එලකිරි ගරාජ්

USmacho

Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    pissuda yako oya 2012 eka :yes:

    නෑ බං. 2012 ඔයිට වැඩිය හෙන ලුක්. තෙල් ඉතින් මේ ගානම තමා වැඩ කරන්නේ හැබැයි පට්ටම කාර් එකක්. US වලදී ඕකක් Drive කරා US වල සාමාන්‍ය මාකට් එකක් තියෙන්නේ ඕවට ආයේ මතක ඇති කාලෙක BMW ගන්නේ නෑ. (වාහනේ වරදක් නෙමේ. මම වගේ එකෙක්ට ඕක ලොකු වැඩි. වෙන Eurpoe වාහන ආපහු විකුනන්න අමාරුයි බං හොද හාවෙක් ඇරෙන්න. ලංකාවේ ආස්චර්ය වැඩි කමට මාකට් ජපන් වාහන )
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    332a1js.jpg


    hrbqep.jpg


    11t0sav.gif


    15x332o.jpg


    o6ifq0.jpg


    21940na.jpg


    14ih2dc.jpg
     

    USmacho

    Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    රත්තරං;13454643 said:
    FJ කෲසර් එක ගන්න එපෝ..FJ කෲසර් එක ගන්න එපෝ.. FJ කෲසර් එක ගන්න එපෝ.. FJ කෲසර් එක ගන්න එපෝ..
    ටාටා සෆාරියක් වගේ... හික් හික්

    මෙහෙ මගේ හොදම යාලුවා ගාව එකක් තියෙනවා. මමත් පාවිච්චි කරනවා. මී හරකා වගේ..බැලන්ස් කියලා දෙයක් ඕක ලගකින්වත් නෑ.. කිසි චාරෙකට නෑ. හැඩේ විතරයි..ඊට වඩා හොදයි මොකක් හරි ප්‍රාඩෝ කෑල්ලක් ගන්නවා..


    toyota-fj-cruiser.jpg

    මම නම් එච්චර drive කලේ නෑ. ඒ වෙලාවෙ නම් මට හිතට ඇල්ලුවා.
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    Hyundai Accent ගැන මොකද කියනේ Link

    00091286_1.jpg

    00091286_3.jpg

    00091286_4.jpg

    මාත් අහල තියනවා 2004න් පස්සේ මොඩල් නම් ඒ තරම් කේස් එකක් නෑ කියල..2004ට කලින් ඒව නම් වාත කෝච්චිලු....
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    රත්තරං;13454643 said:
    FJ කෲසර් එක ගන්න එපෝ..FJ කෲසර් එක ගන්න එපෝ.. FJ කෲසර් එක ගන්න එපෝ.. FJ කෲසර් එක ගන්න එපෝ..
    ටාටා සෆාරියක් වගේ... හික් හික්

    මෙහෙ මගේ හොදම යාලුවා ගාව එකක් තියෙනවා. මමත් පාවිච්චි කරනවා. මී හරකා වගේ..බැලන්ස් කියලා දෙයක් ඕක ලගකින්වත් නෑ.. කිසි චාරෙකට නෑ. හැඩේ විතරයි..ඊට වඩා හොදයි මොකක් හරි ප්‍රාඩෝ කෑල්ලක් ගන්නවා..


    toyota-fj-cruiser.jpg

    මචන් FJ cruiser එක ලංකාවේ තියෙනවද ?? මට සෙට් වෙලාම නැ බන් :confused: :confused:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Hyundai Accent ගැන මොකද කියනේ Link

    00091286_1.jpg

    00091286_3.jpg

    00091286_4.jpg

    මචෝ වහකාලා ගිනි තියාගෙන කෝච්චියට පැනපන්.... ඕකක් ගත්තට වඩා ආතල් එකෙක් ඒකෙන් එනවා

    අම්මෝ ....

    උබට මරුවත් මදි කියලා හිතෙන තරමේ තරහාකාරයෙක් ඉන්නවනම් ඔය මොඩල් එකේ ඇසන්ට් එකක් නිකන් අරන්දියන්.. ඌ සදා හාන්සි,, ඒත් මමනම් කියන්නේ තරහාකාරයෙක්ටවත් ඒවගේ ලොකූ දඩුවමක් දෙන්න එපා බන්