එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    තවම ආවේ නෑ චමිතෝ ලයිට් සෙට් එක..... අද හෙටම එන්න ඕනා හැබැයි..... :yes:

    ඊබේ ද ?

    එහෙනං තව මාසයක් ඉවසමු ලොක්කා
    මම ගිය මාසේ මුල ඔර්ඩර් කරපුව මේ මාසේ මැද ආවේ
    දැන් මොකක්ද ස්කෑන් මගුලක් නිසා මාසයක් හෝ ඊටත් වැඩ කාලයක් යනවලු
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් ඊ බේ තමා...... ඒත් මම ගිය මාසේ ඕඩර් කරපු ලයිට් වගයක් නම් ආවා කිව්ව දවසටම.... මේ පාර මොකද....??
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඊබේ ද ?

    එහෙනං තව මාසයක් ඉවසමු ලොක්කා
    මම ගිය මාසේ මුල ඔර්ඩර් කරපුව මේ මාසේ මැද ආවේ
    දැන් මොකක්ද ස්කෑන් මගුලක් නිසා මාසයක් හෝ ඊටත් වැඩ කාලයක් යනවලු

    මලා එච්චර කල් යයිද? මමත් ගිය සතියේ බියුටි කචල් බඩු වගයක් දැම්මා.ඒ ටිකත් කල් යයිද දන්නේ නැ.
    …මගේ ඒවා නෙවෙයි හරිය :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මලා එච්චර කල් යයිද? මමත් ගිය සතියේ බියුටි කචල් බඩු වගයක් දැම්මා.ඒ ටිකත් කල් යයිද දන්නේ නැ.
    …මගේ ඒවා නෙවෙයි හරිය :P

    යුරාජ් මාමිගෙ ඒව වෙන්ටැ:rolleyes::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෙට විභාගේ මතක් වෙලා පොඩි එකාගේ මොලේ කොලොප්පන් වෙලා...... :lol:

    මගේ විතරක් නෙමේ මුලු බැච් එකටම එහෙමයි....:baffled::baffled::baffled: එලම තමා...:yes::yes::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    වැඩිය හිතන්නේ නැතුව හෙට උදේ හෝ විභාගේ තියෙන කීයට හරි ගිහින්, නමෝ විත්තියෙන් විභාගේ ලියපන් පොඩි එකෝ...... ජය වේවා..... :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩිය හිතන්නේ නැතුව හෙට උදේ හෝ විභාගේ තියෙන කීයට හරි ගිහින්, නමෝ විත්තියෙන් විභාගේ ලියපන් පොඩි එකෝ...... ජය වේවා..... :cool:

    නමෝ විත්තියෙන්..:baffled::baffled::baffled:
    මහ දවල් 12ට තියෙන්නේ..:yes: බලමු බලමු...:dull:
    දෙකෙන් එකක් වෙන්නැතෑ...:baffled:

    මගෙ ඊබේ බඩු ටික ආවනේ ඉක්මනට..:yes: ඔය චමිත් මාමට කියල දාපු බියුටි කචල් බඩු ටිකත් එයි...:lol::lol:
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    engima hondai nam oil pichchillak nattan 15000km wage indian bike ekaka duwanna puluwan machan.:yes::yes: mage pulsar 150 eke maru karee 16000km walin ekat aulak avilla nemei tripak yanna badu shure wenna ona nisa...

    eka nisaa aniwaa 15000km duwanna puluwan.. (indian champion plugs) NGK wage dammot thama puluwan. habai mona brand eken dammat normal plugs danna.. Irridium plugs ehema performance hondai eth samaharu kiyana dura duwanna baha kiyala. use karala naha.:)

    Engime oil pichchilak nam naa... Eaath machan, gaththata passe eka sarayak vitarai plug maru kale...:rofl: :rofl: aluth set eka dalath dan 25000k witara duwala tiyenne..:oo::oo: Hetama maru karanawa... Bajaj company eken maa gaththoth awulak nane...??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    චමිත් මාම මොකටද බොල මගේ බඩු දාන්නේ.....?? :angry: මම මගේ එකවුන්ට් එකෙන් ගේනවනේ බඩු.... :yes: දැන් එන්න තියෙන්නේ අර LED ලයිට් දෙකයි, පාකින් වලට ඕඩර් කරපු LED දෙකයි...... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිත් මාම මොකටද බොල මගේ බඩු දාන්නේ.....?? :angry: මම මගේ එකවුන්ට් එකෙන් ගේනවනේ බඩු.... :yes: දැන් එන්න තියෙන්නේ අර LED ලයිට් දෙකයි, පාකින් වලට ඕඩර් කරපු LED දෙකයි...... :yes:

    ඇයි අර බියුටි කචල් එව්ව ටිකක් දැම්ම කිව්වේ..:rolleyes:

    මගෙත් හැම එකම ආවෙ නෑ.. දෙකයි ආවේ...:dull:

    බඩු සූදානම් කරල තියෙන්නේ දැන් හෙටින් පස්සේ වැඩ පට්ටාන් ගන්න....:yes::yes::cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    හා හා එහෙනං හරිඳු මචෝ හෙට සුපිරියට විබාගේ ලියපං ජයවේවා !!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හා හා එහෙනං හරිඳු මචෝ හෙට සුපිරියට විබාගේ ලියපං ජයවේවා !!

    තැන්කූ තැන්කූ...:D:D
    දෙකෙන් එකක් වෙන්නැතෑ...:yes::yes:

    swtim4_zpse3f4e76f.gif
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Engime oil pichchilak nam naa... Eaath machan, gaththata passe eka sarayak vitarai plug maru kale...:rofl: :rofl: aluth set eka dalath dan 25000k witara duwala tiyenne..:oo::oo: Hetama maru karanawa... Bajaj company eken maa gaththoth awulak nane...??

    hehehe... oya duwala tiyennee.. ehenam api 20000km kiyala kiyamu machan plug wala ayu kaalaya..:P:P:P ou machaa dan maru kara ganna. maga inna ona nahane ban.. bajaj genuinma danna.:yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    machanlaa mage pulsar 150 ya denna kiyala baluwe.. me paara nam aniwaa denava.. jappekta (japan bike ekakata, nattan bola ahai japanektada kiyala) advance karanava heta.........:P:P:P

    mage bike eka,
    XN-8XXX
    two tone
    100% allround condition
    24000km duwala tiyanava.
    price eka 185000/= negotiable......

    pulsaree dunna kiyala pulsar club eka nam dala yanne nathooo................!!!!!!!!!!!!!:yes::yes::yes::yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    machanlaa mage pulsar 150 ya denna kiyala baluwe.. me paara nam aniwaa denava.. jappekta (japan bike ekakata, nattan bola ahai japanektada kiyala) advance karanava heta.........:P:P:P

    mage bike eka,
    XN-8XXX
    two tone
    100% allround condition
    24000km duwala tiyanava.
    price eka 185000/= negotiable......

    pulsaree dunna kiyala pulsar club eka nam dala yanne nathooo................!!!!!!!!!!!!!:yes::yes::yes::yes::yes:

    MAGE 135 EKA DENAWA 220KATA...35OO KM DONE:D:D:D:D:D
    TWO TONE
    BLUE/BLACK
    100% TOP CONDITION:yes::yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.