මේකේ ඉන්න එකෙක්ට බන්දලා දෙමු නංගිවඊයෙ උදේ අපේ නංඟි ආව. අද පාන්දර ගියා
හෙන පාළුයි අද
දැන්නං නංඟි ටිකක් හොඳට ඇවිදිනව. ඉස්සෙල්ල කොර ගගහ ඇවිද්දෙ, CT Scan එක හෙට අනිද්ද කරනව
නංඟි බැඳල මචංමේකේ ඉන්න එකෙක්ට බන්දලා දෙමු නංගිව
උබටත් හොඳයි නේ පාලු මකාගන්න![]()
ඇයි මහත්තයො, ඔය මං ත්‍රෙඩ් එකේ මුල් පිටුවෙම දාලා තියෙන්නෙ .
කිරෙන් සපිරි අපෙ ලක් දිවට, දරුවෙක් ජාතක කරන්න තියෙන බය නිසා.....
ටේලර් නංගිව ගෙනත් දුන්නොත්....ඇයි මහත්තයො, ඔය මං ත්‍රෙඩ් එකේ මුල් පිටුවෙම දාලා තියෙන්නෙ .![]()
කිරෙන් සපිරි අපෙ ලක් දිවට, දරුවෙක් ජාතක කරන්න තියෙන බය නිසා.....
බදින්න ඕන නෑ, බල බල ඉන්න තිබුණම හොදටම ඇති.ටේලර් නංගිව ගෙනත් දුන්නොත්....
![]()
(2)හොඳ එකක් සෙට් වෙනවා අඩුයි.
සෙට් වුනත් කොයි වෙලේ තාත්තා අම්මා එපා කිවුවොත් නවත්තයිද දන්නැ
අයියා නංගි කියන දේ අහලා නවත්තයිද දන්නැ
එකක් දැන් ඉන්නෙ කෙල්ලො ෂුවර් නැහැ..
අනිත් එක දැන් ගොඩක් කෙල්ලො කොල්ලට සල්ලි තියෙද තියේ නම් කොච්චර තියේද? නැත්තම් ආදරෙ කරන්නේ නැහැ තොට කියන ලෙවල් එකක් තියෙනවා
අනික ඉඩම් තියෙද? ගෙවල් තියෙද? රස්සාවේ මොකද්ද තනතුර මොකද්ද කියල ගොඩක් හොයනවා
බැදපු මහත්තුරුන්ට තියෙන ප්‍රශ්න ගැන කියලා කිරියෙ දාන ත්‍රෙඩ් දැක්කම, මේ ආත්මෙ නෙවේ ආයෙ ආත්ම හතකටවත් බදින්න හිතෙන්නෙ නෑ.![]()
හැබැයි එක පාරාම විනාඩි 10-15 කට හෙන ගැහුවා වගේ පාළුවක් එනවා නේ ඒක තමා කෙස් එකthaniyen inna eke nidhasa danne thaniyen inna ewun, me wage amaru kaleka thanikama thama sapatha
මොන මඟුලක්ද......බල බල ඉන්න තිබුණම හොදටම ඇති.![]()