එලකිරි ගරාජ්

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    207
    63
    niyama tread ekak......use karapu wahanyak ganna giyama duplicate parts ehema dala wikunanna dala tiyenawanam eka hariyata handuna ganna godak aya danne ne.....eka nisa godak aya mila adu chinese ewata yanne....mama yojana karanawa yamkisi sadarana mudalak gewala Elakiri eke samajikayek (Jenuine porak) pathkaragamu wahanayak gannakota eke thathwaya pariksha karaganna....


    kauruhari mekata idiripath wennakooo
     

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    mama denata use karanne Nissan whb 12 California ekak (Tread Sunny california) B11 engine eka thiyenne 1500cc Petrol 14-15 k karanawa A/C ekka (Long Trip)very comfertable car eka repair nuth hari adui , meka full option model eka , eth mata hithenawa ara Nissan Avenir diesel (1997) auto ekakata yanna -Raththaran ge adahasa mokakda ????
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    99071211425a.jpeg


    හිතවත් කාර් ආචාර්ය රත්තරං තුමනි,
    මට තිබ්බ සහ තියෙන එකම වාහනේ තමා මෙවැනි AE110(1500CC) ,cristal light නැති පරණ මොඩල් කාර් එකක් . මට ඇති ගැටලුව නම් මෙය ලීටරයකට 14 ක් 15 ක් කාර්යක්ෂමතාවක් ඇති බව බොහෝ දෙනා පැවසුවද මගේ ගණනයන්ට අනුව AC සමග දිගු දුර සදහා වැඩ කරන්නේ 12 ක් පමණ ප්‍රමාණයක් වේ. පොඩි පොඩි ගමන් සඳහා එම අගය 10 ක් පමණ බව මා විසින් සොයා ගෙන ඇත. මා විසින් එන්ජින් Tune කිරීමක් කල යුතුද? නැතහොත් ගත හැකි වෙනත් ක්‍රියා මාර්ගයක් ඇත්නම් මා හට දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    මීට
    දිය රකුස්
    (සත්තුත් එක්ක කතා කරන රහස හොයා ගනීම මගේ ඒකායන අරමුනයි)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    99071211425a.jpeg


    හිතවත් කාර් ආචාර්ය රත්තරං තුමනි,
    මට තිබ්බ සහ තියෙන එකම වාහනේ තමා මෙවැනි AE110(1500CC) ,cristal light නැති පරණ මොඩල් කාර් එකක් . මට ඇති ගැටලුව නම් මෙය ලීටරයකට 14 ක් 15 ක් කාර්යක්ෂමතාවක් ඇති බව බොහෝ දෙනා පැවසුවද මගේ ගණනයන්ට අනුව AC සමග දිගු දුර සදහා වැඩ කරන්නේ 12 ක් පමණ ප්‍රමාණයක් වේ. පොඩි පොඩි ගමන් සඳහා එම අගය 10 ක් පමණ බව මා විසින් සොයා ගෙන ඇත. මා විසින් එන්ජින් Tune කිරීමක් කල යුතුද? නැතහොත් ගත හැකි වෙනත් ක්‍රියා මාර්ගයක් ඇත්නම් මා හට දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    මීට
    දිය රකුස්
    (සත්තුත් එක්ක කතා කරන රහස හොයා ගනීම මගේ ඒකායන අරමුනයි)


    EFI tune karapan.. eho test ekata dammahama EFI awlaknam balaganna puluwan. Auto eka uparima karanne 13i machan , manual ekanam 13n eha karanawa
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    pajero 4D56 (එපා වුණා.. හැමදාම ලෙඩ..)

    toyota camry 2011 LE (පට්ට... 2.4L.. එත් තෙල් කරනවා අඩුයි...)
    2011_toyota_camry_hybrid-pic-669548028111865041.jpeg


    දැන් honda civic 2013 LX (තෙල් කරනවා හොදට... ~33MPG)
    SI_lx_34FRONT.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,430
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    සොරි වෙන්න ඕන කලින් පොස්ට් එක එඩිට් කරලා විස්තර දාන්න ගීහින් ඇඩ්මින් බැහැයි කිව්වා කාලේ ගත්ත වැඩියි කියල . ඒ ගමන අයෙත් දැම්ම අමතක උන වාහනත් එක්කම

    NISSAN AD
    images


    මගේ පලවෙනි කාර් එක . ගත්තේ 125 000 කට . අවුරුදු එකහමාරක් වගේ පාවිච්චි කරා. දිරුම් ආපු හින්ද ලක්සේකට දීල දැම්ම ඒ කාලේ. 2000 අවුරුද්දේ වෙන්න ඕන. 2005 අහම්බෙන් වගේ දැක්ක ඒ කාර් එකම ෆෝ සෙල් ගහගෙන යනවා. නිකම් කෝල් එකක් ගහල බැලුව.
    425 000 ක් කිව්වා. මේක 14 ශ්‍රී . කිසිම කරදරයක් නැති වාහනයක්.


    NISSAN VANETTE
    images


    මේක 57 - එකක්. හැබැයි පවර් ස්ටියරින් තිබුනේ නැහැ. ගත්තේ 183 000 යි. හැබැයි 13 නොම්බරයක්. එකයි මිල ටිකක් අඩු. අවුරුදු දෙකක් විතර පාවිච්චි කරා. ඉස්සරහ දුන්න ඇරුනාම කියන්න වෙන වරදක් තිබුනේ නැහැ. ඩිසල් වැඩකරනවා හොඳට. 290 000 කට වික්ක. දැන් තිබුනානම් හොඳ ගානකට දෙන්න තිබුන.

    TOYOTA LITEACE CM 36

    10102009328jpg.jpg


    මේක කොම්පැනියෙන් පාවිච්චියට දීපු එක. පට්ට ගහන්න කියපු වාහනේ. ඩිසල් වැඩකරනවා හොඳට. එක දිගට ඕන දුරක් එලවන්න පුළුවන්. කිසිම මහන්සියක් නැතුව.


    NISSAN CALIFORNIA
    images


    මේකත් 14 ශ්‍රී . මොකට ගත්තද කියල අදටත් හිතාගන්න බැහැ . 125 000 කට ගත්තේ. පට්ට යනකම් දිව්වා. මේක ගතපු එකෙක් විකුනුවෙනම් නැහැ ලේසියට. මොකද මේක විකුනන්න හරිම අමාරුයි. ගේ පරණ පිනකට බ්රෝකරෙක් 150 000 කට විකුණලා දුන්න යන්තම්.

    NISSAN HB12 (TRAD SUNNY)
    images


    මේක 17- මේක ගත්තේ 630 000 යි. කිසිම කරදරයක් නැති වාහනයක්. තෙල් කරනවා හොඳට. එන්ගිමේ සද්දේ කනට ඇහෙන්නේ නැහැ. ටොයෝටා කොරොල්ල වැගන් එක තරමටම වටිනා එකම නිසාන් වාහනේ මේක කියලයි මගේ අදහස. 625 000 ට වික්ක මට මතක විදිහට.

    NISSAN SERENA
    images


    මේක 253 - . හැමෝම කිව්වට සෙරින හොඳ නැහැ කියල මම අවුරුදු තුනක් පාවිච්චි කරා. මාසෙට අනිවාර්යෙන් කිලෝමීටර 3000 ක් වගේ දිව්වා. කවදාවත් මග නැවතිලානම් නැහැ. එකම දේ එන්ජිම හදනවනම් සෙරින එන්ජින් හදල තියන පරණ ඩිසල් එන්ජින් බාස් කෙනෙක් ඉන්න ගරාජ් එකකින් වැඩ කරානම් මුකුත් ප්‍රස්නයක් වෙන්නේ නැහැ. හැබැයි එන්ජිම 100000 ක් දුවනකොට ඉවරයි. මමනම් එකපාරක්වත් එන්ජිම පිටින් තිබ්බේ නැහැ. යට කෑල්ල විතරක් ගෙනත් අනික් ඒවා පරණ එන්ජිමෙන් අරන් හයි කෙරෙව්වා. මම එන්ජින් දෙකක් තිබ්බ. එක වතාවට මට වියදම් උනේ 25000 ක් වගේ තමයි. මම මේක ගත්තේ 8 යි . මම වික්කේ 14 යි.

    TOYOTA SUPER GL
    3858_a.jpeg


    මේක 56-. මේකත් පාවිච්චියට ලැබුන එකක්. කොමන් වාහනයක් නිසා කිසිම විශේෂ වෙනසක් නැහැ .


    TOYOTA HILUX
    images


    මේක 254-.මේකත් පාවිච්චියට ලැබුන එකක්. අලියෙක් පටෙව්වත් අදිනවා කිසිම බරක් දැනෙන්නේ නැතුව. ඩිසල් වැඩකිරීමත් හොඳයි. සැප පහසුවනම් ටිකක් අඩුයි. පිටිපස්සේ සිට එකේ යන එවුන්ට දැනෙන්නේ අස්සයා පිටේ යනවා වගේ තමයි.

    TOYOTA CR 27
    images


    මේක 56- වෙන්න ඕන මතක හැටියට. මේකත් පාවිච්චියට ලැබුන එකක්. හොඳ වාහනයක්. සැප පහසුව අතින් හොඳයි. ඩිසල් වියදමත් අඩුයි.


    TOYOTA CR 27 (LOTTO)
    images


    මේක 58- . මේකත් පාවිච්චියට ලැබුන එකක්. හොඳ වාහනයක්.


    TOYOTA CR 41
    images


    මේක 253 වගේ තමයි මතක. පාවිච්චියට ලැබුනේ. මටනම් මෙලෝ සැපක් නැහැ. ගැස්සෙනවා ටිකක්.

    NISSAN FB 15
    images



    මේක ජේ නම්බර් එකක්. තෙල් ගහල ඉවරයක් නැහැ. සැප පහසුව වරදක් නැහැ. පාවිච්චියට තමයි ලැබුනේ.

    HYUNDAI ACCENT
    ImageCache


    දැනට අවුරුද්දක් විතර පාවිච්චි කරනවා. මේක ඔටෝ . අවුරුද්ද 2000. දැනටනම් කිසිම වරදක් නැහැ. තෙල් කෙරුවාවත් වරදක් නැහැ ඉතින්. ෆුල් ටෑන්ක් එකට හැතැක්ම 250 ක් වගේ දුවනවා ළඟ දුවනකොට. දුර දුවනකොට හැතක්ම 350 පන්නනවා අනිවාර්යයෙන්ම. මේ ගාන කරන්නේ ඔක්ටේන් 93 තෙල් ගැහුවාම. 87 වලට මිට වඩා ටිකක් අඩුයි. ගන්නකොට දුවල තිබුනේ 48 000 යි. මම ගත්තේ ඩොලර් 2000 කට.

    SUZUKI EVERY
    images


    ටික දවසක් පාවිච්චි කරා. ඔටෝ එකක්. ඔය කියන තරම් තෙල් වැඩ කරන්නේ නම් නැහැ. ඉස්සරහට ගියර් 3 යි ඔටෝ එකේ තියෙන්නේ. හයි වේ එකේ දාල 100 පාගල ගියාම ගාල්ලට යනකොට දෙයියනේ කියල ටැංකියෙන් බාගයක් තෙල් ඉවරයි. මොකද ගියර් 3 හින්ද 100 ට වගේ යනකොට එන්ජිමේ rpm හුඟක් වැඩියි. 40 ට වගේ යනවනම් හුඟක් තෙල් කරනවා.

    MITSUBISHI MINICAB
    BF72037_1.jpg



    මේකත් දැනට පාවිච්ච කරනවා. අවුරුද්ද 2001. මැනුවල්. තෙල් නම් කරන්නේ ඒ සී එක්කම 12යි , දුර දිව්වත් ළඟ දිව්වත්. හැබැයි ජෙට් එක වගේ තමයි. පුංචි උනාට ඕන වැස්සක 100 ට ගියත් ලිස්සිලිනම් නැහැ.


    motor cycles

    HINDA C50
    19779702.jpg


    තාත්තගේ වාහනේ , තාත්තට හොරෙන් තමයි වැඩි කාලයක් පැද්දේ.


    HONDA MB 5
    honda-mb5-82-509624.jpg


    නැවිලා යන්න ආපු පලවෙනි බයික් එකද මන්ද. ආපු දවස්වලම ඒ කාලේ හැටියට හොඳ මොඩ් බයික් එකක්. පස්සේ කාලේ වෙද්දී පීචන්ම වෙලා ගියා ඉතින්

    KDX 200
    images


    පිකප් වෙන තරමට බ්රේක් නැහැ. මැරෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ හදිසි උනොත්


    HONDA XL 125
    images


    හොඳ බයික් එකක්. තෙල් කරනවා ගජරාමෙට.


    YAMAHA SR 125
    Yamaha%20SR125%2082.jpg


    හොඳ බයික් එකක්. හැබැයි රජෝ බැටරිය බැස්සොත් ස්ටාර්ට් තල්ලු තමයි. මොකද මේක ඔරිජිනලි කික් පැඩල් එකක් එන්නේ නැහැ.

    SUZUKI GS 125
    Suzuki%20GS125E%2090.jpg


    මේකනම් පැද්දේ කොරියන් එකක්. මෙලෝ රහක් නැහැ. ජපන් එකනම් මිට වඩා ගොඩක් හොඳයිලු.

    TVS STAR SPORT
    sport-2011-6-16-3.jpg


    කියන්න වරදක් නැති බයික් එකක්. උපරිම යන්න පුළුවන් 100 ට තමයි. ඊට වඩා ස්පීඩ් කරොත් මල්ශාලාවකට යන්න වෙනවාමයි

    TVS SCOOTY PEP
    TVS%20Scooty%20Pep%20Plus%202.jpeg


    මේක ගැන ඉතින් කියන්න දෙයක් නැහැ මම හිතන්නේ. දුකට සැපට ඕන දෙකට මේක ඔට්ටුයි.

    mechchara wahana pawichchi karala tiyenawada??? :eek::shocked:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    mechchara wahana pawichchi karala tiyenawada??? :eek::shocked:

    ඔව් මචන් ඔතන තියෙන ඔක්කොම අඩුම තරමේ මස 6 ට වඩා මම පාවිච්චි කරපුව. සතිය දෙක පාවිච්චි කරපු වාහන ඔතන දාල නැහැ. දැන් ඔතනට තව එකක් එකතුවෙන්න ඕන.
    ඒ මෙන්න මේක..

    1297815778_167518236_1-Pictures-of--Nissan-March-K11-for-sale-in-Panadura.jpg
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    රත්තරං;13411007 said:
    මෙන්න බඩු.. හොද එකක් අහු උනොත් හෙට ගන්නවා.. T56කින් වෙඩි තිබ්බත් බුලට් එකට කලින් ගියහැකි
    meke market eka kiyada ban dan?? 14/=( 300- barida gannda)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    බයික්ස්

    හොන්ඩා ජේඩ් 250 (2011-2012)

    Honda Jade CB250 120 chassis - Gone but never forgotten....
    පට්ට වන්ඩිය මම කාර් වලට වඩා තාමත් ආසයි.. ඕන ස්පොට් එකකට ඩීසන්ට් පිට බහින්න පුලුවන්... සද්දේ තමයි මක්සා


    644119_4849964848129_244538458_n.jpg



    හීරෝ හොන්ඩා පැශන් ප්‍රෝ(2012-2012)

    Hero Honda Passion Pro - කඩේ යන්න.....
    පෙට්‍රල් සුවඳටත් දුවනවා... ජේඩ් එක තියෙද්දි මේක ගත්තේ එහෙ මෙහෙ යන්න


    5622_10200929891230666_1224873621_n.jpg


    2012න් පස්සේ ගෙදරින් බයිසකල් පැදීම අත් හිටවන ලදී :baffled:
    කාර්

    පර්ජෝ 406 - 2013 onwards
    Peugeot 406 GTX 2.0
    සැප වාහනේ.. හන්ඩ්ලින් උපරිමයි.... කන්ඩිශන් ටිකක් මදි පොඩි පොඩි වැඩ වගයක් තියනවා කරලගන්න.. සල්ලි ටිකක් එකතු වෙනකන් ඉන්නේ...

    397535_10200485481680705_1665039366_n_zpsbb143a75.jpg


    ගෙදරින් ගන්න උදව් කලේ ජේඩ් එක විතර්යි ( පුතා ඉගෙන ගන්න කාලේ හරි හොඳ කොල්ලා නිසා) අනිත් ඒවා ජොබ් කරලා හම්බ කරලා ගත්තේ....
     
    Last edited:

    manojmashz

    Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info


    මගේ පලවෙනි කාර් එක . ගත්තේ 4.30 කට 15 නම්බර් එක.3A හෙඩ්එකයි කාර්බ් එක තිබ්බා




    මෙ තත්වෙට ගන්න තමයි හිතන් ඉන්නෙ:baffled:
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    mama nam echchar ascene eka danne na...gedara thibichcha vahana thamai paddde :P.
    nissan vanette eka tharam thel karana van ekak mata nam ahuwela na :lol: diesel suwadatath duwanawa :lol:

    townace cr36 ekak thibba,vanette ekata wada sapa hodai..habai e tharam thel nam karanne na :yes:

    honda civic..athal ekata padinna hodai :P thel gahala nam iwarayak na :baffled:

    mitsubishi 4dr5 aye loweth nathi bande :D ona wadakata super..loweth na kiyanne lowi gaheth naha..sapak nam na habai :P