pissuda yako oya 2012 eka![]()
නෑ බං. 2012 ඔයිට වැඩිය හෙන ලුක්. තෙල් ඉතින් මේ ගානම තමා වැඩ කරන්නේ හැබැයි පට්ටම කාර් එකක්. US වලදී ඕකක් Drive කරා US වල සාමාන්‍ය මාකට් එකක් තියෙන්නේ ඕවට ආයේ මතක ඇති කාලෙක BMW ගන්නේ නෑ. (වාහනේ වරදක් නෙමේ. මම වගේ එකෙක්ට ඕක ලොකු වැඩි. වෙන Eurpoe වාහන ආපහු විකුනන්න අමාරුයි බං හොද හාවෙක් ඇරෙන්න. ලංකාවේ ආස්චර්ය වැඩි කමට මාකට් ජපන් වාහන )
Last edited:





