එලකිරි නිසා උඹලා මාරු උනාද??

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    එලකිරි එකේ ජනාධිපතිවරණෙට දාපු ත්‍රෙඩ් නිසා තමන් ඡන්දෙ දෙන්න හිටපු කෙනා වෙනස් කරපු කවුරු හරි ඉන්නවද??

    :no::no::no::no::no: mama nam wenas une nehe:no::no::no::no::no::no:wenas wenneth nehe:no::no::no::no::no:
     
    api babaaaaaaaala :lol::rofl:
    මට තේරුන විදිහට මේක මාව උපහාසයට ලක් කිරීමක්.(මුල සිටම සරත්ට කඩේ ගිහින් දැන් බේගල් ඇදබානවා වගේ කතාවක්).
    දුමීර.මම ව්‍යපාරිකාවක්.මම රටේ ලෝකෙ තියන තත්වය,සිදුව ඇති වෙනස.සියල්ල අපට පෙනෙනවා.මම වෙන තැනක දාපු ලිපියකදි එක්කෙනෙක් මම පම්පෝරි ගහනවයි කියලා තිබුනා.අහන දේට උත්තර දුන්නා මිස කොහෙවත් ඉන්න-නාඳුනන මිනිස්සුන්ට මාගේ තත්‍වය කියා දෙන එකේ තේරුමක් නෑ.
    අපි යමක් හිතනවා.මේකම හරියි කියලා කිසිදාක වහල්වෙලා නෑ.ගියවර යුද්දය අවසන් කරන්න මහින්දට මේ සහායට වඩා සහයක් දුන්නා.ඒක ඉවරයි.ඒ ජය ගැන ගිරිය පුප්පගෙන කෑගැහුවට රටට වෙන අලුත් සෙතක් නෑ.ඉතිං හැමදාම මම එතනම ඉන්න ඕනද?දැන් අවශ්‍ය ඉක්මන් වෙනසක්.පක්‍ෂ භේද නොසලකන-පක්‍ෂයකට ගැති නොවූ-වේගයෙන් වැඩ සහ තීරණ ගත හැකි මිනිසෙක්.සියල්ල යහතින් කෙරෙන සර්‍ව සම්පූර්ණ පාලනයක් බලාපොරොත්තු තැබීම මෝඩකමක්.ඒත් වෙනසකට උත්සාහ කරන මිනිසුන් ලෝකය වෙනස් කල බව ඔබ නොදනීද.
    කැමති විදියකට හිතාගන්න.මේ ජෝක් වලට උත්තර ලියමින් නාස්ති කරන්න කාලයක් මට නෑ.අවශ්‍ය නං මේ පහතින් ඇති (දැනට සොයාගත් )ටිකත් කියවන්න-මම අන්තවාදියෙක් නොවේ.
    1-ආයෙමත් මරන්නෙපා-ඇත්තෙන්ම මේක හරිම කණගාටු දායක තත්වයක්.මේ තරම් ගුනමකු ජාතියක් තවත් නැතුව ඇති.
    අනගි නිර්මාණයක්.ජාතියක් විදිහට සිතා බැලිය යුතු දෙයක්.ඔබට ජය!
    මට මේ කාටූනය මතක් වුනා
    2අන්තිම සටන -දෙනෝ දහසකගේ ලේ කඳුළු මතින් දිනූ සටනක පීතෘත්‍වය පතා මේ ඇවිලෙන වෙඩි පහර වදින්නෙ ඒ නිදහස් වූ රටටයි-ජාතියටයි.මේ බව නොහිතන 40 වසරක් පළපුරුදු වුන් සහ දින 40ක්වත් නොපළපුරුදු වුන් දෙගොල්ලන්ම හඬවන්නේ නිදහස් ජාතියක් නැවත භේද කිරීමේ නින්දිත සටනක කෝප කිරීමේ වියරු නාදය බව නම් සැකයක් නෑ.
    කාලෝචිත නිමිත්තක් ලස්සනට අකුරු කලඔබට පැසසුම්!
    3අනේ මෙ‍හෙමත් මෝඩකමක්.මේ තරම් දූෂිතයෙක් තියාගෙනද ලෝකෙම හොඳම හමුදාපති කිව්වේ.මේ පට්ට බේගල් ඇදබාන කොට, මල්මාලා දාලා ජාතික උත්සව තියලා උසස්වීම් දීපු උතුමන්ගෙ ගේ රෙදිත් ගැළවෙන බව හිතන්නේ නැති හැටි.
    4මේ මම පසුගිය වසරේ11-13 ලියපු ලිපියක් දේශය බේරාගත් මහ රණවිරුවා දේශද්‍රෝහියෙක් කරයිද?
    ‍චන්දෙ ඉල්ලන්නත් ඉස්සර මේ විරුවාට කරන අපහාස ගැන ලියපු මේ ලිපියට එදා පැසසුම් කල කෙනෙක් අද රින දීලා.අනේ මුන්ගේ ජාත්‍යාලය!
    traitor. may the srilankan mother curse you!!!
    5-Gota Heart Attack hedila Singappuru genihin...
    Yesterday, 03:40 PM
    මම කියනව පව් කියලා.රටට යමක් කල මිනිහෙක්
    ඉක්මන් සුවය ලැබේවා!
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    සොයුර, "මඩ" යන්න බලන කෝණය අනුව සාපේක්ශයි නේද? ඒයාලට මඩ අපිට ඇත්ත, අපිට ඇත්ත එයාලාට (ඔබටත් එක්ක...හික්ස්) මඩ නේද?

    ow banz
    hebeyi elakiri eke oya peththema mada balala pethi maru karana aya hoyaganna gan amaru veyi mahithe
    SF chandeta idiripath wenwa kiyapu gaman ape mulu pawlama SF ta

    mehema aya thamai hugak aya inne
    :yes::yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මට තේරුන විදිහට මේක මාව උපහාසයට ලක් කිරීමක්.(මුල සිටම සරත්ට කඩේ ගිහින් දැන් බේගල් ඇදබානවා වගේ කතාවක්).
    දුමීර.මම ව්‍යපාරිකාවක්.මම රටේ ලෝකෙ තියන තත්වය,සිදුව ඇති වෙනස.සියල්ල අපට පෙනෙනවා.මම වෙන තැනක දාපු ලිපියකදි එක්කෙනෙක් මම පම්පෝරි ගහනවයි කියලා තිබුනා.අහන දේට උත්තර දුන්නා මිස කොහෙවත් ඉන්න-නාඳුනන මිනිස්සුන්ට මාගේ තත්‍වය කියා දෙන එකේ තේරුමක් නෑ.
    අපි යමක් හිතනවා.මේකම හරියි කියලා කිසිදාක වහල්වෙලා නෑ.ගියවර යුද්දය අවසන් කරන්න මහින්දට මේ සහායට වඩා සහයක් දුන්නා.ඒක ඉවරයි.ඒ ජය ගැන ගිරිය පුප්පගෙන කෑගැහුවට රටට වෙන අලුත් සෙතක් නෑ.ඉතිං හැමදාම මම එතනම ඉන්න ඕනද?දැන් අවශ්‍ය ඉක්මන් වෙනසක්.පක්‍ෂ භේද නොසලකන-පක්‍ෂයකට ගැති නොවූ-වේගයෙන් වැඩ සහ තීරණ ගත හැකි මිනිසෙක්.සියල්ල යහතින් කෙරෙන සර්‍ව සම්පූර්ණ පාලනයක් බලාපොරොත්තු තැබීම මෝඩකමක්.ඒත් වෙනසකට උත්සාහ කරන මිනිසුන් ලෝකය වෙනස් කල බව ඔබ නොදනීද.
    කැමති විදියකට හිතාගන්න.මේ ජෝක් වලට උත්තර ලියමින් නාස්ති කරන්න කාලයක් මට නෑ.අවශ්‍ය නං මේ පහතින් ඇති (දැනට සොයාගත් )ටිකත් කියවන්න-මම අන්තවාදියෙක් නොවේ.
    1-ආයෙමත් මරන්නෙපා-ඇත්තෙන්ම මේක හරිම කණගාටු දායක තත්වයක්.මේ තරම් ගුනමකු ජාතියක් තවත් නැතුව ඇති.
    අනගි නිර්මාණයක්.ජාතියක් විදිහට සිතා බැලිය යුතු දෙයක්.ඔබට ජය!
    මට මේ කාටූනය මතක් වුනා
    2අන්තිම සටන -දෙනෝ දහසකගේ ලේ කඳුළු මතින් දිනූ සටනක පීතෘත්‍වය පතා මේ ඇවිලෙන වෙඩි පහර වදින්නෙ ඒ නිදහස් වූ රටටයි-ජාතියටයි.මේ බව නොහිතන 40 වසරක් පළපුරුදු වුන් සහ දින 40ක්වත් නොපළපුරුදු වුන් දෙගොල්ලන්ම හඬවන්නේ නිදහස් ජාතියක් නැවත භේද කිරීමේ නින්දිත සටනක කෝප කිරීමේ වියරු නාදය බව නම් සැකයක් නෑ.
    කාලෝචිත නිමිත්තක් ලස්සනට අකුරු කලඔබට පැසසුම්!
    3අනේ මෙ‍හෙමත් මෝඩකමක්.මේ තරම් දූෂිතයෙක් තියාගෙනද ලෝකෙම හොඳම හමුදාපති කිව්වේ.මේ පට්ට බේගල් ඇදබාන කොට, මල්මාලා දාලා ජාතික උත්සව තියලා උසස්වීම් දීපු උතුමන්ගෙ ගේ රෙදිත් ගැළවෙන බව හිතන්නේ නැති හැටි.
    4මේ මම පසුගිය වසරේ11-13 ලියපු ලිපියක් දේශය බේරාගත් මහ රණවිරුවා දේශද්‍රෝහියෙක් කරයිද?
    ‍චන්දෙ ඉල්ලන්නත් ඉස්සර මේ විරුවාට කරන අපහාස ගැන ලියපු මේ ලිපියට එදා පැසසුම් කල කෙනෙක් අද රින දීලා.අනේ මුන්ගේ ජාත්‍යාලය!
    traitor. may the srilankan mother curse you!!!
    5-Gota Heart Attack hedila Singappuru genihin...
    Yesterday, 03:40 PM
    මම කියනව පව් කියලා.රටට යමක් කල මිනිහෙක්
    ඉක්මන් සුවය ලැබේවා!

    ඔච්චර සීරියස් ගන්න එපා, මුන් ඕලෙවල් කරලා ගෙදර ඉන්න, දෙමව්පියන්ගෙන් කන බොන අය.
     
    :sorry::(මේක මම ලිව්වෙ උපුටා ගැනීමේ පහසුවට නිතරම මේවට උත්තර දෙන්න බැරි නිසා.මෙයාල හිතන්නෙ අපිත් පිංබත් කන නිකම්මු කියලා.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    :sorry::(මේක මම ලිව්වෙ උපුටා ගැනීමේ පහසුවට නිතරම මේවට උත්තර දෙන්න බැරි නිසා.මෙයාල හිතන්නෙ අපිත් පිංබත් කන නිකම්මු කියලා.

    රස්සාවක් කරලා හම්බකරගෙන කන එවුන් නෙවේ මුන් ඒකයි
    අනිත් අයවත් ඒ තත්වයට දාන්නේ
    තනියෙන් දෙපයින් නැගිට්ට දාකට තේරේයි ජිවත් වෙන්න
    විදින්න ඕන දුක... මේ වගේ එවුන් ගැන් ශම්මි අපිට දුක් වෙනවා
    ඇරෙන්න කරන්න දෙයක් නැහැ..

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    mama nam issara idanma UNP
    EK 1n kisima wenasak unot na kawawath wenas karanna gyeth na
    awashya welawata man mage adahasa kyanawa echcharai
    ath me para ranil illuwa nam katawath chande den na
    UNP 1n SF dapu nsai SFta yam wenasak karanna puluwan kyla htena nsai SFta chande denawa
    ath UNP1n sajith wage damma nam ath vote karanawa
     
    Last edited:

    රස්සාවක් කරලා හම්බකරගෙන කන එවුන් නෙවේ මුන් ඒකයි
    අනිත් අයවත් ඒ තත්වයට දාන්නේ
    තනියෙන් දෙපයින් නැගිට්ට දාකට තේරේයි ජිවත් වෙන්න
    විදින්න ඕන දුක... මේ වගේ එවුන් ගැන් ශම්මි අපිට දුක් වෙනවා
    ඇරෙන්න කරන්න දෙයක් නැහැ..

    මේ තරම් අපහාස උපහාස විඳගෙන මේ උත්සාහ කරන්නෙ දැනුම් තේරුම් ඇති මේවා බලන රටේ පක්‍ෂ පාට බදාගෙන එක තැන පල්වෙන කීප දෙනෙක්වත් ඇත්ත තේරුම්ගනී කියලා.
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    මට තේරුන විදිහට මේක මාව උපහාසයට ලක් කිරීමක්.(මුල සිටම සරත්ට කඩේ ගිහින් දැන් බේගල් ඇදබානවා වගේ කතාවක්).
    දුමීර.මම ව්‍යපාරිකාවක්.මම රටේ ලෝකෙ තියන තත්වය,සිදුව ඇති වෙනස.සියල්ල අපට පෙනෙනවා.මම වෙන තැනක දාපු ලිපියකදි එක්කෙනෙක් මම පම්පෝරි ගහනවයි කියලා තිබුනා.අහන දේට උත්තර දුන්නා මිස කොහෙවත් ඉන්න-නාඳුනන මිනිස්සුන්ට මාගේ තත්‍වය කියා දෙන එකේ තේරුමක් නෑ.
    අපි යමක් හිතනවා.මේකම හරියි කියලා කිසිදාක වහල්වෙලා නෑ.ගියවර යුද්දය අවසන් කරන්න මහින්දට මේ සහායට වඩා සහයක් දුන්නා.ඒක ඉවරයි.ඒ ජය ගැන ගිරිය පුප්පගෙන කෑගැහුවට රටට වෙන අලුත් සෙතක් නෑ.ඉතිං හැමදාම මම එතනම ඉන්න ඕනද?දැන් අවශ්‍ය ඉක්මන් වෙනසක්.පක්‍ෂ භේද නොසලකන-පක්‍ෂයකට ගැති නොවූ-වේගයෙන් වැඩ සහ තීරණ ගත හැකි මිනිසෙක්.සියල්ල යහතින් කෙරෙන සර්‍ව සම්පූර්ණ පාලනයක් බලාපොරොත්තු තැබීම මෝඩකමක්.ඒත් වෙනසකට උත්සාහ කරන මිනිසුන් ලෝකය වෙනස් කල බව ඔබ නොදනීද.
    කැමති විදියකට හිතාගන්න.මේ ජෝක් වලට උත්තර ලියමින් නාස්ති කරන්න කාලයක් මට නෑ.අවශ්‍ය නං මේ පහතින් ඇති (දැනට සොයාගත් )ටිකත් කියවන්න-මම අන්තවාදියෙක් නොවේ.
    1-ආයෙමත් මරන්නෙපා-ඇත්තෙන්ම මේක හරිම කණගාටු දායක තත්වයක්.මේ තරම් ගුනමකු ජාතියක් තවත් නැතුව ඇති.
    අනගි නිර්මාණයක්.ජාතියක් විදිහට සිතා බැලිය යුතු දෙයක්.ඔබට ජය!
    මට මේ කාටූනය මතක් වුනා
    2අන්තිම සටන -දෙනෝ දහසකගේ ලේ කඳුළු මතින් දිනූ සටනක පීතෘත්‍වය පතා මේ ඇවිලෙන වෙඩි පහර වදින්නෙ ඒ නිදහස් වූ රටටයි-ජාතියටයි.මේ බව නොහිතන 40 වසරක් පළපුරුදු වුන් සහ දින 40ක්වත් නොපළපුරුදු වුන් දෙගොල්ලන්ම හඬවන්නේ නිදහස් ජාතියක් නැවත භේද කිරීමේ නින්දිත සටනක කෝප කිරීමේ වියරු නාදය බව නම් සැකයක් නෑ.
    කාලෝචිත නිමිත්තක් ලස්සනට අකුරු කලඔබට පැසසුම්!
    3අනේ මෙ‍හෙමත් මෝඩකමක්.මේ තරම් දූෂිතයෙක් තියාගෙනද ලෝකෙම හොඳම හමුදාපති කිව්වේ.මේ පට්ට බේගල් ඇදබාන කොට, මල්මාලා දාලා ජාතික උත්සව තියලා උසස්වීම් දීපු උතුමන්ගෙ ගේ රෙදිත් ගැළවෙන බව හිතන්නේ නැති හැටි.
    4මේ මම පසුගිය වසරේ11-13 ලියපු ලිපියක් දේශය බේරාගත් මහ රණවිරුවා දේශද්‍රෝහියෙක් කරයිද?
    ‍චන්දෙ ඉල්ලන්නත් ඉස්සර මේ විරුවාට කරන අපහාස ගැන ලියපු මේ ලිපියට එදා පැසසුම් කල කෙනෙක් අද රින දීලා.අනේ මුන්ගේ ජාත්‍යාලය!
    traitor. may the srilankan mother curse you!!!
    5-Gota Heart Attack hedila Singappuru genihin...
    Yesterday, 03:40 PM
    මම කියනව පව් කියලා.රටට යමක් කල මිනිහෙක්
    ඉක්මන් සුවය ලැබේවා!

    කියන්න තරම් දෙයක් හිතට එන්නෙත් නෑ.. හිතට අපුදේ කියන්න හිතෙන්නෙත් නෑ.. මොකද මම EK හුඟක් අය වගෙ ලතෝනි දීල කෑ ගහන්නෙ නැති නිසා..... ;)
    පොඩ්ඩක් විතරක් කියන්නම්... :)
    තමන් කරන වැඩ නිසා අනිත් අයට තමන්ගෙ වැඩ උපහාසයට ලක්වෙන්න පුළුවන් අවස්ථා තියනවා..... :yes:
    මුල සිටම සරත්ට කඩේ ගිහින් දැන් බේගල් ඇදබානවා වගේ කතාවක්
    මම කියන්න තියන දේ ඕන කෙනෙකුට කියනවා තොප්පිය හරිනම් එයාට ඒක දාගන්න ඇරලා..... :rofl:

    තමන්ගෙ හිත දන්නව ඇති ඉස්සර ඉන්දලම මොකද උනේ කියල... ඉතින් ඔයාට මම කිව්ව දේ අදාල නැත්තම් Reply නොකර ඉන්න.. :) මොකද ඔයා දෙයකට Reply කරනවා කියන්නේ ඒ දේ ගැන හිතනව කියන එක... :)
    මම මට අදාල නැති හුඟක් දේවල් කට්ටිය කිව්වට Reply කරන්න යන්නේ නෑ.. තමන් දන්නව හරි වැරැද්ද මොකද්ද කියලා... කවුරු හරි කිව්ව යමක් හිතට වදිනව කියන්නේ ඒකෙ ඇත්තක් තියනව කියන එක :) :rofl:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    Api nam wenas une na.......... :no: Last time MR ta deela, Rajapaksha family eka build karaganan support karaata, this time ehema gon wadak karanne na. So, this time, api General Sarath Fonseka ta.......!! :yes:

    same story bro

    Giya paara kaatwath Dunne naha....me paara Mahindata denne hithala passe karapu jaraa wada hinda sarath ta denne theeranaya karaa

    EK ekey kattiya kiyana dewal ahala gaththu theeranaya niwaradiy kiyala vishwaasayak aawa

    අනිවා මචන් good choice
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මට තේරුන විදිහට මේක මාව උපහාසයට ලක් කිරීමක්.(මුල සිටම සරත්ට කඩේ ගිහින් දැන් බේගල් ඇදබානවා වගේ කතාවක්).
    දුමීර.මම ව්‍යපාරිකාවක්.මම රටේ ලෝකෙ තියන තත්වය,සිදුව ඇති වෙනස.සියල්ල අපට පෙනෙනවා.මම වෙන තැනක දාපු ලිපියකදි එක්කෙනෙක් මම පම්පෝරි ගහනවයි කියලා තිබුනා.අහන දේට උත්තර දුන්නා මිස කොහෙවත් ඉන්න-නාඳුනන මිනිස්සුන්ට මාගේ තත්‍වය කියා දෙන එකේ තේරුමක් නෑ.
    අපි යමක් හිතනවා.මේකම හරියි කියලා කිසිදාක වහල්වෙලා නෑ.ගියවර යුද්දය අවසන් කරන්න මහින්දට මේ සහායට වඩා සහයක් දුන්නා.ඒක ඉවරයි.ඒ ජය ගැන ගිරිය පුප්පගෙන කෑගැහුවට රටට වෙන අලුත් සෙතක් නෑ.ඉතිං හැමදාම මම එතනම ඉන්න ඕනද?දැන් අවශ්‍ය ඉක්මන් වෙනසක්.පක්‍ෂ භේද නොසලකන-පක්‍ෂයකට ගැති නොවූ-වේගයෙන් වැඩ සහ තීරණ ගත හැකි මිනිසෙක්.සියල්ල යහතින් කෙරෙන සර්‍ව සම්පූර්ණ පාලනයක් බලාපොරොත්තු තැබීම මෝඩකමක්.ඒත් වෙනසකට උත්සාහ කරන මිනිසුන් ලෝකය වෙනස් කල බව ඔබ නොදනීද.
    කැමති විදියකට හිතාගන්න.මේ ජෝක් වලට උත්තර ලියමින් නාස්ති කරන්න කාලයක් මට නෑ.අවශ්‍ය නං මේ පහතින් ඇති (දැනට සොයාගත් )ටිකත් කියවන්න-මම අන්තවාදියෙක් නොවේ.
    1-ආයෙමත් මරන්නෙපා-ඇත්තෙන්ම මේක හරිම කණගාටු දායක තත්වයක්.මේ තරම් ගුනමකු ජාතියක් තවත් නැතුව ඇති.
    අනගි නිර්මාණයක්.ජාතියක් විදිහට සිතා බැලිය යුතු දෙයක්.ඔබට ජය!
    මට මේ කාටූනය මතක් වුනා
    2අන්තිම සටන -දෙනෝ දහසකගේ ලේ කඳුළු මතින් දිනූ සටනක පීතෘත්‍වය පතා මේ ඇවිලෙන වෙඩි පහර වදින්නෙ ඒ නිදහස් වූ රටටයි-ජාතියටයි.මේ බව නොහිතන 40 වසරක් පළපුරුදු වුන් සහ දින 40ක්වත් නොපළපුරුදු වුන් දෙගොල්ලන්ම හඬවන්නේ නිදහස් ජාතියක් නැවත භේද කිරීමේ නින්දිත සටනක කෝප කිරීමේ වියරු නාදය බව නම් සැකයක් නෑ.
    කාලෝචිත නිමිත්තක් ලස්සනට අකුරු කලඔබට පැසසුම්!
    3අනේ මෙ‍හෙමත් මෝඩකමක්.මේ තරම් දූෂිතයෙක් තියාගෙනද ලෝකෙම හොඳම හමුදාපති කිව්වේ.මේ පට්ට බේගල් ඇදබාන කොට, මල්මාලා දාලා ජාතික උත්සව තියලා උසස්වීම් දීපු උතුමන්ගෙ ගේ රෙදිත් ගැළවෙන බව හිතන්නේ නැති හැටි.
    4මේ මම පසුගිය වසරේ11-13 ලියපු ලිපියක් දේශය බේරාගත් මහ රණවිරුවා දේශද්‍රෝහියෙක් කරයිද?
    ‍චන්දෙ ඉල්ලන්නත් ඉස්සර මේ විරුවාට කරන අපහාස ගැන ලියපු මේ ලිපියට එදා පැසසුම් කල කෙනෙක් අද රින දීලා.අනේ මුන්ගේ ජාත්‍යාලය!
    traitor. may the srilankan mother curse you!!!
    5-Gota Heart Attack hedila Singappuru genihin...
    Yesterday, 03:40 PM
    මම කියනව පව් කියලා.රටට යමක් කල මිනිහෙක්
    ඉක්මන් සුවය ලැබේවා!

    ඔච්චර ගනන් ගන්නෙපා කවුරුවත් කියන දෙයක්
    ඔබේ විශ්වාසනීය වෙනස අපි පිලිගන්නවා
    සුබ අනාගතයක් වේවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)

    උඹලගේ පවුලම මේ පාර මාරු උනාද??

    අපේ ගෙදර ඔය රාජපක්ෂලාට ජන්දේ දෙන අය නෑ.............:no::no: නමුත් ගිය සැරේ මම දුන්නා පොරට.............:frown::frown: පස්සේ තමා තේරුනේ කරපු ගොන් කම..............:growl::growl: ඒ නිසා මෙදා සැරේ නම් සරත් ෆොන්සේකාට තමා මගේ ජන්දේ ............!! :yes: :yes: