එල එල.![]()
තව 2ස්ට්‍රෝක් යමහ 250යක් තිබ්බ කලින් දවසක ගෙනත්.මොඩ්ල් එකනම් මතක නෑ.
පදින්න විදියක් තිබ්බේ නෑ ඒ මගුලේ කූලන්ට් ලීක් වෙනවා.
අපරාදේ... ඒක කොහොම ඇත්ද කියල තාම හිතනවා.
![]()
පුතා GN පැදල නම් 250 2stroke එකක් පැද්දොත් එක්කො පිකප් කරනකොටම හිටිනව. නැත්තන් ඔලුව උඩට බයික් එක වැටෙනව. 250 yamaha 2stroke තියනව TDR කියල එකක්. ඒකක්ද ? නැත්තන් ට්‍රැක් බයික් එකක්ද (YZ250) ? මම පැදල තියනව CR250 එකක් 58ක් වගේ තියනව horse power.
මොඩ්ල් එකනම් මතක නෑ.
පදින්න විදියක් තිබ්බේ නෑ ඒ මගුලේ කූලන්ට් ලීක් වෙනවා.
අපරාදේ... ඒක කොහොම ඇත්ද කියල තාම හිතනවා.






ඒකට සෑහෙන කස්ටියක් උදව් කලා
ඒ තරමට නීට්ලු වැඩේ

ඕකට තෙල් ගහන්න බවුසර් එකක් පස්සෙන් අරන් යන්න ඕනාද දන්නේ නෑ..... 