එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    එල එල.:D
    තව 2ස්ට්‍රෝක් යමහ 250යක් තිබ්බ කලින් දවසක ගෙනත්.:cool:මොඩ්ල් එකනම් මතක නෑ.:sorry: පදින්න විදියක් තිබ්බේ නෑ ඒ මගුලේ කූලන්ට් ලීක් වෙනවා. :(අපරාදේ... ඒක කොහොම ඇත්ද කියල තාම හිතනවා.:yes:

    පුතා GN පැදල නම් 250 2stroke එකක් පැද්දොත් එක්කො පිකප් කරනකොටම හිටිනව. නැත්තන් ඔලුව උඩට බයික් එක වැටෙනව. 250 yamaha 2stroke තියනව TDR කියල එකක්. ඒකක්ද ? නැත්තන් ට්‍රැක් බයික් එකක්ද (YZ250) ? මම පැදල තියනව CR250 එකක් 58ක් වගේ තියනව horse power.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ගෙදර වෙන්ටැ සුද්ද කරන්නේ..:lol:

    TDI... දැන්ම ඉන්බොක්ස් ක්ලියර් කරල ලෑස්තියෙවෝ පී.ඇම් වලට උත්තර දෙන්න...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:.........................

    elaa. api readyyy..........!!!!!!!!!!!:yes::yes:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    speed malli Baja eka maru machan.. 180 hari 188 hari da oke chassi eka.. black frame with full black.. patta pattaa............
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    2u6r.jpg


    6m95.jpg


    s4j2.jpg


    mage alut yaluwaa..................!!!!!!!!
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    TDI පට්ට පට පට මචෝ...:D:D:D:D

    කීයක් දුන්නත් පාඩු නෑ කියල හිතෙනවා.:yes: ගින්දර වගේ තියනවා.:D
    සිරාවටම එල.:cool:

    Top speed බලන්නැතුව පැදපියො....:yes:

    මචෝ ඕකෙ නිකල් නැතුව කලු ඩබල් මීටර් එක එකකුත් තියනව නේද?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ TDI ඔරිජිනල් සයිලන්සරේට බීට් එහෙම ගහන්න එපෝ...:no::no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පුතා GN පැදල නම් 250 2stroke එකක් පැද්දොත් එක්කො පිකප් කරනකොටම හිටිනව. නැත්තන් ඔලුව උඩට බයික් එක වැටෙනව. 250 yamaha 2stroke තියනව TDR කියල එකක්. ඒකක්ද ? නැත්තන් ට්‍රැක් බයික් එකක්ද (YZ250) ? මම පැදල තියනව CR250 එකක් 58ක් වගේ තියනව horse power.

    YZ තමා මං හිතන්නේ :yes: yamaha වෙන 2ස්ට්‍රෝක් ට්‍රැක් බයික් තියනවද?
    හැබැයි රේස් පැදපු එකක්. YZ වෙන්න ඕනේ පෙනුම බැලුවම. :D
    මිනිහ බැන බැන හිටිය රේස් පැදල කාල කියල බයික් එක. :sorry:


    w23shHu.jpg


    පදින්න බැරිවෙච්ච එක හොඳයි වගේ...:lol:
     
    Last edited:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඔන්න මමත් හෝර්න් එක ඩබල් කරා :) සාර්ථකව වැඩේ අවසන් කරා :yes: ඒක මගෙ පලවෙනි DIY ප්‍රොජෙක්ට් එක :shocked: ඒකට සෑහෙන කස්ටියක් උදව් කලා :yes: පහල ඉන්නෙ ඒ කස්ටිය තමා



    • harindugamlath (help + wiring diagram eka andala dunne harindu thama)
    • mahesh1297
    • TDI110
    • pavithra_uk
    • speedmalli
    • රත්තරං

    ඒ හින්දා උදව් කල හැමෝටම ස්තූතී.ෆොටෝ එකක් හෙට දාන්නම්

    smiley-7.gif



    ewapan balanna matath :):)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    HID සටන පට්ටාන් ගන්නා ලදී....:cool:

    අද වැඩේ ඉවරයක් කරන්න හිතන් ඉන්නේ...:yes: බලමු..:D
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    විස්වාස කරන්ඩ මචෝ පාරෙ යන ගර්ල්ස්ලා නවත්තල අහනව ඔය ඔරිජිනල් එන හෝර්න් එකක්ද කියල :nerd: ඒ තරමට නීට්ලු වැඩේ :shocked:

    908xth.jpg


    3494a45.jpg

     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    HID බස්සල ගම් දාල අලවලද තියෙන්නේ ? සීල් කරාද ? වතුරයන්න බැරි වෙන්න.

    බල්ස්ට් එකට නම් වතුර යන්නේ නෑ ඇතුලේ සිලිකන් දාල එන්නේ සිල් කරලා. මම දැකපු ඒවගේ නම්. එත් බලස්ට් එකට පිටින් එන හයි ලෝ ඇතුළු ඔන් ඔෆ් රිලේ තියෙන බොක්ස් එකට නම් වතුර යනව.

    :shocked: පොඩි එකෝ..... මගේ බැලස්ට් එකයි, අර රිලේ එකයි, සිලිකන් දැම්මේ නෑ නේ අපි.....?? :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: පොඩි එකෝ..... මගේ බැලස්ට් එකයි, අර රිලේ එකයි, සිලිකන් දැම්මේ නෑ නේ අපි.....?? :rolleyes:

    බැලස්ට් එක සීල් කියල බොල ඔය කියල තියෙන්නේ... :growl:රිලේ එකට තමා වතුර ගියොත්...:love::love:
    ඒත් එහෙම යන එකක් නෑ ටැංකිය යටනේ තියෙන්නේ...:yes:
    අවුලක් වෙන එකක් නෑ..:D

    අවුලක් ගියොත් හදල දෙන්නම්..;)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය තියෙන්නේ හීරෝ හොන්ඩ කාරයගේ හෝර්න් එක එලකිරි වගේ...:D:D:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    TDI අරන් තියෙන භාණ්ඩේ පට්ටනේ..... :D :) ලේලන්ඩ් එංජිමක්ද කොහෙද තියෙන්නේ..... :P ඕකට තෙල් ගහන්න බවුසර් එකක් පස්සෙන් අරන් යන්න ඕනාද දන්නේ නෑ..... :( කීයක් උනාද.....??

    ඩබල් ඩිස්ක්..... :love: මට පල්සරේ ඩබල් ඩිස්ක් කරගන්න ඕනා..... :yes: ඕකක් ගන්න නම් සල්ලි නෑ..... තෙල් ගහන්න කොහොමත් සල්ලි නෑ..... :dull:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    :shocked: පොඩි එකෝ..... මගේ බැලස්ට් එකයි, අර රිලේ එකයි, සිලිකන් දැම්මේ නෑ නේ අපි.....?? :rolleyes:

    නොර්මල් hid බල්බ් එකක් නෙ දැම්මේ
    එකට අනවශ්‍යයි
    බලස්ට් එක වෝටර් ප්රුෆ්
    රිලේ බොක්ස් එක වතුර නොයන තැනක දාල නෙ තියෙන්නේ
    කිසි පස්නයක් නෑ :cool:
     
    Status
    Not open for further replies.