටුකුරුද්ද රේස් එකට ගියවෙලවෙදි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Toyota LN 106

    මචන් මේක LN 106 වෙන්න ඔනේ. මටත් කම්පැනි එකෙන් ඕකක් දීලා තිබ්බා. ඒකයි මමත් පොටෝ එකක් දැම්මේ. අනේ අම්මෝ මචන් ගැස්සෙනවා ගැස්සිල්ලක් කොහොමද දන්නවද වී ගෝනියක් පිටිපස්සේ දැම්මනම් හාල් වෙලා පිටිත් වෙලා පිටියි පොතුයි වෙන් වෙලත් එනවා. උබේ එකත් එහෙමද? 107 එකේ තත්වේනම් හොදයිලු නේද? හැබැයි මචන් ඩ්‍රයිවර්ට කෙලින් ඉන්න පුලුවන්නම් ඕක ගහක් දිගේ හරි යනවා.. යන යෑමනම් සොරි.කොම් මචන්..
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    කුරානේ කියවන්නෙත් මේ thread එකේ title එක කියෙව්වා වගේ නම් , ඔබතුමාට දෙවියන්ගේම පිහිටයි .
    ඒකනෙ බං තොපේ අහවල් කුරානෙ යකඩ ගොඩවල් ගැනද තියන්නේ බං.....Thread එකේ මාතෘකාව බලල Post කරපං....:angry::angry::angry::frown:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තව මෙන්න මේක තමා මම ආසම වාහනෙ ගොඩක් අඩු ගානට බේසික් එකක් අරන් හෑදුව..ග්
    නියමෙටම තිබ්බ සල්ලි හදිස්සියක් වෙලා දුන්න

    prado.jpg

    අඩෝ මචෝ මේක ගැන මට තව විස්තර ටිකක් කියපන්කො?? ඉවරවෙද්දි කීයක් ගියාද?
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    ඊට පස්සෙ දෙයියනේ කියල දෑන් පාවිච්චි කරන ඈක්සියෝ 2008 එක (නෑ නෑ තාත්තගෙ )


    toyota-corolla-axio4.jpg


    මම ගාව තියෙන්නෙ නිසාන් ඩෑට්සන් එම්බොර්ස් බොඩි 1994 එකක් (මේක තියන අවුල තමා සක්ශ්පෙන්ශන් සොෆ්ට් වෑඩි ගෑසෙනව අඩු උනාට ටක්ගල කෙලවෙනව වෙනින් ඖලක් නම් නෑ ... තියන ලොකුම අවුල තමා ඩෑශ්බෝර්ඩ් එකෙ ඒසී කවුලු වටේ තියන් ෆයිබර් ෆ්‍රේම් එක උනුවෙලා ඈද වෙලා කෑඩිලා යෑම මෙලෝරහ් නෑ.. මම මේක පාවිච්චි කරන්නෙ සයිට් වලට යන්න ඖලක් නෑ ඕන්ම තෑනක යන්න පුලුවන්



    18434a.jpeg



    මේක අපේ සීයගෙන් මට හබවුනේ ටොයෝට එල්.එන් 109 එකක් මම හිතන් ඉන්නෙ කවදාවත්ම විකුනන්නෙ නෑ කියල කිසිම අවුලක් නෑ.. අපි ග්ත්තෙ 1996 තාම අපි ගාවම තියන්ව... කඩුම ගානෙ වතුර ටිකක්වත් අඩුවෙන්නෙ නෑ

    164794c.jpeg


    ෆොටෝ එකනම් නෙට් එකෙන් ගත්ත
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    බොරලුගොඩ මහතා;13379166 said:
    [FONT=&quot]නොදැක්ක[/FONT][FONT=&quot] දෙවියන්ව[/FONT][FONT=&quot] විශ්වාස[/FONT][FONT=&quot] කරන්නේ[/FONT][FONT=&quot] කෙසේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] සියල්ල[/FONT][FONT=&quot] දෙවියන්[/FONT][FONT=&quot] මැව්වේ [/FONT][FONT=&quot]නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දෙවියන්ව[/FONT][FONT=&quot] මැව්වේ[/FONT][FONT=&quot] කවුද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]යන්න[/FONT][FONT=&quot] බෞද්ධයින්[/FONT][FONT=&quot] මුස්ලිම්[/FONT][FONT=&quot]වරුන්ගෙන්[/FONT][FONT=&quot] නිතර[/FONT][FONT=&quot] නඟන [/FONT][FONT=&quot]ප්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]රශ්ණයන්ය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අල්ලාහ් [/FONT][FONT=&quot]පවසන්නේ [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] ගැන[/FONT][FONT=&quot] දැන[/FONT][FONT=&quot]ගැනීමට [/FONT][FONT=&quot]නම් [/FONT][FONT=&quot]ඔහුගේ[/FONT][FONT=&quot] මැවීම්[/FONT][FONT=&quot] ගැන [/FONT][FONT=&quot]පරීක්ෂා[/FONT][FONT=&quot] කරන [/FONT][FONT=&quot]ලෙසයි[/FONT][FONT=&quot]. [/FONT]
    [FONT=&quot] ([/FONT][FONT=&quot]නබියේ[/FONT][FONT=&quot]! [/FONT][FONT=&quot]ඹවුන්ට[/FONT][FONT=&quot]) “[/FONT][FONT=&quot]අහස්හි ද[/FONT][FONT=&quot]භූමි යෙහිද [/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot] දැය [/FONT][FONT=&quot]කුමක්ද [/FONT][FONT=&quot]යන්න[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]පොඩියක්[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]අවධානය[/FONT][FONT=&quot] කර [/FONT][FONT=&quot]බලනු[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යයි [/FONT][FONT=&quot]පවසනු[/FONT][FONT=&quot] මැනව[/FONT][FONT=&quot]! [/FONT][FONT=&quot]එහෙත්[/FONT][FONT=&quot] විශ්වාසය [/FONT][FONT=&quot]නෙතැබූ [/FONT][FONT=&quot]ජනතාවට[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]අපගේ[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]සාධකයන්ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බිය[/FONT][FONT=&quot]ගන්වා [/FONT][FONT=&quot]අනතුරු[/FONT][FONT=&quot] ඇඟවීමද[/FONT][FONT=&quot] කිසිම[/FONT][FONT=&quot] ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රයෝජනයක් [/FONT][FONT=&quot]නැත[/FONT][FONT=&quot].([/FONT][FONT=&quot]අල්[/FONT][FONT=&quot]කුර්ආන්[/FONT][FONT=&quot] 10-101).[/FONT]
    [FONT=&quot] ([/FONT][FONT=&quot]නබියේ[/FONT][FONT=&quot]!) [/FONT][FONT=&quot]ඔබ[/FONT][FONT=&quot] මෙසේ [/FONT][FONT=&quot]පවසනුඃ[/FONT][FONT=&quot] “[/FONT][FONT=&quot]භූමියෙහි [/FONT][FONT=&quot]ඔබ [/FONT][FONT=&quot]සංචාරය[/FONT][FONT=&quot]කර[/FONT][FONT=&quot], ([/FONT][FONT=&quot]ආරම්භයේදී[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]උත්පාදනයන්[/FONT][FONT=&quot] කෙසේ[/FONT][FONT=&quot] නිර්මාණය[/FONT][FONT=&quot] කරන්නේද [/FONT][FONT=&quot]යන්න [/FONT][FONT=&quot]බලනු[/FONT][FONT=&quot].([/FONT][FONT=&quot]අල්[/FONT][FONT=&quot]කුර්ආන්[/FONT][FONT=&quot] 29-20).[/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]මෙවැනි [/FONT][FONT=&quot]වාක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යන්[/FONT][FONT=&quot] අල්[/FONT][FONT=&quot]කුර්ආනය [/FONT][FONT=&quot]පුරා [/FONT][FONT=&quot]ඇත[/FONT][FONT=&quot]. [/FONT]

    [FONT=&quot] [/FONT]​

    පෙරේත උලම තොපේ අල්ලාහ් වැඩ කරෙත් ගරාජ් එකකද ? :rofl: :yes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මීට අමතරම අපේ තාත්ත පාවිච්චි කරපු මර්සිඩීස් බෙන්ස් c200 එක, හයියොන්ඩායි එච්100 වෑන් එක

    සහ මම මොකද්දෝ අමාරුවකට අරග්ත්තු කන්වර්ට් කරපු ඩිෆෙන්ඩර් එක පෑදල තියනව කියන ලොකු දෙයක් නම් නෑ ඒව ගෑන
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    මං ගාව දැන් තියෙන්නේ
    ටොයෝටා කොරොල්ලා EE90. (Brand new ආපු එක) නොම්මරේ නම් ටිකක් පරණයි. 16- එකක්. ඒ වුනාට වාහනේ නම් පට්ට. පෙට්‍රල් හොදට කරනවා.1300CC එන්ජිම. ෆුල් ඔප්ෂන්.

    සැප පහසුව අතිනුත් උපරිමයි.රනින්ග් රෙපෙයාර් ඇර වෙන ලොකු ලෙඩක් නම් ඇවිල්ලම නෑ.


    DSCN0332.JPG
    DSCN0309.JPG



    අම්මල ගාව තියෙන්නේ මේක.මේක ගැන නම් කියන්න දෙයක් නෑ..ඇඩෙනවා..පෙට්‍රල් කිරිල්ල මගේ එකට වඩා පොඩ්ඩක් අඩුයි 1600 CC හින්ද.
    toyota corolla 141 GLi


    159.jpg



    EE90 මගේ යාලුවෙක්ටත් තියෙනවා. සිරාම භාණ්ඩේ බන්. 160kmph යතහැකි තාම කිසි අව්ලක් නැතුව ! ඒක 19- xxxx එකක් :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මීට අමතරම අපේ තාත්ත පාවිච්චි කරපු මර්සිඩීස් බෙන්ස් c200 එක, හයියොන්ඩායි එච්100 වෑන් එක

    සහ මම මොකද්දෝ අමාරුවකට අරග්ත්තු කන්වර්ට් කරපු ඩිෆෙන්ඩර් එක පෑදල තියනව කියන ලොකු දෙයක් නම් නෑ ඒව ගෑන
    benz c200 එකේ ෆොටෝ එකක් දාපංකො බලන්න..
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    රත්තරං;13380629 said:

    අඩෝ මචෝ මේක ගැන මට තව විස්තර ටිකක් කියපන්කො?? ඉවරවෙද්දි කීයක් ගියාද?


    විස්තර කියනනම් එන්ජින් එක 3එල් එන්ජින් එක තියෙන්නෙ පිකප් න සෑහෙන්න අඩුයි.. ගාන හරියටම කියන්න බෑ මොකද සල්ලි හම්බවෙන විදිහට කෑල්ල කෑල්ල දෑම්මෙ.. මම හිත්නෙ ලක්ශ දෙකක් වඩියෙන් ගියා (දොරවල් නෑතුව දොරවල් වලට ක්ලේම් එකක් හම්බ උනා) ඉස්සරහ ක්‍රිස්ටල් ලයිට්, ෆොර්ග් ලෑම්ප් එන බෆර් එක, ෆොග්ස් ලෑප්ස් ස්යිඩ් ස්ටෙප්ස්, ස්පොයිලර්, පිටිපස්සෙ බ්‍රේක් ලයිට් එන බෆර් එක, බෆර් එකේ ලයි සෙට් දෙක , ටේල් ලයිට් දෙක හුඩ් රේලින්ග්ස් , වගේ දේවල් අලුතින දෑම්ම
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මීට අමතරම අපේ තාත්ත පාවිච්චි කරපු මර්සිඩීස් බෙන්ස් c200 එක, හයියොන්ඩායි එච්100 වෑන් එක

    සහ මම මොකද්දෝ අමාරුවකට අරග්ත්තු කන්වර්ට් කරපු ඩිෆෙන්ඩර් එක පෑදල තියනව කියන ලොකු දෙයක් නම් නෑ ඒව ගෑන

    ඩිෆෙන්ඩරේ ලෙඩ දුන්නද? මචන් මට කම්පැනි එකෙන් දීලා තිබ්බා LN106 එකක්.. මම කලින් කිව්වා වගේ ගැස්සෙනවා ගැස්සිල්ලක් ඇට කටින් එන්න. මම 109 එකක්නම් එලවලා නෑ. LN109 එක කොහොමද?
    අර ප්‍රාඩෝ එකේ කතාව කියපන්කො
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    විස්තර කියනනම් එන්ජින් එක 3එල් එන්ජින් එක තියෙන්නෙ පිකප් න සෑහෙන්න අඩුයි.. ගාන හරියටම කියන්න බෑ මොකද සල්ලි හම්බවෙන විදිහට කෑල්ල කෑල්ල දෑම්මෙ.. මම හිත්නෙ ලක්ශ දෙකක් වඩියෙන් ගියා (දොරවල් නෑතුව දොරවල් වලට ක්ලේම් එකක් හම්බ උනා) ඉස්සරහ ක්‍රිස්ටල් ලයිට්, ෆොර්ග් ලෑම්ප් එන බෆර් එක, ෆොග්ස් ලෑප්ස් ස්යිඩ් ස්ටෙප්ස්, ස්පොයිලර්, පිටිපස්සෙ බ්‍රේක් ලයිට් එන බෆර් එක, බෆර් එකේ ලයි සෙට් දෙක , ටේල් ලයිට් දෙක හුඩ් රේලින්ග්ස් , වගේ දේවල් අලුතින දෑම්ම

    ගත්තේ කීයටද?

    මේ ඒකනෙමේ උබ ජිප් කාපු එකෙක් වගේ... දනවනම් හරියටම කියපන් X-trail එක ගැන.. මම අහන්නේ තෙල් කෙරුවාව. ඒකත් කරන්නේ 6-7යිනම් මම වට්ටක්කා මොන්ටේරෝ එකකට යන්න බැලුවේ. ඒක දන්න තරමින් montero 7 ක් කරනවා