layland wala macho thel karanne kohomada ? load ekakth ekkama adiddi
ලේලන්ඩ් යූරෝ එංජින් වල...... 3Km/l හිනෝ එංජින් වල 3.5Km/l ..... අළුතෙන් එන ටර්බෝ වල 4Km/l කිට්ටුව කරනවලු..... 
layland wala macho thel karanne kohomada ? load ekakth ekkama adiddi
ලේලන්ඩ් යූරෝ එංජින් වල...... 3Km/l හිනෝ එංජින් වල 3.5Km/l ..... අළුතෙන් එන ටර්බෝ වල 4Km/l කිට්ටුව කරනවලු..... 
පල්සරේ ක්ලච් ප්ලේට් ගියා TDI මචං උදව් කරපියෝ කියල ත්‍රෙඩ් එකක් බලාපොරොත්තු වෙන්න![]()
මම ලේලන්ඩ් එකක් වගේ රේස් කරේ නෑ..... වෙනදා වගේ අයිඩ්ල් එකට යන්න දෙන්නේ නැතුව, පොඩ්ඩක් (RPM 1800ක් - 1500ක් වගේ වෙන්න) රේස් කරලා අත අරින ගමන් ගියර් දැම්මේ..... එතකොට කේස් ද....?? හැබැයි අද හිටියේ නම් නෑ...... 
oh patta padui ne bun.man hithuwe 10k wath karana athi kiyalaලේලන්ඩ් යූරෝ එංජින් වල...... 3Km/l හිනෝ එංජින් වල 3.5Km/l ..... අළුතෙන් එන ටර්බෝ වල 4Km/l කිට්ටුව කරනවලු.....
![]()

හිටුකෝබරවාහන හැම රෙද්දකටම ලයිසන් අරගෙන බැකෝ එකක් ගෙනත් මාළඹේ හන්දියේ තියන කඩ කෑල්ල මං ගානේ ෆ්ලැට් කරලා දෙනවා...
ටාටා මොකක්ද අවුල?
ලේලන්ඩ් කාරයට මෝල්ද දෙපාරක් ක්ලච් පාගන්න හදන්නේ...![]()
රිදිලා.....
දැන් නම් එනවා එහෙම ඕනා නැති ගියර් බොක්ස්..... ඉස්සර ආවේ එහෙම..... ඒවායේ පාට්ස් ගාන අඩුයි.... ගියර් බොක්ස් එකක් ෆුල් රෙපයාර් එකක් දැම්මත්, 50,000ක් යන්නේ නෑ.... අළුත් ඒවායේ, ගියර් බොක්ස් රෙපයාර් එකක් ආවොත්, සෙත්ත පෝච්චි තමා...... 
pissuda bung 28-32. tuning anuwa 20-25 wennath 30-35 wennath puluwan. avarage 29-31 mama danna tharamin. balamu poragenma ahala.

අවුලක් වුනේ නෑ...
ලියල දාල පේපර් එක තියාගන්න කියල දීල ආවා...
මාස දෙකක් නිවාඩු...![]()
![]()
mage alut yaluwaa..................!!!!!!!!
මම ලේලන්ඩ් එකක් වගේ රේස් කරේ නෑ..... වෙනදා වගේ අයිඩ්ල් එකට යන්න දෙන්නේ නැතුව, පොඩ්ඩක් (RPM 1800ක් - 1500ක් වගේ වෙන්න) රේස් කරලා අත අරින ගමන් ගියර් දැම්මේ..... එතකොට කේස් ද....?? හැබැයි අද හිටියේ නම් නෑ......
![]()
අයිඩ්ල් එකටම අතාරින එක තමා අවුල් වෙනවනම්.

oh patta padui ne bun.man hithuwe 10k wath karana athi kiyala![]()
6940CC එංජින් එකකින් ඔයිට වඩා Fuel කිරිල්ලක් බලාපොරොත්තු වෙන්න බෑ බං..... 
![]()
6940CC එංජින් එකකින් ඔයිට වඩා Fuel කිරිල්ලක් බලාපොරොත්තු වෙන්න බෑ බං.....
![]()
ඔයිට වඩා හොඳයි ගොන් කරත්තයක් ගත්තනම්
නෑ නෑ බන් අයියෝ.. යුරාජ් ලොක්කව අන්දන්න හැදුවෙ...![]()
හිටු දෙන්නම් ජම්බු.... 
![]()
6940CC එංජින් එකකින් ඔයිට වඩා Fuel කිරිල්ලක් බලාපොරොත්තු වෙන්න බෑ බං.....
![]()

ලේලන්ඩ් යූරෝ එංජින් වල...... 3Km/l හිනෝ එංජින් වල 3.5Km/l ..... අළුතෙන් එන ටර්බෝ වල 4Km/l කිට්ටුව කරනවලු.....
![]()

ade oke gamanaka yanna wenama tailor ekaka gahan yanna epaiela ela.dan wiring karannada yanne ?නිර්වස්ත්‍ර කරන ලද GN දැකලා නැති එවුන් බලාගනිල්ලා..
![]()
නිර්වස්ත්‍ර කරන ලද GN දැකලා නැති එවුන් බලාගනිල්ලා..
![]()
machan oya petrol filter aeka galawala daapan ban..oken samahara welawata hariyata petrol aenne naha..mage thibba GN aeketh ohoma aekak thibba oka galawala poddak race karala balapan thorttle response aeka..
මේක ටිකක් කල් එකතැන තිබ්බ එකක්. ඒක තිබ්බ කියල මටනම් තේරෙන වෙනසක් නෑ. එන්ජින් එක බබා වගේ තියනව පට්ටම ස්මූත් දුවනව. ෆිල්ටර් කාලෙන් කාලෙට මාරු කරනව මචෝ...

ඕක ගලවල දුවන්න පොඩ්ඩක් බයයි මචෝ මොකද ටැංකියේ පොඩ්ඩක් මලකඩ තියනවා.මේක ටිකක් කල් එකතැන තිබ්බ එකක්. ඒක තිබ්බ කියල මටනම් තේරෙන වෙනසක් නෑ. එන්ජින් එක බබා වගේ තියනව පට්ටම ස්මූත් දුවනව. ෆිල්ටර් කාලෙන් කාලෙට මාරු කරනව මචෝ...
මලකඩ සීන් එක නිසා බයයි පොඩ්ඩක්.![]()

ade oke gamanaka yanna wenama tailor ekaka gahan yanna epai
ඒ නිසා තමා ලීටර් 150ක තෙල් ටැංකියක් හයි කරලා එවන්නේ...... 