එලකිරි එකේ ජනාධිපතිවරණෙට දාපු ත්‍රෙඩ් නිසා තමන් ඡන්දෙ දෙන්න හිටපු කෙනා වෙනස් කරපු කවුරු හරි ඉන්නවද??

mama nam wenas une nehe

wenas wenneth nehe

මට තේරුන විදිහට මේක මාව උපහාසයට ලක් කිරීමක්.(මුල සිටම සරත්ට කඩේ ගිහින් දැන් බේගල් ඇදබානවා වගේ කතාවක්).api babaaaaaaaala![]()
සොයුර, "මඩ" යන්න බලන කෝණය අනුව සාපේක්ශයි නේද? ඒයාලට මඩ අපිට ඇත්ත, අපිට ඇත්ත එයාලාට (ඔබටත් එක්ක...හික්ස්) මඩ නේද?
SF chandeta idiripath wenwa kiyapu gaman ape mulu pawlama SF ta

මට තේරුන විදිහට මේක මාව උපහාසයට ලක් කිරීමක්.(මුල සිටම සරත්ට කඩේ ගිහින් දැන් බේගල් ඇදබානවා වගේ කතාවක්).
දුමීර.මම ව්‍යපාරිකාවක්.මම රටේ ලෝකෙ තියන තත්වය,සිදුව ඇති වෙනස.සියල්ල අපට පෙනෙනවා.මම වෙන තැනක දාපු ලිපියකදි එක්කෙනෙක් මම පම්පෝරි ගහනවයි කියලා තිබුනා.අහන දේට උත්තර දුන්නා මිස කොහෙවත් ඉන්න-නාඳුනන මිනිස්සුන්ට මාගේ තත්වය කියා දෙන එකේ තේරුමක් නෑ.
අපි යමක් හිතනවා.මේකම හරියි කියලා කිසිදාක වහල්වෙලා නෑ.ගියවර යුද්දය අවසන් කරන්න මහින්දට මේ සහායට වඩා සහයක් දුන්නා.ඒක ඉවරයි.ඒ ජය ගැන ගිරිය පුප්පගෙන කෑගැහුවට රටට වෙන අලුත් සෙතක් නෑ.ඉතිං හැමදාම මම එතනම ඉන්න ඕනද?දැන් අවශ්‍ය ඉක්මන් වෙනසක්.පක්ෂ භේද නොසලකන-පක්ෂයකට ගැති නොවූ-වේගයෙන් වැඩ සහ තීරණ ගත හැකි මිනිසෙක්.සියල්ල යහතින් කෙරෙන සර්ව සම්පූර්ණ පාලනයක් බලාපොරොත්තු තැබීම මෝඩකමක්.ඒත් වෙනසකට උත්සාහ කරන මිනිසුන් ලෝකය වෙනස් කල බව ඔබ නොදනීද.
කැමති විදියකට හිතාගන්න.මේ ජෝක් වලට උත්තර ලියමින් නාස්ති කරන්න කාලයක් මට නෑ.අවශ්‍ය නං මේ පහතින් ඇති (දැනට සොයාගත් )ටිකත් කියවන්න-මම අන්තවාදියෙක් නොවේ.
1-ආයෙමත් මරන්නෙපා-ඇත්තෙන්ම මේක හරිම කණගාටු දායක තත්වයක්.මේ තරම් ගුනමකු ජාතියක් තවත් නැතුව ඇති.
අනගි නිර්මාණයක්.ජාතියක් විදිහට සිතා බැලිය යුතු දෙයක්.ඔබට ජය!
මට මේ කාටූනය මතක් වුනා
2අන්තිම සටන -දෙනෝ දහසකගේ ලේ කඳුළු මතින් දිනූ සටනක පීතෘත්වය පතා මේ ඇවිලෙන වෙඩි පහර වදින්නෙ ඒ නිදහස් වූ රටටයි-ජාතියටයි.මේ බව නොහිතන 40 වසරක් පළපුරුදු වුන් සහ දින 40ක්වත් නොපළපුරුදු වුන් දෙගොල්ලන්ම හඬවන්නේ නිදහස් ජාතියක් නැවත භේද කිරීමේ නින්දිත සටනක කෝප කිරීමේ වියරු නාදය බව නම් සැකයක් නෑ.
කාලෝචිත නිමිත්තක් ලස්සනට අකුරු කලඔබට පැසසුම්!
3අනේ මෙහෙමත් මෝඩකමක්.මේ තරම් දූෂිතයෙක් තියාගෙනද ලෝකෙම හොඳම හමුදාපති කිව්වේ.මේ පට්ට බේගල් ඇදබාන කොට, මල්මාලා දාලා ජාතික උත්සව තියලා උසස්වීම් දීපු උතුමන්ගෙ ගේ රෙදිත් ගැළවෙන බව හිතන්නේ නැති හැටි.
4මේ මම පසුගිය වසරේ11-13 ලියපු ලිපියක් දේශය බේරාගත් මහ රණවිරුවා දේශද්‍රෝහියෙක් කරයිද?
චන්දෙ ඉල්ලන්නත් ඉස්සර මේ විරුවාට කරන අපහාස ගැන ලියපු මේ ලිපියට එදා පැසසුම් කල කෙනෙක් අද රින දීලා.අනේ මුන්ගේ ජාත්‍යාලය!
traitor. may the srilankan mother curse you!!!
5-Gota Heart Attack hedila Singappuru genihin...
Yesterday, 03:40 PM
මම කියනව පව් කියලා.රටට යමක් කල මිනිහෙක්
ඉක්මන් සුවය ලැබේවා!
ඔච්චර සීරියස් ගන්න එපා, මුන් ඕලෙවල් කරලා ගෙදර ඉන්න, දෙමව්පියන්ගෙන් කන බොන අය.

මේක මම ලිව්වෙ උපුටා ගැනීමේ පහසුවට නිතරම මේවට උත්තර දෙන්න බැරි නිසා.මෙයාල හිතන්නෙ අපිත් පිංබත් කන නිකම්මු කියලා.මේක මම ලිව්වෙ උපුටා ගැනීමේ පහසුවට නිතරම මේවට උත්තර දෙන්න බැරි නිසා.මෙයාල හිතන්නෙ අපිත් පිංබත් කන නිකම්මු කියලා.
මේ තරම් අපහාස උපහාස විඳගෙන මේ උත්සාහ කරන්නෙ දැනුම් තේරුම් ඇති මේවා බලන රටේ පක්ෂ පාට බදාගෙන එක තැන පල්වෙන කීප දෙනෙක්වත් ඇත්ත තේරුම්ගනී කියලා.
රස්සාවක් කරලා හම්බකරගෙන කන එවුන් නෙවේ මුන් ඒකයි
අනිත් අයවත් ඒ තත්වයට දාන්නේ
තනියෙන් දෙපයින් නැගිට්ට දාකට තේරේයි ජිවත් වෙන්න
විදින්න ඕන දුක... මේ වගේ එවුන් ගැන් ශම්මි අපිට දුක් වෙනවා
ඇරෙන්න කරන්න දෙයක් නැහැ..
මට තේරුන විදිහට මේක මාව උපහාසයට ලක් කිරීමක්.(මුල සිටම සරත්ට කඩේ ගිහින් දැන් බේගල් ඇදබානවා වගේ කතාවක්).
දුමීර.මම ව්‍යපාරිකාවක්.මම රටේ ලෝකෙ තියන තත්වය,සිදුව ඇති වෙනස.සියල්ල අපට පෙනෙනවා.මම වෙන තැනක දාපු ලිපියකදි එක්කෙනෙක් මම පම්පෝරි ගහනවයි කියලා තිබුනා.අහන දේට උත්තර දුන්නා මිස කොහෙවත් ඉන්න-නාඳුනන මිනිස්සුන්ට මාගේ තත්වය කියා දෙන එකේ තේරුමක් නෑ.
අපි යමක් හිතනවා.මේකම හරියි කියලා කිසිදාක වහල්වෙලා නෑ.ගියවර යුද්දය අවසන් කරන්න මහින්දට මේ සහායට වඩා සහයක් දුන්නා.ඒක ඉවරයි.ඒ ජය ගැන ගිරිය පුප්පගෙන කෑගැහුවට රටට වෙන අලුත් සෙතක් නෑ.ඉතිං හැමදාම මම එතනම ඉන්න ඕනද?දැන් අවශ්‍ය ඉක්මන් වෙනසක්.පක්ෂ භේද නොසලකන-පක්ෂයකට ගැති නොවූ-වේගයෙන් වැඩ සහ තීරණ ගත හැකි මිනිසෙක්.සියල්ල යහතින් කෙරෙන සර්ව සම්පූර්ණ පාලනයක් බලාපොරොත්තු තැබීම මෝඩකමක්.ඒත් වෙනසකට උත්සාහ කරන මිනිසුන් ලෝකය වෙනස් කල බව ඔබ නොදනීද.
කැමති විදියකට හිතාගන්න.මේ ජෝක් වලට උත්තර ලියමින් නාස්ති කරන්න කාලයක් මට නෑ.අවශ්‍ය නං මේ පහතින් ඇති (දැනට සොයාගත් )ටිකත් කියවන්න-මම අන්තවාදියෙක් නොවේ.
1-ආයෙමත් මරන්නෙපා-ඇත්තෙන්ම මේක හරිම කණගාටු දායක තත්වයක්.මේ තරම් ගුනමකු ජාතියක් තවත් නැතුව ඇති.
අනගි නිර්මාණයක්.ජාතියක් විදිහට සිතා බැලිය යුතු දෙයක්.ඔබට ජය!
මට මේ කාටූනය මතක් වුනා
2අන්තිම සටන -දෙනෝ දහසකගේ ලේ කඳුළු මතින් දිනූ සටනක පීතෘත්වය පතා මේ ඇවිලෙන වෙඩි පහර වදින්නෙ ඒ නිදහස් වූ රටටයි-ජාතියටයි.මේ බව නොහිතන 40 වසරක් පළපුරුදු වුන් සහ දින 40ක්වත් නොපළපුරුදු වුන් දෙගොල්ලන්ම හඬවන්නේ නිදහස් ජාතියක් නැවත භේද කිරීමේ නින්දිත සටනක කෝප කිරීමේ වියරු නාදය බව නම් සැකයක් නෑ.
කාලෝචිත නිමිත්තක් ලස්සනට අකුරු කලඔබට පැසසුම්!
3අනේ මෙහෙමත් මෝඩකමක්.මේ තරම් දූෂිතයෙක් තියාගෙනද ලෝකෙම හොඳම හමුදාපති කිව්වේ.මේ පට්ට බේගල් ඇදබාන කොට, මල්මාලා දාලා ජාතික උත්සව තියලා උසස්වීම් දීපු උතුමන්ගෙ ගේ රෙදිත් ගැළවෙන බව හිතන්නේ නැති හැටි.
4මේ මම පසුගිය වසරේ11-13 ලියපු ලිපියක් දේශය බේරාගත් මහ රණවිරුවා දේශද්‍රෝහියෙක් කරයිද?
චන්දෙ ඉල්ලන්නත් ඉස්සර මේ විරුවාට කරන අපහාස ගැන ලියපු මේ ලිපියට එදා පැසසුම් කල කෙනෙක් අද රින දීලා.අනේ මුන්ගේ ජාත්‍යාලය!
traitor. may the srilankan mother curse you!!!
5-Gota Heart Attack hedila Singappuru genihin...
Yesterday, 03:40 PM
මම කියනව පව් කියලා.රටට යමක් කල මිනිහෙක්
ඉක්මන් සුවය ලැබේවා!

මම කියන්න තියන දේ ඕන කෙනෙකුට කියනවා තොප්පිය හරිනම් එයාට ඒක දාගන්න ඇරලා.....මුල සිටම සරත්ට කඩේ ගිහින් දැන් බේගල් ඇදබානවා වගේ කතාවක්

මොකද ඔයා දෙයකට Reply කරනවා කියන්නේ ඒ දේ ගැන හිතනව කියන එක... 

Api nam wenas une na..........Last time MR ta deela, Rajapaksha family eka build karaganan support karaata, this time ehema gon wadak karanne na. So, this time, api General Sarath Fonseka ta.......!!
![]()
Giya paara kaatwath Dunne naha....me paara Mahindata denne hithala passe karapu jaraa wada hinda sarath ta denne theeranaya karaa
EK ekey kattiya kiyana dewal ahala gaththu theeranaya niwaradiy kiyala vishwaasayak aawa
අපි නම් හිට්ලර් මහත්තයට තමා සප් කරන්නෙ
මට තේරුන විදිහට මේක මාව උපහාසයට ලක් කිරීමක්.(මුල සිටම සරත්ට කඩේ ගිහින් දැන් බේගල් ඇදබානවා වගේ කතාවක්).
දුමීර.මම ව්‍යපාරිකාවක්.මම රටේ ලෝකෙ තියන තත්වය,සිදුව ඇති වෙනස.සියල්ල අපට පෙනෙනවා.මම වෙන තැනක දාපු ලිපියකදි එක්කෙනෙක් මම පම්පෝරි ගහනවයි කියලා තිබුනා.අහන දේට උත්තර දුන්නා මිස කොහෙවත් ඉන්න-නාඳුනන මිනිස්සුන්ට මාගේ තත්වය කියා දෙන එකේ තේරුමක් නෑ.
අපි යමක් හිතනවා.මේකම හරියි කියලා කිසිදාක වහල්වෙලා නෑ.ගියවර යුද්දය අවසන් කරන්න මහින්දට මේ සහායට වඩා සහයක් දුන්නා.ඒක ඉවරයි.ඒ ජය ගැන ගිරිය පුප්පගෙන කෑගැහුවට රටට වෙන අලුත් සෙතක් නෑ.ඉතිං හැමදාම මම එතනම ඉන්න ඕනද?දැන් අවශ්‍ය ඉක්මන් වෙනසක්.පක්ෂ භේද නොසලකන-පක්ෂයකට ගැති නොවූ-වේගයෙන් වැඩ සහ තීරණ ගත හැකි මිනිසෙක්.සියල්ල යහතින් කෙරෙන සර්ව සම්පූර්ණ පාලනයක් බලාපොරොත්තු තැබීම මෝඩකමක්.ඒත් වෙනසකට උත්සාහ කරන මිනිසුන් ලෝකය වෙනස් කල බව ඔබ නොදනීද.
කැමති විදියකට හිතාගන්න.මේ ජෝක් වලට උත්තර ලියමින් නාස්ති කරන්න කාලයක් මට නෑ.අවශ්‍ය නං මේ පහතින් ඇති (දැනට සොයාගත් )ටිකත් කියවන්න-මම අන්තවාදියෙක් නොවේ.
1-ආයෙමත් මරන්නෙපා-ඇත්තෙන්ම මේක හරිම කණගාටු දායක තත්වයක්.මේ තරම් ගුනමකු ජාතියක් තවත් නැතුව ඇති.
අනගි නිර්මාණයක්.ජාතියක් විදිහට සිතා බැලිය යුතු දෙයක්.ඔබට ජය!
මට මේ කාටූනය මතක් වුනා
2අන්තිම සටන -දෙනෝ දහසකගේ ලේ කඳුළු මතින් දිනූ සටනක පීතෘත්වය පතා මේ ඇවිලෙන වෙඩි පහර වදින්නෙ ඒ නිදහස් වූ රටටයි-ජාතියටයි.මේ බව නොහිතන 40 වසරක් පළපුරුදු වුන් සහ දින 40ක්වත් නොපළපුරුදු වුන් දෙගොල්ලන්ම හඬවන්නේ නිදහස් ජාතියක් නැවත භේද කිරීමේ නින්දිත සටනක කෝප කිරීමේ වියරු නාදය බව නම් සැකයක් නෑ.
කාලෝචිත නිමිත්තක් ලස්සනට අකුරු කලඔබට පැසසුම්!
3අනේ මෙහෙමත් මෝඩකමක්.මේ තරම් දූෂිතයෙක් තියාගෙනද ලෝකෙම හොඳම හමුදාපති කිව්වේ.මේ පට්ට බේගල් ඇදබාන කොට, මල්මාලා දාලා ජාතික උත්සව තියලා උසස්වීම් දීපු උතුමන්ගෙ ගේ රෙදිත් ගැළවෙන බව හිතන්නේ නැති හැටි.
4මේ මම පසුගිය වසරේ11-13 ලියපු ලිපියක් දේශය බේරාගත් මහ රණවිරුවා දේශද්‍රෝහියෙක් කරයිද?
චන්දෙ ඉල්ලන්නත් ඉස්සර මේ විරුවාට කරන අපහාස ගැන ලියපු මේ ලිපියට එදා පැසසුම් කල කෙනෙක් අද රින දීලා.අනේ මුන්ගේ ජාත්‍යාලය!
traitor. may the srilankan mother curse you!!!
5-Gota Heart Attack hedila Singappuru genihin...
Yesterday, 03:40 PM
මම කියනව පව් කියලා.රටට යමක් කල මිනිහෙක්
ඉක්මන් සුවය ලැබේවා!
Api nam maru wei
Api kohomath SFta
උඹලගේ පවුලම මේ පාර මාරු උනාද??

නමුත් ගිය සැරේ මම දුන්නා පොරට.............
පස්සේ තමා තේරුනේ කරපු ගොන් කම..............
ඒ නිසා මෙදා සැරේ නම් සරත් ෆොන්සේකාට තමා මගේ ජන්දේ ............!!