එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    sahena mahansi wela bun man wiring diagram eka ande :lol:

    me-gusta-5117_preview.gif

    ඕකේ ECU එක පලු කරල ෆොටෝස් දාපං
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    TDI අරන් තියෙන භාණ්ඩේ පට්ටනේ..... :D :) ලේලන්ඩ් එංජිමක්ද කොහෙද තියෙන්නේ..... :P ඕකට තෙල් ගහන්න බවුසර් එකක් පස්සෙන් අරන් යන්න ඕනාද දන්නේ නෑ..... :( කීයක් උනාද.....??

    ඩබල් ඩිස්ක්..... :love: මට පල්සරේ ඩබල් ඩිස්ක් කරගන්න ඕනා..... :yes: ඕකක් ගන්න නම් සල්ලි නෑ..... තෙල් ගහන්න කොහොමත් සල්ලි නෑ..... :dull:

    මටනම් හොනට්ටු වලට වඩා ඕක පට්ට. :yes::yes:ඕකට වඩා හැබැයි මං CB4 එකට ආසයි.:love:

    පල්සර් 220 එකේ පිටිපස්සේ ඩිස්ක් එක ඉක්මනට ලොක්වෙනව කිව්වට ජපන් ඒවගේ එහෙම කිසිම අවුලක් නෑ කියනවා.:yes:
    මං පැදපු ට්‍රේල් කට්ටත් ඩබල් ඩිස්ක් එහෙම අවුලක් නෑ. බ්‍රේක් එකේ ෆීල් එක ගානට තියනවා.:yes:

    ලේලන්ඩ් වල මොකක්ද ඔච්චර තියන හොඳේ... ඔච්චර කියවන්න.:angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    TDI අරන් තියෙන භාණ්ඩේ පට්ටනේ..... :D :) ලේලන්ඩ් එංජිමක්ද කොහෙද තියෙන්නේ..... :P ඕකට තෙල් ගහන්න බවුසර් එකක් පස්සෙන් අරන් යන්න ඕනාද දන්නේ නෑ..... :( කීයක් උනාද.....??

    ඩබල් ඩිස්ක්..... :love: මට පල්සරේ ඩබල් ඩිස්ක් කරගන්න ඕනා..... :yes: ඕකක් ගන්න නම් සල්ලි නෑ..... තෙල් ගහන්න කොහොමත් සල්ලි නෑ..... :dull:

    නෑ ඔකේ හොඳට පැට්‍රොල් වැඩ කරනව. 50 විතර කරනව. :cool:

    පල්සරේට පස්සේ ඩිස්ක් දාල බ්රේක් ගැහුවම කැරකිලා ගිහිං නවතින්නේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕකේ ECU එක පලු කරල ෆොටෝස් දාපං

    ඔව් ඔව්.:yes::yes: fuel pump එකත් පලු කරල ෆොටෝ දාපන් මට ඒකත් බලන්න ඕනේ.:yes::yes::lol:

    ah galewwahama daannam macho.meka normal man yanne 40kmh to 60+kmh athara wage.so ehema duwala fuel economy eka baluwa keepa sarayakma .hariyatama 60kmpl enne.injectors tika sudda korala aran thawa tikak fuel economy eka wadi koraganna kiyala baluwe

    96.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    එහෙනම් පොඩි එකෝ පවිත්‍රයෝ, පල්සරේ බ්‍රේක් වැඩි කරගන්න විදිහක් කියාපියෝ...... :D

    ඕක 50Km/l කරනවා.....?? :shocked: එන්ජින් එක CC කීයද ඕකේ...??

    මටත් එකක් ගන්න ආසයි..... ඒත් අපිට කොහෙන්ද බූල් බල්ලෝ...... :(

    පොඩි එකෝ.... හිටු ලේලන්ඩ් ගැන කියලා දෙන්න...... :D
     
    pavithrayage keppa bun ooka 50k karoth man oluwen hitagannawa.pavitharaya oya kiwwe honda factory eke belt eka uda duwala ena gaanatath wada wadi gaanak :oo: wadima 25-28 karai
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙනම් පොඩි එකෝ පවිත්‍රයෝ, පල්සරේ බ්‍රේක් වැඩි කරගන්න විදිහක් කියාපියෝ...... :D

    ඕක 50Km/l කරනවා.....?? :shocked: එන්ජින් එක CC කීයද ඕකේ...??

    මටත් එකක් ගන්න ආසයි..... ඒත් අපිට කොහෙන්ද බූල් බල්ලෝ...... :(

    පොඩි එකෝ.... හිටු ලේලන්ඩ් ගැන කියලා දෙන්න...... :D

    50CC 2ස්ට්‍රෝක් එකක් තියෙන්නේ.:yes:
    පට්ට පවර්ෆුල් 2ස්ට්‍රෝක් නිසා.:cool: ඒවගේම 50CC නිසා තෙලුත් වැඩ.:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    pavithrayage keppa bun ooka 50k karoth man oluwen hitagannawa.pavitharaya oya kiwwe honda factory eke belt eka uda duwala ena gaanatath wada wadi gaanak :oo: wadima 25-28 karai

    පුදපු ගමන් කාපි යකා කිව්වලු.:angry:
    වැඩ කන්නෙ නැතුව හිටු...:growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    50CC 2ස්ට්‍රෝක් එකක් තියෙන්නේ.:yes:
    පට්ට පවර්ෆුල් 2ස්ට්‍රෝක් නිසා.:cool: ඒවගේම 50CC නිසා තෙලුත් වැඩ.:D
    50CC ? :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    50CC 2ස්ට්‍රෝක් එකක් තියෙන්නේ.:yes:
    පට්ට පවර්ෆුල් 2ස්ට්‍රෝක් නිසා.:cool: ඒවගේම 50CC නිසා තෙලුත් වැඩ.:D

    :frown: 50CC ඈති උඹේ....... :growl:

    පුදපු ගමන් කාපි යකා කිව්වලු.:angry:
    වැඩ කන්නෙ නැතුව හිටු...:growl:

    :growl: තොපි මාව අන්දන්නද හදන්නේ..... :angry:

    මට ඔය ජපන් කටු එපා...... මේ ඉන්දියන් කට්ට ඩබල් ඩිස්ක් කරගන්න විදිහක් කියපල්ලා....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් ගැන විතරයක් දාපියො....:D:D

    :cool: ලේලන්ඩ් කියන්නේ ලංකාවට ගේන, හම ගහන්න පුලුවන්, පට්ටම භාණ්ඩයක් තමා...... :yes:

    අද මම ලේලන්ඩ් ඩබල් ක්ලච් තියරියට අනුව තමා අද බයික් එක අරන් ආවේ..... ශොප් එකට එනකම්ම, නැවතුනේ නෑ මම..... අනික බයික් එකත් දන්නවා මට මල පැනලා ඉන්නේ කියලා එයා නවතින එකට....... :growl:

    ලේලන්ඩ් ඩබල් ක්ලච් තියරිය :-

    ලේලන්ඩ් ඩබල් ක්ලච් එන මොඩල් වල, ඒ කියන්නේ ගියර් එක නිව්ට්‍රල් එකට ගේන්න එක පාරකුයි, ආයේ ගියර් එකට දාන්න තව පාරකුයි ක්ලච් එක පාගන්න ඕනා..... ඕක වැටෙන්නේ ටයිමින් වලට ගියර් එක දාගත්තොත් තමා...... නැත්නම් කරාස් බරාස් ගානවා.... :P ඉතින් ඕවා මෙතන මේ ත්‍රෙඩ් එකේ ඉන්න අපේ පොඩි එකා වගේ හුජ්ජා කොල්ලන්ට බෑ...... (මේකට නම් හොදටම රිදෙයිTM :P )

    ඉතින් එහෙම ගියර් දාද්දි, පොඩ්ඩක් රේස් කරලා වැඩ දාලා පද්දලා තමා කරන්න ඕනා..... එතකොට ගියර් එකට වැටෙනවා කූල් පිට..... :cool:

    ඉතින් අද බයික් එකත් එහෙම තමා කරේ..... ක්ලච් එක අල්ලනකොට, පොඩ්ඩක් රේස් කරලා එහෙම තමා ගියර් දැම්මේ.... වෙනදා වගේ, ක්ලච් එක අල්ලද්දි, ඈක්සලරේටරේ අත ඈරියේ නෑ..... මේ ගියර් ටිකත් වැටෙන්නේ එලටම..... හිටියෙත් නෑ..... :love: :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: 50CC ඈති උඹේ....... :growl:

    :growl: තොපි මාව අන්දන්නද හදන්නේ..... :angry:

    මට ඔය ජපන් කටු එපා...... මේ ඉන්දියන් කට්ට ඩබල් ඩිස්ක් කරගන්න විදිහක් කියපල්ලා....... :yes:

    Dancing_Troll.gif

    ඕක අවුරුදු 2ක් විතර පැදලා ගානක් හිමින් එකතු කරගෙන ජපනෙක්ට යමු...:yes:

    එතකොට තව බඩ එහෙම ඇවිත් තියනකොට, නියම මුදලාලි වගේ සුදු සරමයි ෂර්ට් එකයි ගහල බහිනකොට මේ වගේ එකක් ගැලපෙයි ලෙසටම. :love::love:

    Honda_MD90_vehiclesforelife_2.JPG
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :cool: ලේලන්ඩ් කියන්නේ ලංකාවට ගේන, හම ගහන්න පුලුවන්, පට්ටම භාණ්ඩයක් තමා...... :yes:

    අද මම ලේලන්ඩ් ඩබල් ක්ලච් තියරියට අනුව තමා අද බයික් එක අරන් ආවේ..... ශොප් එකට එනකම්ම, නැවතුනේ නෑ මම..... අනික බයික් එකත් දන්නවා මට මල පැනලා ඉන්නේ කියලා එයා නවතින එකට....... :growl:

    ලේලන්ඩ් ඩබල් ක්ලච් තියරිය :-

    ලේලන්ඩ් ඩබල් ක්ලච් එන මොඩල් වල, ඒ කියන්නේ ගියර් එක නිව්ට්‍රල් එකට ගේන්න එක පාරකුයි, ආයේ ගියර් එකට දාන්න තව පාරකුයි ක්ලච් එක පාගන්න ඕනා..... ඕක වැටෙන්නේ ටයිමින් වලට ගියර් එක දාගත්තොත් තමා...... නැත්නම් කරාස් බරාස් ගානවා.... :P ඉතින් ඕවා මෙතන මේ ත්‍රෙඩ් එකේ ඉන්න අපේ පොඩි එකා වගේ හුජ්ජා කොල්ලන්ට බෑ...... (මේකට නම් හොදටම රිදෙයිTM :P )

    ඉතින් එහෙම ගියර් දාද්දි, පොඩ්ඩක් රේස් කරලා වැඩ දාලා පද්දලා තමා කරන්න ඕනා..... එතකොට ගියර් එකට වැටෙනවා කූල් පිට..... :cool:

    ඉතින් අද බයික් එකත් එහෙම තමා කරේ..... ක්ලච් එක අල්ලනකොට, පොඩ්ඩක් රේස් කරලා එහෙම තමා ගියර් දැම්මේ.... වෙනදා වගේ, ක්ලච් එක අල්ලද්දි, ඈක්සලරේටරේ අත ඈරියේ නෑ..... මේ ගියර් ටිකත් වැටෙන්නේ එලටම..... හිටියෙත් නෑ..... :love: :)

    layland wala macho thel karanne kohomada ? load ekakth ekkama adiddi
     
    පල්සරේ ක්ලච් ප්ලේට් ගියා TDI මචං උදව් කරපියෝ කියල ත්‍රෙඩ් එකක් බලාපොරොත්තු වෙන්න :nerd:
     
    හිටුකෝ:frown: බරවාහන හැම රෙද්දකටම ලයිසන් අරගෙන බැකෝ එකක් ගෙනත් මාළඹේ හන්දියේ තියන කඩ කෑල්ල මං ගානේ ෆ්ලැට් කරලා දෙනවා...:growl:

    ටාටා මොකක්ද අවුල?:confused:
    ලේලන්ඩ් කාරයට මෝල්ද දෙපාරක් ක්ලච් පාගන්න හදන්නේ...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සරේ ක්ලච් ප්ලේට් ගියා TDI මචං උදව් කරපියෝ කියල ත්‍රෙඩ් එකක් බලාපොරොත්තු වෙන්න :nerd:

    TDI ඉන්බොක්ස් ක්ලියර් කරපියෝ...:lol:

    මංදා මටනම් මල පැන්න වෙලාවට rpm 6000න් මෙහා ගියර් එකක් මාරු කරන්නේ නෑ. :D
    වැඩිය රේස් කරන්නැත්නම් අවුලක් වෙන එකක් නෑ.:cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    නෑ ඔකේ හොඳට පැට්‍රොල් වැඩ කරනව. 50 විතර කරනව. :cool:

    පල්සරේට පස්සේ ඩිස්ක් දාල බ්රේක් ගැහුවම කැරකිලා ගිහිං නවතින්නේ

    pissuda bung 28-32. tuning anuwa 20-25 wennath 30-35 wennath puluwan. avarage 29-31 mama danna tharamin. balamu poragenma ahala.
     
    Status
    Not open for further replies.