උන් නම් මාර යක්කු ටිකක් තමයි.. උබේ හීරෝ-හොන්ඩ ගැලමර් එකේ ස්විච් එක වෙනුවට උබට හීරෝ පුස් බයික් එකක් ද දෙන්න හැදුවේ... යකෝ මුන්ව කන්න එපයි.. යමු අපි එන්නං යන්න ගිහිං හොදවයින් දෙකක් කතාකරමු දැන් ගැලමර් එක වටින්නේ පුස් බයික් එකක් ගානටද කියල

ගෙවෙන කෑලි වලට විතරක් නෙවි බං පිච්චේන එංජින් ඔයිල් ටිකයි, ගෙවෙන ටයර් 2 ටත් උන් වොරන්ටි දෙනව කියල අපේ පැත්තේ එකෙක් කිව්ව. මෑන්ස් ඊයේ පොරගේ හන්ක් එකේ පස්ස ටයර් එක වොරන්ටි ක්ලෙම් කරලා අලුතෙන් ටයර් එකක් අරං. කලින් එක හොදටම ගෙවිල පැලිලා පච් එකක් ගිහිං. උ ස්ටෆර්ඩ් මොටාර්ස් එකට හන්ක් එක උස්සන් ගිහිං ටයර් ටියුබ් වොරන්ටියෙන් අරන්. බැටරියේ වතුර අඩු වෙලා තිබ්බ නිසා අලුතෙන් බට්රියකුත් දීල. පරණ එක මට දුන්න පල්සරේට දාන්න කියල. එල බුවා හිත හොඳ එකා.