hehehe... oya duwala tiyennee.. ehenam api 20000km kiyala kiyamu machan plug wala ayu kaalaya..ou machaa dan maru kara ganna. maga inna ona nahane ban.. bajaj genuinma danna.
![]()
Macho., mama light problm eka check kala. Kiyapu kathawa hari.. prblm eka tiyenne pass switch eke.. pass eka gahuwama passe park light ekath dim wenawa.. me switch eka maru kaloth wade hari yayida...?




මම ගන්නකොට 2,75,660/= යි.... ඒත් මට 2,73,660/=ට ලැබුනේ.....
වැට් එක්ක ගාන..... 

ආයේ ස්ටාර්ට් කරගත්තා.... ඊට පස්සේ මග නවත්තලා පාන් ගෙඩියක් ගන්න ගියා.... ආයේ ඈවිත් ස්ටාර්ට් කරලා යන්න හදද්දි හිටියා...... මලේ මල.... පැත්තකට කරලා නවත්තලා, ස්ටාර්ට් කරලා, RPM 6000 වගේ යන්න රේස් කරලා ගත්තා...... ඔන්න ඒ ගමන බයික් එක දැන ගත්තා මට මල පැනලා කියලා...... ආයේ ගෙදරට එනකම්ම, කිසි අවුලක් නෑ.....