


ඔය බහුබූත නැතුව අල්ලා හරි උභ හරි පැදපු වාහන මේ ත්රෙඩ් එකෙ දාපං උලමො.



ඔය බහුබූත නැතුව අල්ලා හරි උභ හරි පැදපු වාහන මේ ත්රෙඩ් එකෙ දාපං උලමො.





![]()
Toyota - Duet


බින්දු;13403639 said:කොසාගේ සීයා පාවිච්චි කරපු වාහනේ මේක.
![]()
ඕනම කන්දක් අදිනවා. සීතල පැති වල යනකොට ෆුල් ඒ සී. පිදුරු දාලා සැපට හදපු සීට්, හෙඩ් රෙස්ට්, පැට්රොල්මැක්ස් හෙඩ් ලයිට්, හෑන්ඩ් සිග්නල්, අතේ ගෙනියන ගියර් පොල්ල ( කෝට්ට) ෆුල් ඔප්ශන්.
එන්ජිමත් නියමෙටම තිබුනා. රනිං රෙපයාර්ස් විතරයි ආවේ. ඒකත් අවුරුද්දකට පාරක් කොසාට ලාඩම් ගහන වෙලාවට එන්ජිමටත් ලාඩම් ගහපු එක කරේ.
අන්තිමට එන්ජිම සීස් වුනාම, මස් කරලා තම්බියෙක්ට විකිනුවා. අලුත් එන්ජිමක් තියන්න රුපියල් 10යි ගියේ.(1930 ගණන් වල)

කොසාගේ සීයා උනත් තම්බියෙක්ට විකුණන්නේ නැති එක නම් විශ්වාසයි......!! 
උඹත් එක්ක යාලු කමක් තිබුනා නං එක ඔතනින් ඉචරයි කියලා හිතාගනින්.

ඌ විහිලුවක් කරන්න ඈත්තේ...... 
E MOKO BAN BAYA,, VITZ EKE PICKUP NAM SUPIRI![]()
අපේ ගෙදර තියෙන්නේ මේක .මම driving පුරුදු උනෙත් මේකෙන් තමයි..බොරු කියන්න ඕනි නෑනේ මමනම් වාහනයක් කියල පැදලා තියෙන්නේ මේක විතරමයි ......
අරන් අවුරුදු4ක් විතර වෙනවා දිරල තිබුන ටික හැදුව ඒ ඇරෙන්න එන්ජිමේ එහෙම කිසිම අවුලක් නෑ ..මේකෙ සිමෙන්ති දර එහෙමත් අදිනවා කිසි අවුලක් නෑ ලොරියක් වගේ ..
වෙන වාහන පදින්න තියා වැඩිය ගිහිල්ලවත් නෑ....දවසක් දෙකක් අලුත් Vits එකක ගියා පස්ස සීට් එකේ අපේ KE 72 එකේ ගිහිල්ල Vits එකේ පස්සහ සීට් එකේ යන්නත් බයයි වගේ බන් ...........![]()
![]()
අපේ ගෙදර තියෙන්නේ මේක .මම driving පුරුදු උනෙත් මේකෙන් තමයි..බොරු කියන්න ඕනි නෑනේ මමනම් වාහනයක් කියල පැදලා තියෙන්නේ මේක විතරමයි ......
අරන් අවුරුදු4ක් විතර වෙනවා දිරල තිබුන ටික හැදුව ඒ ඇරෙන්න එන්ජිමේ එහෙම කිසිම අවුලක් නෑ ..මේකෙ සිමෙන්ති දර එහෙමත් අදිනවා කිසි අවුලක් නෑ ලොරියක් වගේ ..
වෙන වාහන පදින්න තියා වැඩිය ගිහිල්ලවත් නෑ....දවසක් දෙකක් අලුත් Vits එකක ගියා පස්ස සීට් එකේ අපේ KE 72 එකේ ගිහිල්ල Vits එකේ පස්සහ සීට් එකේ යන්නත් බයයි වගේ බන් ...........![]()
Duet eke seen eka kohomada??... Case monahari unada??... Petrol keeyak vada karanavada??..
Market price eka keeyak veida mchan??....![]()
Duet eke tiyane starlet some eke parts machan



අවුලක් නෑ මචන් සුපිරි බාන්ඩෙ. දැන් අවු 10 ක් විතර වෙනව අරන්.. පෙට්රල් නම් 10 ක් වගේ තමා බන්. Lakz 13-15 ත් අතර ගානකට පුලුවන්ලු. එහෙමම කියල අවුලක් නෑ. හැබැයි මචෝ මේකෙ Uncommon Vehicle එකක් බන්. Spare Parts නම් හොයා ගන්න ලොවෙත් අමාරුයි. Gearbox එකේ Reverse gear එක කැඩිල අවු 2 ක් විතර ගියා අලුත් එකක් දාගන්න. ඒකාලෙ Park කරපු හැටි කියන්න ඕනෙ නෑනෙ.Duet eke seen eka kohomada??... Case monahari unada??... Petrol keeyak vada karanavada??..
Market price eka keeyak veida mchan??....![]()

MACHO E KIYAMME UMBA REVERSE KALEMA NATHDA...අවුලක් නෑ මචන් සුපිරි බාන්ඩෙ. දැන් අවු 10 ක් විතර වෙනව අරන්.. පෙට්රල් නම් 10 ක් වගේ තමා බන්. Lakz 13-15 ත් අතර ගානකට පුලුවන්ලු. එහෙමම කියල අවුලක් නෑ. හැබැයි මචෝ මේකෙ Uncommon Vehicle එකක් බන්. Spare Parts නම් හොයා ගන්න ලොවෙත් අමාරුයි. Gearbox එකේ Reverse gear එක කැඩිල අවු 2 ක් විතර ගියා අලුත් එකක් දාගන්න. ඒකාලෙ Park කරපු හැටි කියන්න ඕනෙ නෑනෙ.![]()
බොරලුගොඩ මහතා;13379165 said:ලෝකයමැව්වාද? ඉබේඇතිවූවාද? (කොටස 1)[FONT="]
අස්සලාමු අලෛකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. ඉහත මාතෘකාව සම්බන්ධයෙන් කරුණු සාකච්චා කිරීමට මත්තෙන් “අල්ලාහ්” සම්බන්ධයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීම යොග්යය යැයි සිතමි. සමහර බෞද්ධයන් අල්ලාහ් දෙවිඳුද ඹවුන් ගේ දේවාලවල ඇති දේවරූපමෙන් යැයි සිතාගෙනසිටි. දෙවියන්දුබලබවත්, ඹවුන්ට මිනිසුන් පින් දිය යුතු බවත්, මිනිසුන් ගේ පින්වලින් තොරව ඹවුන්ට කිසිවක් කළ නොහැකි බවත් බෞ
ද්ධ සහෝදරයන් සමග ඇතිවූවිවාද වලදී ඹවුන් අනන්තවත් පවසා ඇත. අල්ලාහ් මෙම මතයන්ට සම්පූර්ණයෙන්ම වෙනස්ය. ඹහුට රූපයක් නොමැත, අවශ්යතාවයන්ගේන්තොරය, ඹහුට සම කිසිවක් විශ්වයේ නැත, ඹහුට ආරම්භයක් හෝ අවසානයක් නැත. මෙම කරුණු මතකයේ තබාගෙන මාතෘකාව දෙසට හැරෙමු.
[/FONT]

අවුලක් නෑ මචන් සුපිරි බාන්ඩෙ. දැන් අවු 10 ක් විතර වෙනව අරන්.. පෙට්රල් නම් 10 ක් වගේ තමා බන්. Lakz 13-15 ත් අතර ගානකට පුලුවන්ලු. එහෙමම කියල අවුලක් නෑ. හැබැයි මචෝ මේකෙ Uncommon Vehicle එකක් බන්. Spare Parts නම් හොයා ගන්න ලොවෙත් අමාරුයි. Gearbox එකේ Reverse gear එක කැඩිල අවු 2 ක් විතර ගියා අලුත් එකක් දාගන්න. ඒකාලෙ Park කරපු හැටි කියන්න ඕනෙ නෑනෙ.![]()


Hmm parts adu ekath case neda... 

Anyway Thanks for the info machoo... 

rep++ තැනිතලා තැනක විතරක් හිමීට යනව. ඒකත් දෙපාරකට බෑ. එක පාරම ගන්න තරමක් ගන්න ඕනෙ. බැරි උනොත් ආයිත් පොඩි වෙලාවක් ඉන්න ඕනෙ.MACHO E KIYAMME UMBA REVERSE KALEMA NATHDA...

ඔව් බන්..එක පාරක් අම්ම හප්පල මුලු මූණම දාන්න උනා. මාස තුනකට වඩා ගියා හදන්න. මුලු පංචිකාවත්තෙම ඇවිද්ද බන්. Daily යන්න නම් අවුලක් නෑ බන්. අපි දැනට ලක්ෂ 2.5 ++ පැදල තියෙනව.Hmm batta vage unata fuel karanna horai neda...Hmm parts adu ekath case neda...
Anyway Thanks for the info machoo...
rep++