TDI අර බීට් කෑන් එකයි, පොඩි කණ්නාඩි කෑලි දෙකයි දුන්නේ නැද්ද.....??
බීට් එකක් ගහන්න කලින් මගේ ආසාවක් තිබ්බා....... හ්ම්ම්.... බලමු, බයික් එකේ අයිතිකාරි එක්ක කතා කරලා බලන්න ඕනා..... එහෙම උනොත් මට ඕක දීපියෝ ගාණකට....
බයික් එක අදුරන්න පුලුවන් ඒ උනාට..... කලින් නම් ඉතින් අර යන යෑමටයි, පැදන් එන බුවාගේ ඈදුම් ටිකයි දැක්කහම.....

කොට්ටාවේ නම් ඉතින් නිතර යන එන නිසා, ඕක අනිවා මට සෙට් වෙනවම තමා...... හිටුකෝ පුලුවන් උනොත් ඔතනට ගිහින් බයික් දෙක එකට තියලා ෆොටෝ කෑල්ලක් ගන්න....
ලේලන්ඩ් කදු වලට හරියන්නේ නෑ නෙවේ ඔය ඈත්ත සීන් එක...... ඉන්දියන් කාරයෝ ඕවායේ ගියර් ratio බල බල ඉන්නේ නෑ....
ඈත්ත සීන් එක උනේ, කදු වල වංගු වැඩි එක නිසා, ටාටා ලග කැපෙනවා..... බලන්නකෝ, ටාටා වල ඉස්සරහා රෝද දෙක තියෙන්නේ ඉස්සරහින්ම..... ඒත් ලේලන්ඩ් එකේ ඉස්සරහම තියෙන්නේ දොර.... රෝද තියෙන්නේ පස්සේ..... ඉතින් ලේලන්ඩ් එකක් ලග කැපිල්ලෙයි, ටාටා එකක් ලග කැපිල්ලෙයි වෙනසක් තියෙනවා..... ඉතින් කදුකරේ කට්ටිය, ටාටා ගත්තා..... ඒත් දැන් නම් ටාටා ජරාව කියලා දන්න නිසා, දැන් ගොඩක් අය ගන්නේ ලේලන්ඩ් ම තමා.....
පරණ ඩබල් ක්ලච් ගියර් බොක්ස් එකේ පාට්ස් ගණන් අඩුයි... අළුත් එන ඒවායේ පාට්ස් ගණන් වැඩි..... අළුතෙන් එන බස් එකේ එයාර් ෆිල්ටරේ පට්ට ගාණක්..... පරණ ඒවායේ එන්නේ ඔයිල් වල බස්සපු එයාර් ෆිල්ටර් එකක්.... ජීවිත කාලටම එකයි ඒවා....
