හීරෝ + හොන්ඩ ඉවරෙටම ඉවරයි වගේ..
ඔන්න බයික් එක විකුණන්න දාලලු.![]()
yako gannawanam, anna bike eka, keli gevennehe, balance eka supiri, brake gehuwama lissanne. patta... Superbbb



හීරෝ + හොන්ඩ ඉවරෙටම ඉවරයි වගේ..
ඔන්න බයික් එක විකුණන්න දාලලු.![]()



හීරෝ එකෙන්ද එහෙමත් නැත්නම් හොන්ඩා එකෙන්ද දන්නේ නෑ ස්විච් එකට බයික් එකක්ම දෙන්න ඈහුවේ නේ......??

හීරෝ එකෙන්ද එහෙමත් නැත්නම් හොන්ඩා එකෙන්ද දන්නේ නෑ ස්විච් එකට බයික් එකක්ම දෙන්න ඈහුවේ නේ......??
![]()
![]()

හීරෝ එකෙන්ද එහෙමත් නැත්නම් හොන්ඩා එකෙන්ද දන්නේ නෑ ස්විච් එකට බයික් එකක්ම දෙන්න ඈහුවේ නේ......??
![]()
![]()








ah me inne.adoww man ara kella galawala dan hai karagaththe.patta gemak denna one bun eeka galewwama.epaa una.eka kellak ithuruth una.eeka service ekedima deela hai karagannawa.matanam hithaganna be kohetada ee plastic kella enne kiyalaමේ මොකක්ද?
TDIගේ පල්සරේවත්ද?![]()


switch ekanam piha damma dannam elata wada habai full press karanna one wage eeth...mm service buwalatama kiyanna wenawa 
ape eewa ehema hari paare yanawa.bajaj eewa godak thallu karan yanneHero eken Bike ekai, Honda eken Switch ekai denawalu, den ehema tamai Warranty Claim karanne
Mu tama kiyanawane gevena keli velata warranty denawa kiyala. Keli Gevicha, Keli ellena honda ladaram kiyaknam dawasakata pahu karan yanawada![]()

ah me inne.adoww man ara kella galawala dan hai karagaththe.patta gemak denna one bun eeka galewwama.epaa una.eka kellak ithuruth una.eeka service ekedima deela hai karagannawa.matanam hithaganna be kohetada ee plastic kella enne kiyalaswitch ekanam piha damma dannam elata wada habai full press karanna one wage eeth...mm service buwalatama kiyanna wenawa
![]()


පිහදාල මදි බන් තුනී වැලි කඩදාසියකින් වත් සුද්ද කරන්න ඕනේ.
හෝර්න් එකේ වයර් එහෙම රිලේ එකේදි මාරු කරල නෙමෙයිනේ ගැහුවේ..
ඔහොම තමා කෑලි වැඩිවෙලා තමා පුරුදු වෙන්නේ.
කලින් ලේසියෙන්ම වැදුනද මචෝ?![]()


oya man ee keella galewwamai habai epaa wenawa.wd40th gahuwa anik tikata kunu and malakada yanna
ara podi keella service eken ahaganna one kothanatada enne kiyala.
ප්ලාස්ටික් කෑල්ලේ ෆොටෝ එකක් දාන්න බලන්න.![]()



මේ මොකක්ද?
TDIගේ පල්සරේවත්ද?![]()
ඔය හීරෝ + හොන්ඩා කුකුළගේ ෆේල් වෙච්ච බයික් එක......
අඩෝ ඉක්මනට කවුරුහරි රෙදි කෑල්ලක් විසි කරපන් අර නිර්වස්ත්ර වෙලා ඉන්න හීරෝ කුකුලට....![]()

