තවම ආවේ නෑ චමිතෝ ලයිට් සෙට් එක..... අද හෙටම එන්න ඕනා හැබැයි.....![]()
ඊබේ ද ?
එහෙනං තව මාසයක් ඉවසමු ලොක්කා
මම ගිය මාසේ මුල ඔර්ඩර් කරපුව මේ මාසේ මැද ආවේ
දැන් මොකක්ද ස්කෑන් මගුලක් නිසා මාසයක් හෝ ඊටත් වැඩ කාලයක් යනවලු

මලා එච්චර කල් යයිද? මමත් ගිය සතියේ බියුටි කචල් බඩු වගයක් දැම්මා.ඒ ටිකත් කල් යයිද දන්නේ නැ.
…මගේ ඒවා නෙවෙයි හරිය![]()

හෙට විභාගේ මතක් වෙලා පොඩි එකාගේ මොලේ කොලොප්පන් වෙලා......![]()

එලම තමා...

වැඩිය හිතන්නේ නැතුව හෙට උදේ හෝ විභාගේ තියෙන කීයට හරි ගිහින්, නමෝ විත්තියෙන් විභාගේ ලියපන් පොඩි එකෝ...... ජය වේවා.....![]()

බලමු බලමු...

ඔය චමිත් මාමට කියල දාපු බියුටි කචල් බඩු ටිකත් එයි...

engima hondai nam oil pichchillak nattan 15000km wage indian bike ekaka duwanna puluwan machan.mage pulsar 150 eke maru karee 16000km walin ekat aulak avilla nemei tripak yanna badu shure wenna ona nisa...
eka nisaa aniwaa 15000km duwanna puluwan.. (indian champion plugs) NGK wage dammot thama puluwan. habai mona brand eken dammat normal plugs danna.. Irridium plugs ehema performance hondai eth samaharu kiyana dura duwanna baha kiyala. use karala naha.![]()
aluth set eka dalath dan 25000k witara duwala tiyenne..
Hetama maru karanawa... Bajaj company eken maa gaththoth awulak nane...??
මම මගේ එකවුන්ට් එකෙන් ගේනවනේ බඩු....
දැන් එන්න තියෙන්නේ අර LED ලයිට් දෙකයි, පාකින් වලට ඕඩර් කරපු LED දෙකයි...... 
චමිත් මාම මොකටද බොල මගේ බඩු දාන්නේ.....??මම මගේ එකවුන්ට් එකෙන් ගේනවනේ බඩු....
දැන් එන්න තියෙන්නේ අර LED ලයිට් දෙකයි, පාකින් වලට ඕඩර් කරපු LED දෙකයි......
![]()

හා හා එහෙනං හරිඳු මචෝ හෙට සුපිරියට විබාගේ ලියපං ජයවේවා !!

Engime oil pichchilak nam naa... Eaath machan, gaththata passe eka sarayak vitarai plug maru kale...![]()
aluth set eka dalath dan 25000k witara duwala tiyenne..
Hetama maru karanawa... Bajaj company eken maa gaththoth awulak nane...??

ou machaa dan maru kara ganna. maga inna ona nahane ban.. bajaj genuinma danna.

machanlaa mage pulsar 150 ya denna kiyala baluwe.. me paara nam aniwaa denava.. jappekta (japan bike ekakata, nattan bola ahai japanektada kiyala) advance karanava heta.........
mage bike eka,
XN-8XXX
two tone
100% allround condition
24000km duwala tiyanava.
price eka 185000/= negotiable......
pulsaree dunna kiyala pulsar club eka nam dala yanne nathooo................!!!!!!!!!!!!!![]()

MAGE 135 EKA DENAWA 220KATA...35OO KM DONE![]()
TWO TONE
BLUE/BLACK
100% TOP CONDITION![]()

MAGE 135 EKA DENAWA 220KATA...35OO KM DONE![]()
TWO TONE
BLUE/BLACK
100% TOP CONDITION![]()
yakoo 135 eka aluthen 210ine..![]()