එලකිරි තනිකඩ කුකුලො

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,483
    1
    32,183
    113
    - උඩරට -
    ඊයෙ උදේ අපේ නංඟි ආව. අද පාන්දර ගියා
    හෙන පාළුයි අද
    දැන්නං නංඟි ටිකක් හොඳට ඇවිදිනව. ඉස්සෙල්ල කොර ගගහ ඇවිද්දෙ, CT Scan එක හෙට අනිද්ද කරනව
    මේකේ ඉන්න එකෙක්ට බන්දලා දෙමු නංගිව
    උබටත් හොඳයි නේ පාලු මකාගන්න 🙃
     

    AnuradhaRa

    Well-known member
  • මේකේ ඉන්න එකෙක්ට බන්දලා දෙමු නංගිව
    උබටත් හොඳයි නේ පාලු මකාගන්න 🙃
    නංඟි බැඳල මචං :)
    ඊයෙ නංගි වැඩ කරන තැන පොත් වගයක් ‌ගෙනත් තිබුණ
    මායි නංගියි ඒව චෙක් කෙරුව... ඕව තමා ඉතිං මගේ වැඩ
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඇයි මහත්තයො, ඔය මං ත්‍රෙඩ් එකේ මුල් පිටුවෙම දාලා තියෙන්නෙ .🧐🤓🥴
    ටේලර් නංගිව ගෙනත් දුන්නොත්.... 😁
    කිරෙන් සපිරි අපෙ ලක් දිවට, දරුවෙක් ජාතක කරන්න තියෙන බය නිසා.....
    :ROFLMAO::ROFLMAO:
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Pros of marrying
    ගෙදර ලස්සනට තියා ගන්නව
    බබාලගෙ වැඩ කරනව
    අතිශය පුද්ගලික දෙයක් උනත් කතා කරන්න කෙනෙක් ඉන්නව
    Hobbies එහෙම share කර ගන්න පුලුවන්
    අසනීප උන වෙලාවට බලනව.
    වාසි ගොඩයි.......
    තනිකඩ උන් බැඳපියව් 😂
     
    • Love
    Reactions: HKavinda

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    හොඳ එකක් සෙට් වෙනවා අඩුයි.
    සෙට් වුනත් කොයි වෙලේ තාත්තා අම්මා එපා කිවුවොත් නවත්තයිද දන්නැ
    අයියා නංගි කියන දේ අහලා නවත්තයිද දන්නැ
    එකක් දැන් ඉන්නෙ කෙල්ලො ෂුවර් නැහැ..
    අනිත් එක දැන් ගොඩක් කෙල්ලො කොල්ලට සල්ලි තියෙද තියේ නම් කොච්චර තියේද? නැත්තම් ආදරෙ කරන්නේ නැහැ තොට කියන ලෙවල් එකක් තියෙනවා
    අනික ඉඩම් තියෙද? ගෙවල් තියෙද? රස්සාවේ මොකද්ද තනතුර මොකද්ද කියල ගොඩක් හොයනවා
    (2)
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බැදපු මහත්තුරුන්ට තියෙන ප්‍රශ්න ගැන කියලා කිරියෙ දාන ත්‍රෙඩ් දැක්කම, මේ ආත්මෙ නෙවේ ආයෙ ආත්ම හතකටවත් බදින්න හිතෙන්නෙ නෑ.😐😑

    a marry karapu ponnayo thamai kiriye thread dagena nahayen adanne. okunta geniyek ekka jeewath wenna tharan konda pana neha.

    habai SPA gihilla ara wesa badu issaraha dekata nawila salli dila kukku allanna higa kanawa.
    gedara geni issara mama pora wenna hadala geniwa dala paganawa. ithin mona genida ponnayo ekka magul kanne.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මොන මඟුලක්ද......
    real-arsenal-stephen-amell.gif
     
    • Haha
    Reactions: PHBhagya