එලකිරි ගරාජ්

shan_rasta

Active member
  • Oct 13, 2009
    409
    54
    28
    UAE
    රත්තරං;13379925 said:
    මම ගාවත් දැන් තියෙන්නේ NZE240යක්.. හයිජෙට් එකකුත් තිබ්බා..දොරේ කප් හෝල්ඩර් එන මොඩල් එක තිබ්බේ. full option.. කොහොමද හයිජෙට් එකේ තෙල් කෙරුවාව.. ඇඩෙනවා බන්,තමන් එලවනවානම් 20 කරනවා (මැනුවල්)

    man gawa thibba eke 20 ta ehat karada kohedo.full option.
    door cup holder,power door,power window 4door , full time 4wd,power mirror,
    manual nisai dunne,netham denne ne ban,kisima ledak ne, HJ number eka.e dawas wala salli nethuwa wetila hitiye.pau,maharagama kollek ewit aran giya.
    :(
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    48725007.jpg

    lancer l light

    http://www.elakiri.com/forum/showpost.php?p=13380493&postcount=49 :yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොරලුගොඩ මහතා;13379165 said:
    ලෝකයමැව්වාද? ඉබේඇතිවූවාද? (කොටස 1)
    අස්සලාමු අලෛකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. ඉහත මාතෘකාව සම්බන්ධයෙන් කරුණු සාකච්චා කිරීමට මත්තෙන් “අල්ලාහ්” සම්බන්ධයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීම යොග්‍යය යැයි සිතමි. සමහර බෞද්ධයන් අල්ලාහ් දෙවිඳුද ඹවුන් ගේ දේවාලවල ඇති දේවරූපමෙන් යැයි සිතාගෙනසිටි. දෙවියන්දුබලබවත්, ඹවුන්ට මිනිසුන් පින් දිය යුතු බවත්, මිනිසුන් ගේ පින්වලින් තොරව ඹවුන්ට කිසිවක් කළ නොහැකි බවත් බෞ
    ද්ධ සහෝදරයන් සමග ඇතිවූවිවාද වලදී ඹවුන් අනන්තවත් පවසා ඇත. අල්ලාහ් මෙම මතයන්ට සම්පූර්ණයෙන්ම වෙනස්ය. ඹහුට රූපයක් නොමැත, අවශ්‍යතාවයන්ගේන්තොරය, ඹහුට සම කිසිවක් විශ්වයේ නැත, ඹහුට ආරම්භයක් හෝ අවසානයක් නැත. මෙම කරුණු මතකයේ තබාගෙන මාතෘකාව දෙසට හැරෙමු.

    [FONT=&quot]
    [/FONT]

    හැරියන් හැරියන්...හැරිල පොඩ්ඩක් කලිසමත් පාත් කරපන්.. හැබැයි මයිල් බාගෙන වරෙන්,, අපේ ටොමියා මයිල් තියෙන ඌරො ගහන්න කැමති නෑ.. මොකෝ එකපාරටම අල්ලව ගරාජ් එකකට අරන් ආවේ? ගුද මාර්ගය බෝර් කරන් කිර්යක් හරි හොයාගන්නද?
     
    • Like
    Reactions: urajdrlk
    Jul 10, 2011
    5,011
    473
    0
    රත්තරං;13394425 said:
    හැරියන් හැරියන්...හැරිල පොඩ්ඩක් කලිසමත් පාත් කරපන්.. හැබැයි මයිල් බාගෙන වරෙන්,, අපේ ටොමියා මයිල් තියෙන ඌරො ගහන්න කැමති නෑ.. මොකෝ එකපාරටම අල්ලව ගරාජ් එකකට අරන් ආවේ? ගුද මාර්ගය බෝර් කරන් කිර්යක් හරි හොයාගන්නද?

    හා :(:(
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    dan mage wayasa 25i...iselama matama kiyala wahanayak gatte mata wayasa 21di ae cherry qq tiptronic version 1kak ae thamai mage karume mama 3yrs ae karumeth 1ka jiwath una.mama cherry qq 1ka ganidi price 1ka 14.5k athin 8k dila rest vehicular loan 1kak monthly installment rs.22000...cherry qq 1ka aran masa 3kata passe leda watuwak una gears watenna natuwa giya vehicle 1ka wadi dawask thibbe David pieris hyde park corner workshop 1ka,mama hituwe sada duk wenna wai kiyala mama david pieris 1ka un 1ka randu una unge main entrance block kara letter of demand damma anthimadi giya awrudde david pieris gema wiyadamin car 1ka manual karala dunna ita passe mama 1ka athin posi ganak padu karan wikunala damma.dan mata thiyenne Nissan note 1kak danata hodai karadarayak na ,mata kiyanna amathaka unane 2009 wala mama EK member malinrock and thawa 3k dagena calton 7s balanna yaddi hariyatama boralla cemetery 1ka issarahadima cherry pare madama nawathuna ita passe thallu dala wena wahanekin tow karan thamai gedara genawe oya wage rasabara siddi godak una cerry thiyena kale :rofl::rofl:,ae nisa lamai wahanayak gaddi hadissi wela ganna epa hodata hoyala balala ganna

    vynqmp.jpg

    meka ganna thiya hithanawath epa :no::no:

    ma mama dan use karana car 1ka
    wsuvbr.jpg
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මගේම කියලා එකකට යූස් කරලා තියෙන්නේ මේක තමයි.


    71629_447753793963_4777427_n.jpg


    තෙල් නම් හොඳට වැඩ කරනවා. with A/C ටවුන් එකේ නම් 13-15 වගේ. highway එකේ, long trips වලදි 17ක් විතර කරනවා. A/C නැතුව කොහොමද කියලා නම් දන්නේ නෑ. සැප නම් පොඩ්ඩක් අඩුයි. සීට් ටිකක් හයියයි:P ලෙග් ස්පේස් එක අඩුයි:rofl: දිග එකෙක්ට පිටිපස්සේ සීට් එකේ යන්න වෙන්නේ අර දුටු ගැමුණු රජතුමා නිදා ගත්ත විදියට :D ABS/Air Bages නැත. ලෙඩකට කියලා ආවේ එක පාරක් සෙන්ට්‍රල් ලොකිං අවුල් වුනා. කම්පැනි එකෙන් ඒ යුනිට් එක රිප්ලේස් කරලා දුන්නා. දැනට නම් මම මේක ගැන සැටිස්.මේකෙන් මම ලංකාවේ ගිහින් නැත්තේ යාපනේට විතරයි :D රට වටේම අනිත් හැම තැනටම වගේ ගිහින් තියෙනවා. දෙය්යනේ කියලා කිසිම ලෙඩක් දීලා නෑ. :rolleyes::love:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Onna apith ava......... 4 tos nam itin net eken tamai. condition ekata samanama wage evva hoyala damma. me wahana ape gedarata tibba evva saha tiyana evva. magema kiyala tama itin bike tamai.

    mulinma Nissan Sunny FB 14, 1996 manual ekak elatama tibba. petrol hondatama kara.

    257501406.JPG




    ita passe mama speedma elawapu car eka. above 145 Kmph. (danata... thawa issarahata thawa yamu..) car eka nam uparimai. 1995 Marino ekak. manual. petrolut hondata kara. corolla AE100 eke engine partsmai, bt 130Hp wage power ekak tibba. meke GT ekakut tiyanava eka 170Hp power.

    8550_2.jpeg




    Ita passe tikak parana ehekata giya salli aulakata.
    1993 Nissan Pulsar N14. Carburattor 1500cc engimak. beat ekak ehema gahala tikak mod karala gatta. engima haduwa. petrol 10 kara city eke AC ekka. adilla nam hondai. meka nam Hach ekak apita tibbe sedan ekak

    1994-1995_Nissan_Pulsar_%28N14_CBU%29_LX_Limited_5-door_hatchback_%282007-11-25%29_01.jpg





    nxt Mitsubishi lance CK2A MX ekak... AUTO. 1500cc EFI ammeeee... ape tibba eka nam pattama looking. petrol 10 kara with A/C

    photo_20090704_001_.jpg

    mekatama blue colour damma nam aaanna badu..



    nxt Honda civic EK3 V-tech 1996, manual. supiriyatama adda. maximum adala balanna chance ekak ave naha wadi kal tibbe naha.

    96civicex.jpg





    antimata Hyundai Elantra 1600, manual. 2000 aurudde ekak. dan tiyenne meka. petrol nam 11 wage tamai. (tune karala.) pattama smooth. sapai. aulakata tiyenne bara tikak dapu gaman paath wenava. soft wadi. me 4to eke patamai. 15' alloys ekka.

    hyundai-elantra-sedan-2000-2003007.jpg



    onna magee bike tika.

    Bajaj pulsar 180cc 2006..
    22866_0_1_2_pulsar%20180%20dts-i%20ug_Sebas%20D.jpg


    ita passe Yamaha TZR 125 (true photos)
    scaled.php



    Honda XR BAJA 250cc (true photos) ammeee... meke 135Km/h.. pattama bande normal paddot 32KMpl wage karai. mata petrol 29 kmpl kara.

    scaled.php



    dan tiyenne menna meka. beat ekak gahuwa original line ekama galawala. beat can eka Rs.4000/= bend set eka Rs.2000/= (parana discover ekaka.)

    scaled.php


    scaled.php


    mita amatarava gedara March K10, Pajero palathsaba modal eka, Trad sunny(HB12), Nissan caravan, Nissan largo, tibba. ape thatha uparima eka wahanayak aurudu 3 itat adui... welavakata baha karanna... "puthaa puthaa wahayak hoyannako.." itinnn vikunanava.
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mama mage first vehicle eka gaththe 21 di, 1977 Toyota Corolla KE30, patta bhande, petrol suwandatath yanawa. mama meke 145 kmh karala thiyanawa kisi awulak nethuwa( mehe newe), eeka accident una, podi damage ekak une, but insurance eken kiwwa car eka condem kiyala.
    1372950_f520.jpg


    Eeeta passe gaththe , Datsun Stanza ekak. eekath patta. hondata pickup thiyanawa, Pickup wedi kamatama speed gihilla police fine kaala thiyanawa godak. EEke engine eka seized una.
    datsun-stanza-05.jpg


    Eeta passe gaththe, Mazda 626 , kiyanna tharam awulak ne, eeka kalayak pedala yaluwekta dunna,
    4393070019_large.jpg


    Eeta passe gaththe Ford Falcon ekak, chater ma wahanayak, mama eekata poddak ahu una.leda goday.meka 6 cylinder inline (4.2 ltr)
    ford-falcon-ea-II-1990.jpg


    eeken passe gaththe Holden, VT ekak, ;pattama bhande. 3.9 ltr V6., meke ethule dagena badu keeyakata ariyada kiyala matama mathaka ne, eeka nisamada koheda mekath acciden una, mama berune 99 n.
    Holden_Commodore_SS_(1993-1994_VR_series)_02.jpg


    Eeta passe gaththe Subaru wrx ekak, eeka gena nam ithin kiyalama wedak ne, petrol nam wediya karanne ne turbo nisa, hebey puthe 100kmh allanna puluwan 5-6 secs walin.
    2002_subaru_impreza_wrx_100003743_m.jpg


    ee okkoma use kare mama wena ratawal wala inna kota, eeta passe 2007 wala lankawata aawa, ammalage karadareta kasada bandinna, ane apoy, mehe awilla issellama gaththe indian alto ekak, mama ithin eeka gena mokuth wediya kiyanne ne. hebey hondata patta gehuwa.
    images


    eeta passe gaththa 121 G ekak, anna supiri bhandayak, petrol elata karanawa, comfort ekath honday.
    images


    eekath deela den thiyenne aluth Sorento ekak. thawama hondayda narakada kiyanna be,brand new gaththe. diesel town eke 9-10k wage with Ac karanawa. dura awulak ne. comfort, handling honday, pick up hondaya, prado v6 walata th wada adinawa.
    kia-sorento-06.jpg
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    <Quote>EE90 මගේ යාලුවෙක්ටත් තියෙනවා. සිරාම භාණ්ඩේ බන්. 160kmph යතහැකි තාම කිසි අව්ලක් නැතුව ! ඒක 19- xxxx එකක් :yes:</Quote>

    අනිවා මචන්..යන්න පුළුවන් 160-180 ගේමක් නැතුව..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මුලින්ම ගත්ත රෝසා බස් වල ෆොටෝ නෑ....... :no:

    මේ තියෙන්නේ මුලින්ම ගත්ත ලේලන්ඩ් එක...... :yes: :love:

    321628_214758048590343_2130806893_n.jpg


    :oo: මේ තියෙන්නෙත් ඒකම තමා....... :D :love::love:

    313114_214758848590263_221430920_n.jpg
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මගේ පලවෙනි එක

    151873a.jpeg


    මගේ දෙවෙනි එක

    48553a.jpg


    මගේ තුන්වෙනි එක

    images


    මගේ හතරවෙනි එක

    Nissan_Serena_C23_001.JPG


    දැන් තියෙන්නේ

    attachment.php